කොටස් ජාති
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)-ඔයාලට සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය පත් කරන්න ඡන්දය දෙන්න පුලුවන් වෙන කොටස් HNB000N ගොඩාක් වෙලාවට මේ කොටසක මිල වෑඩියි.නමුත් වෙනස් වුන කොටසකුත් තියනවා.ඒ කියන්නේ X අගය ඉහල යනවා N වලට වඩා
Non-Voting Ordinary Shares (X)-ඡන්ද අයිතිය හිමි නෑත HNB 000X
Warrants (W)- SMB 000W සාමාන්‍ය කොටසක් බවට හෑරීමට ප්‍රථම වෙලදපලට නිකුත් කර ඒවා