Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් ජාති
    විවිධාකාරයේ කොටස් තිබෙනව.

    Ordinary Shares (N)-ඔයාලට සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලය පත් කරන්න ඡන්දය දෙන්න පුලුවන් වෙන කොටස් HNB000N ගොඩාක් වෙලාවට මේ කොටසක මිල වෑඩියි.නමුත් වෙනස් වුන කොටසකුත් තියනවා.ඒ කියන්නේ X අගය ඉහල යනවා N වලට වඩා

    Non-Voting Ordinary Shares (X)-ඡන්ද අයිතිය හිමි නෑත HNB 000X

    Warrants (W)- SMB 000W සාමාන්‍ය කොටසක් බවට හෑරීමට ප්‍රථම වෙලදපලට නිකුත් කර ඒවා

    :P
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    "In terms of the SEC directive dated 14th September 2010, the 10% price band has not been imposed on a new security considering the review period from 08th July 2011 to 15th July 2011 (Both days inclusive).

    Accordingly the 10% price band is not imposed on any of the securities listed in the CSE for 18th July 2011."


    මොකක්ද මේ price band කියන්නේ ? හෙට මේ ගෑන කියල දෙන්නම්:P
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොටස් වෙලදපලේ ගොඩාක් ඉහලට ගිය හොදම කොටස් 10

    BIMPUTH LANKA
    EASTERN MERCHANT
    ABANS FINANCIAL
    AVIVA N D B
    PARQUET
    INDUSTRIAL ASPH.
    RICH PIERIS EXP
    EAST WEST
    RADIANT GEMS
    COMMERCIAL DEV
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොටස් වෙලදපලේ ගොඩාක් පහලට ගිය කොටස් 10

    PDL
    CENTRAL IND.
    CEYLON LEATHER [W]
    S M B LEASING [X]
    GESTETNER
    COL PHARMACY
    S M B LEASING [W]
    ALUFAB
    NAMUNUKULA
    TOUCHWOOD
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හෑමදාම කොටස් මේ විදියට තියෙන්නේ නෑ.එක දවසක ගොඩාක් උඩට ගිය කොටසක මිල ඊලග දවසේ පහලටම එන්න පුලුවන්.ඒකම අනිත් පෑත්ත වෙන්නත් පුලුවන්,කාටවත් කොටස් වෙලදපල ගෑන අනාවෑකි කියන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    LANKA ASHOK LEYLAND
    Company ID: - ASHO
    Date of Announcement:-18.Jul.2011
    Rate of Dividend: - Rs.30.00 per share / First & Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: Required
    AGM: - 21.Sep.2011
    XD: - 22.Sep.2011
    Payment: - 30.Sep.2011

    මොකක්ද මේ?
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කෙටියෙන් කියුවොත් සමාගමක් කොටස්කරුවන්ට වාර්ෂිකව ගෙවන ලාභාංශ
    LANKA ASHOK LEYLAND
    ගෙවන දිනය:30/09/2011
    22/09/2011 මේ දිනයට අදාලව ඉන්න කොටස් කරුවන්ට තම ගෙවන්නේ.ඒ කියන්නේ මේ දවස දක්වාවත් ලග තියා ගන්න ඕනා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    machan The finance plc eke shares wagayak thiyenawa gaththe 20 ta dan 11-12 wage mokakda karanna puluwan hodawa wade....:)