මෙන්න සිංහල ටයිප් කරන්න ලේසි විදියක්

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    මෙන්න සිංහල ටයිප් කරන්න ලේසි විදියක්

    සිංහල ටයිප් කරන්න කැමැති අය මේක පාවිච්චි කරලා බලන්න
    ගොඩක් ලේසි
    දන්නා කට්ටියට් ඇති නොදන්නා අයට බලල පාවිච්චි කරන්න කියල තමා මේක පොස්ට් කරේ

    මෙන්න සයිට් එක
    http://www.google.com/transliterate/Sinhalese

    මෙන්න බාගත කරන්න ඕනේ ලිපි ගොනුව
    New! Download Google Transliteration IME Type a word in English and press SPACE to transliterate. Press CTRL+G ([FONT=Arial Unicode MS,Helvetica,sans-serif]⌘[/FONT]+G on Mac) to switch between English and the
    මේ ලිපි ගොනුව තියෙනවා මේ සයිට් එකේ

    කට්ටියට මේක වැදගත් උනා කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    meken katawat help elal unada
    bump ekak hari comment ekak hari danna yanna
    ehema unanam witarak
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Ow machan meka godak easy
    matat ahamben hambune

    habai ithin meka taram easy ne
    but meka sinhala nemeine
    api sinhalane ekai thread ekata damme
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එළකිරි

    මට මෙච්චර කල් මේ වචනය ටයිප් කරන්න බැරිව හිටියේ..
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Dan hari neda problem eka
    apima inna one deyak kiyala denna
    nattam kawada oya wachane liyawida danne ne
    එළකිරි

    මට මෙච්චර කල් මේ වචනය ටයිප් කරන්න බැරිව හිටියේ..