දැනුම යනු නිර්මාණය කරන්නක් මිසක 'සොයා ගන්නක්' නොවන බව ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා..
අපි වෙනසක් ආරම්භ කරන්න ඕන නම් පටන්ගන්න ඕන ඔතනින්...
ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් 'සොයා ගත්ත' දෙයක් කියල ගිරව් වගේ කියන එවුන් මේ රටේම කොච්චර ඉන්නවද?
අන්න එවුන් ටික නැති කරල දාල ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් නිර්මාණය කරපු ,අයින්ස්ටයින් ප්‍රතික්ශේප කරපු ප්‍රවාදයක් කියන එක තේරුම් ගත්ත පිරිසක් ඉස්සෙල්ලම බිහි කර ගමු...
එතකොට තවත් බටහිර දැනුමට ගරහමින් සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ..
දැන් අයින්ස්ටයින් ඔය විදිහට හිතුව නම් "තිබෙන දැනුම" හෙවත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කර කර ඉන්න තිබ්බා.
මේ අදහස වැරදියි. තිබෙන දැනුම නිරන්තර අභියෝගයට ලක් කළ යුතුයි.
'හොයා ගන්න' බැරි නිසා නිර්මාණය කළ යුතුයි කියල තමයි කට කැඩෙනකම් කියන්නේ..
අපේ දැනුමක් නිර්මාණය කරන එකත් අමන වැඩක් කියලද ඔබ කියන්නේ?
අපේ දැනුමක් 'හොයා ගන්න' පුළුවන් කියලම කියමුකෝ... ඉතින් ඒක 'හොයාගෙන' බටහිර මිනිසුන්ම ඒක වර්ධනය කළොත් ඒකත් අමන වැඩක්ද?
නලින් ද සිල්වා මහතා කියන හැම දේටම එකඟ වෙන්න ඕන නැහැ. නමුත් ඔය කෑ ගහන වැඩි පිරිසක් දන්නවා මූලික මතවාද ඇත්ත කියල.
කොහොම උනත් ඔහුගේ මතවාද ගැන කෑ කෝ ගහ ගන්න මේ forum එක සුදුසු නැහැ. ඒකට 'කාලය' වෙබ් සයිට් එකේ forums තියනවා.
ඔතන ඔයා "නිර්මාණය කරන" කියලා අදහස් කලේ මොකක්ද...
"නිර්මාණය" කියන එක වචනාර්ථයෙන් ගත්තොත් නං ගම්‍ය වෙන්නෙ නිව්ටන් ගුරුත්වාකර්ෂණය "නිර්මාණය කරන්න" කලින් මිනිස්සු පාවි පාවි හිටියා කියලා....




a nisa kiyanne , loke dakinna oya ekek dekek kiyana awa dagena pothakin pituwak scan karan ena eka thamuntama honday

akane.man edama kiwwa sarama andaganna kiyala kalisan suddagene
