හා..Password eka dennam.user name eka hack karapan![]()

Redi kallak dapan thatta kukula![]()
පව් යකෝ...
![]()
ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ
දීපන්කෝ පාස්වර්ඩ් එකඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ
මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව![]()

ඔව්.. ඒකේ refresh rate එකත් එක්කම run වෙන ඒවා තියෙනවා. එතකොට ඒක අහුවෙන්නේ නෑ. මේක පරන ක්රමයක්. දැන් ඕනතරම් අලුත් ක්රම ඇති![]()

මුන්ව හම ගහලත් මදි නෙ

එක පාරක් මගෙ එකට ලොග් වෙන්න යද්දි මම අන්තිමට ලොග් උන රට පෙන්නුවා මම එහෙම රටක් අහලාවත් තිබුනෙ නැ 

ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ
මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව![]()

ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ
මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව![]()

මොනවා තිබ්බත් වැඩක් නෑ බං.. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ... ඔය හැම එකටම අහුවෙන්නේ සැක සහිත ඒවා විතරයිනේ.. exe එකකට key logger එකක් bind කරලා එව්වොත් ඔය ගොඩක් ඒවට මාට්ටු වෙන්නේ නෑ..

අප්පට හුඩුමුන්ව හම ගහලත් මදි නෙ
තරින්ද වගෙ වයස බුවෙක්ටත් මේවගෙ වැඩක් උනා නම් තරුණ අපි ගැන කුමන කතාද
මගෙ ඇෆ් බි ගිනුම නම් 3න් පාරක් හැක් වෙලාතිනවාඑක පාරක් මගෙ එකට ලොග් වෙන්න යද්දි මම අන්තිමට ලොග් උන රට පෙන්නුවා මම එහෙම රටක් අහලාවත් තිබුනෙ නැ
කොහොම හරි දැන් අවුලක් නැ නෙ ඔය එක එක ජාරව ඉන්ස්ටොල් කරන්න යන්න එපා
ජයවේවා![]()
මමත් මාර ආසයි හැකින් ඉගෙන ගන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න
(අපෙ මතු ආරක්ශාවටත් හොදයි නෙ)

මමත් දැකලා තිනවා සිරාවට කියන්නෙ කොල්ලා හැන්ඩියාehema kiyanna epa oya handiya wage inne wayasa 60 i kiyala penne naha![]()