උඹලා පාවිච්චි කරන windows version එක මොකක්ද? Windows 10 එකේ 22H2 එකද? උඹලගේ අවුලක් නැතුව ඉන්පුට් ටුල්ස් වැඩ කරනවද? පහල ටාස්ක්බාර් එකේ තියෙන languages අතර මාරු වෙන තැන languages කීයක් පෙන්නනවද?
අලුතෙන් වින්ඩෝස් ගහපුවට පස්සේ සිංහල ඉන්පුට් ටුල්ස් ඒකත් එක්ක ලොකු අවුලක් වෙනවා මගේ. බලපන් මෙහෙමද කියලත් උඹලගේ?
භාෂා 4ක් පෙන්නනවා පහල.
මේක අයින් කරන්න පුළුවන් languages වලින්. ඊට පස්සේ කියනවා සයින් අවුට් වෙන්න කියල. සයින් අවුට් වෙලා සයින් ඉන් වෙද්දී සිංහලයි ඉන්ගිරිසියි විතරක් වෙනවා භාෂා දෙකකට. හැබැයි මැසිම ඔෆ් කරලා ඔන් කලාට පස්සේ සිංහලෙන් ටයිප් කරපු ගමන් ආයේ මෙතන භාෂා හතරක් පෙන්නනවා. අන්තිමේ වින්ඩෝස් ෆෝල්ඩර් එකේ en-UK folder ඒකත් ඩිලීට් කළා.
මෙන්න මේක ඩිලීට් කලේ.
අන්තිමේ වින්ඩෝස් එකට කිව්වා. උන් තුන්දෙනෙක් රිමෝට් ඩෙස්ක්ටොප් ඇවිල්ලා බැලුවා උන්ටත් හදන්න බැලුවා අන්තිමේ කිව ඉන්පුට් ටුල්ස් එකේ අවුලක් කියලා. ඒ කියන්නේ තව දුරටත් මට ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න බෑ.
හතරක් තියෙන එකේ අවුල හතර පාරක් ස්පේස්බාර් එක ඔබාගෙන යන්න ඕන ආයේ සිංහලට මාරු වෙන්න. අපෝ එපා වෙනවා,
මේකට වෙන විකල්ප සිංහල ටයිපින් ඇප් එකක් කියපන් ඉන්පුට ටුල් වගේම සිංහලයි කඩ්ඩයි අතර මාරු වෙන්න පුළුවන්?