තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩොන්ගල් එක වහලා කලාම හරි යයිද බං:(

    පව් යකෝ...

    00020468.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Redi kallak dapan thatta kukula :rofl:

    පව් යකෝ...

    00020468.gif
    :rofl: ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ

    මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව:baffled:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl: ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ

    මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව:baffled:
    දීපන්කෝ පාස්වර්ඩ් එක:lol::lol:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔව්.. ඒකේ refresh rate එකත් එක්කම run වෙන ඒවා තියෙනවා. එතකොට ඒක අහුවෙන්නේ නෑ. මේක පරන ක්‍රමයක්. දැන් ඕනතරම් අලුත් ක්‍රම ඇති:dull:

    :baffled:
    අෆ්ෆා එහෙමද... :sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අප්පට හුඩු :shocked: මුන්ව හම ගහලත් මදි නෙ:angry:

    තරින්ද වගෙ වයස බුවෙක්ටත් මේවගෙ වැඩක් උනා නම් තරුණ අපි ගැන කුමන කතාද:rofl::P
    මගෙ ඇෆ් බි ගිනුම නම් 3න් පාරක් හැක් වෙලාතිනවා:( එක පාරක් මගෙ එකට ලොග් වෙන්න යද්දි මම අන්තිමට ලොග් උන රට පෙන්නුවා මම එහෙම රටක් අහලාවත් තිබුනෙ නැ :baffled:
    කොහොම හරි දැන් අවුලක් නැ නෙ ඔය එක එක ජාරව ඉන්ස්ටොල් කරන්න යන්න එපා ;)
    ජයවේවා
    11.gif

    මමත් මාර ආසයි හැකින් ඉගෙන ගන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න :)
    (අපෙ මතු ආරක්ශාවටත් හොදයි නෙ)
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :rofl: ඩොන්ගල් එක කොලේකින් වහලා සොෆ්ට්වෙයාර් එක රන් කරනවා. එතකොට කී ලොගර් එක දන්නේ නෑ මූට ඉන්ටර්නෙට් තියෙනවා කියලා. වැඩේ ගොඩ

    මේ මාවනම් හැක් කරන්න ඕනි නෑ. පාස්වර්ඩ් ඕනිනම් කියපල්ල බොරුවට මහන්සි වෙන්නේ නැතුව:baffled:
    :rofl::rofl:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~

    ammapa math denwa ban mun dena game dakkama:dull::dull:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මොනවා තිබ්බත් වැඩක් නෑ බං.. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ... ඔය හැම එකටම අහුවෙන්නේ සැක සහිත ඒවා විතරයිනේ.. exe එකකට key logger එකක් bind කරලා එව්වොත් ඔය ගොඩක් ඒවට මාට්ටු වෙන්නේ නෑ..

    mu wage ekek wath hack kranam kamak na wal kaviya :frown::frown::frown:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අප්පට හුඩු :shocked: මුන්ව හම ගහලත් මදි නෙ:angry:

    තරින්ද වගෙ වයස බුවෙක්ටත් මේවගෙ වැඩක් උනා නම් තරුණ අපි ගැන කුමන කතාද:rofl::P
    මගෙ ඇෆ් බි ගිනුම නම් 3න් පාරක් හැක් වෙලාතිනවා:( එක පාරක් මගෙ එකට ලොග් වෙන්න යද්දි මම අන්තිමට ලොග් උන රට පෙන්නුවා මම එහෙම රටක් අහලාවත් තිබුනෙ නැ :baffled:
    කොහොම හරි දැන් අවුලක් නැ නෙ ඔය එක එක ජාරව ඉන්ස්ටොල් කරන්න යන්න එපා ;)
    ජයවේවා
    11.gif

    මමත් මාර ආසයි හැකින් ඉගෙන ගන්න දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න :)
    (අපෙ මතු ආරක්ශාවටත් හොදයි නෙ)

    ehema kiyanna epa oya handiya wage inne wayasa 60 i kiyala penne naha :lol::lol::lol: