machanla Network help

vinzy_92

Active member
  • Sep 21, 2009
    782
    38
    28
    machn CISCO karapan hodaii , tawa otana nam naha microsoft karapan hodaii , microsoft karanawa nam pm akak dapan math me dawas wala karanawa set wela karamu :P
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේව දෙක නම් හොදයි..:) ඒවගේම මුල ඉදන්නම නෙට්වර්ක් ගැන ඉගෙන ගන්නවනම් තවත් වටිනවා :)

    Diploma in Network Administration - Full Time
    Diploma In Linux Network Administration
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔතන තියෙන CCNA (Cisco Certified Network Associate) ඇරෙන්න අනිත් ඒවා නම් පිලිගැනීමක් තියෙයිද කියලා කියන්න අමාරුයි.

    ඕක නැතුව networking job වලට යන්න අමාරුයි. (උඹට වෙන computer related ඩිග්‍රියක් වගේ තියෙනවානම් අවුලක් නෑ. )

    ඔය course එකම කරන්නෙ නැතුව පුලුවන්නම් තනියෙන් ගොඩ දාගන්න බලන්න. නැත්තම් සාධාරණ ගානක් ගන්න තැනකට යන්න. 40000 කියන්නෙ නම් අමු සූරාකෑමක්. (exam fees නුත් එක්ක නම් කමක් නෑ. )

    CCNA කලාම ඒකෙන් තව ඉස්සරහට යන්නත් පුලුවන්නේ. (CCNP, CCIE) කොයි අතින් බැලුවත් ඒක තමා ගැලපෙන්නෙ.

    ලංකාවේ networking job වල entry level qualification එක අවිවාදයෙන්ම CCNA. ඒ පැත්තෙන් job එක ගන්න බලාපොරොත්තු වෙනවානම් කරන්න වේවි.
     
    Last edited: