බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දැනුම යනු නිර්මාණය කරන්නක් මිසක 'සොයා ගන්නක්' නොවන බව ඔළුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා..
අපි වෙනසක් ආරම්භ කරන්න ඕන නම් පටන්ගන්න ඕන ඔතනින්...
ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් 'සොයා ගත්ත' දෙයක් කියල ගිරව් වගේ කියන එවුන් මේ රටේම කොච්චර ඉන්නවද?
අන්න එවුන් ටික නැති කරල දාල ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් නිර්මාණය කරපු ,අයින්ස්ටයින් ප්‍රතික්ශේප කරපු ප්‍රවාදයක් කියන එක තේරුම් ගත්ත පිරිසක් ඉස්සෙල්ලම බිහි කර ගමු...
එතකොට තවත් බටහිර දැනුමට ගරහමින් සිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ..

දැන් අයින්ස්ටයින් ඔය විදිහට හිතුව නම් "තිබෙන දැනුම" හෙවත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කර කර ඉන්න තිබ්බා.

මේ අදහස වැරදියි. තිබෙන දැනුම නිරන්තර අභියෝගයට ලක් කළ යුතුයි.

'හොයා ගන්න' බැරි නිසා නිර්මාණය කළ යුතුයි කියල තමයි කට කැඩෙනකම් කියන්නේ..

අපේ දැනුමක් නිර්මාණය කරන එකත් අමන වැඩක් කියලද ඔබ කියන්නේ?

අපේ දැනුමක් 'හොයා ගන්න' පුළුවන් කියලම කියමුකෝ... ඉතින් ඒක 'හොයාගෙන' බටහිර මිනිසුන්ම ඒක වර්ධනය කළොත් ඒකත් අමන වැඩක්ද?

නලින් ද සිල්වා මහතා කියන හැම දේටම එකඟ වෙන්න ඕන නැහැ. නමුත් ඔය කෑ ගහන වැඩි පිරිසක් දන්නවා මූලික මතවාද ඇත්ත කියල.

කොහොම උනත් ඔහුගේ මතවාද ගැන කෑ කෝ ගහ ගන්න මේ forum එක සුදුසු නැහැ. ඒකට 'කාලය' වෙබ් සයිට් එකේ forums තියනවා.

ඔතන ඔයා "නිර්මාණය කරන" කියලා අදහස් කලේ මොකක්ද...
"නිර්මාණය" කියන එක වචනාර්ථයෙන් ගත්තොත් නං ගම්‍ය වෙන්නෙ නිව්ටන් ගුරුත්වාකර්ෂණය "නිර්මාණය කරන්න" කලින් මිනිස්සු පාවි පාවි හිටියා කියලා....
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔතන ඔයා "නිර්මාණය කරන" කියලා අදහස් කලේ මොකක්ද...
    "නිර්මාණය" කියන එක වචනාර්ථයෙන් ගත්තොත් නං ගම්‍ය වෙන්නෙ නිව්ටන් ගුරුත්වාකර්ෂණය "නිර්මාණය කරන්න" කලින් මිනිස්සු පාවි පාවි හිටියා කියලා....

    ඉතාම මූළික දේවල් ගැන එකඟතාවයක් නැතිව නලින් මහතාගේ ප්‍රවාද ගැන මේ Forum එකේ කතා කරලා වැඩක් නැහැ කිව්වේ මේ නිසා තමයි.:rolleyes:

    ගුරුත්වාකර්ෂණය කියන්නේ අපිට නිරීක්ෂණය වන දේවල් (මිනිසුන් පාවී පාවී නොසිටීම, ගල්/පොල්/ඇපල් බිමට වැටීම ආදිය ) පැහැදිළි කිරීමට නිවුටන් නිර්මාණය කරපු ප්‍රවාදයක් විතරයි.

    පෙරලා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් මේ සියලු සාමාන්‍ය නිරීක්ෂණ පැහැදිළි කළ හැකියි. නමුත් බුධ ග්‍රහයාගේ අසාමාන්‍ය චලිතය සහ ක්වොන්ටම් මට්ටමේදී ක්ෂුද්‍ර අංශු වල චලිතය ආදිය පැහැදිළි කළ නොහැකියි. බුධ ග්‍රහයාගේ චලිතය පැහැදිළි කර ගන්න ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට නොයෙකුත් සංශෝධන යෝජනා වුනා (ක්ෂුද්‍ර අංශු වල චලිතය එකල නිරීක්ෂණය කරලා නැහැ ).

    ඊලඟට අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අවකාශ කාලයේ වක්‍රතාවය පිළිබඳ ප්‍රවාදයෙන් කළින් කියපු සියලු සාමාන්‍ය නිරීක්ෂණ සහ බුධ ග්‍රහයාගේ චලිතය ඇතුළු වෙනත් දෙවල් පැහැදිළි කර දුන්නා.

    ගුරුත්වාකර්ෂණය 'ඇත්තටම තිබී' නිව්ටන් සොයා ගත්තා නම් අයින්ස්ටයින් කොහොමද කියන්නේ එහෙම එකක් නැහැ කියලා? - අයින්ස්ටයින් මානසික රෝගියෙක් විය යුතුයි

    නමුත්
    අවකාශ කාලයේ වක්‍රතාවය පිළිබඳ ප්‍රවාදයටත් ක්වොන්ටම් මට්ටමේදී ක්ෂුද්‍ර අංශු වල චලිතය ආදිය පැහැදිළි කළ නොහැකියි.

    දැනුම කියන්නේ නිර්මාණය කරන දෙයක් කියලා කියන්නේ මේකයි. කැමති කෙනෙකුට මේ ප්‍රවාද දෙකින් ඕනෑම එකක් පිළිගන්න පුළුවන්. අකමැති නම් අළුත් ප්‍රවාදයක් හදා ගන්න පුළුවන්. කැමති නම් කිසිවක් පිළි නොගෙන ඉන්න.

    අපේ මිනිස්සු කරන්නේ 'ගුරුත්වාකර්ෂණය' කියල 'සංසිද්ධියක්' නිව්ටන් 'සොයා ගත්' බව පොඩි කාලේ ඉඳන් කියල දෙන එක. එහෙම හිතා ගෙන ඉන්න එකාට අවකාශ කාලයේ වක්‍රතාවය ඉගෙන ගන්න මැරිලා ඉපදෙන්න ඕන.
    :rolleyes:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    නලීන් ද සිල්වා බටහිර ඉත්තෙක් කියලා කෙහෙලිය රඹුක්වැල්ල මීට කලින් කියා තිබුන.
    ඔහු ආසනික් හරහා මේ රටේ කෘෂි කර්මාන්තය විනාශ කර අපේ රට බටහිරෙන් එවන හැම් බේකන්, පීසා, සොසේජස් ,නූඩ්ල්ස්, පැස්ටා කියන ආහාර මත යැපෙන දේශයක් කිරිමේ කොන්ත්‍රාත් එකක් ලබාගෙන ඇති බව සක් සුදක්සේ පැහැදිලිය. බටහිර උසස් අධ්‍යාපනය ලබන ඔහුගේ පුතා සහ දියනියට එහි පුරවැසිබාවය ලබා ගැනීම සුද්දන්ගේ උසස් ‍රැකියා ලබා ගැනීම සඳහා මේ කුමන්ත්‍රණය ඔහු වෙත බාර දී ඇත. අපේ දුප්පත් ගොවීන්ගේ බදු වලින් රජයේ ‍රැකියා කර වැ‍ටුප් ලබමින් අපේ සිංහල බෞද්ධ ගොවියා විනාශ කිරිමේ අරමුනින් සහ නාථ දෙවියන් කෙරෙහි සිංහල බෞද්ධ ගොවියා තුල වෛරයක් ජනිත කොට බුදු දහම මේ රටෙන් අතු ගා දැමීමේ මිෂනාරි කුමන්ත්‍රනයක්ද ඇත?
    නලින් සිල්වා ලඟ බටහිර ඇල්ශේෂන් බල්ල්ලන් හතර දෙනෙක් සිටී. ඔහු ගෙදර ලමයින් සමග කතා කරන්නේ ඉංග්‍රීසි බාෂාවෙනි.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    keyword - කෙහෙලිය රඹුක්වැල්ල :rolleyes:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    B7B53608-61FE-4142-9684-593675CAC346.jpg
     
    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    කෘමි නාශක වල ආසනික් ඇති බව නිදහස් මනසකින් බලන ඕනෑම කෙනෙකුට බරපතල ගැටලුවකි.ආහාර නිෂ්පාදනයේ දී යොදා ගන්නා දෙයක් විෂ සහිත වීම පැහැදිලි ප්‍රශ්නයකි.එය එසේ නොවේ නම් වල් පැලැටි , කෘමීන්ට හැමිනිලා යෑමට වෙනත සෘජු විෂ රසායනික ද්‍රව්‍යයක් යොදා ගැනීමට හැකි යන සරල කාරණය සියල්ලන්ට වැටහේ යයි සිතමි....පැහැදිලිවම කෘමිනාශක තුල ආසනික් තිබීම බරපතල ඝනයේ ආන්දෝලාත්මක කරුණකි.මෙවැනි සොයා ගැනීම් අගය කල යුතුය.මන්ද එය පාරිභෝගිකයන්ගේ ,ජනතාවගේ පැත්තෙන් වටනා හෙළිදරව් කිරීමකි.උදාහරණයක් ලෙස ඔස්ට්‍රලියාවේ එක් පුද්ගලයකු මෙවැනි සමාගම්වල තත්වය පරීක්ෂණ මගින් සොයා බලා අදාල සමාගම් වලට නඩු පවරයි.මුළු ඔස්ට්‍රලියානු ජනතාවම ඔහුට ආදරය කරන්නේ එය ඔවුන්ට අමිල සේවයක් බැවිනි....

    නමුත් උක්ත ආසනික් ගැටලුව කරලිගත වීම හා සමාජගත වීම මහත් පුදුම සහගතය,සැබැවින්ම කෘමිනාශක තුල අසනික් ඇත්නම් එහි ඇගිල්ල දික්විය යුත්තේ කෘමිනාශක ගෙන්වන බහුජාතික සමාගම් වලටය...නමුත් දැන් පවතින තත්වය අනුව චුදිතයා හා වඩාත් හුවාදක්වා ඇත්තේ "නාථ දෙවියන්ගේ ප්‍රවේශය" ,"නලීන් ද සිලවගේ පෞද්ගලික ජීවිතය " නැතහොත් අසම්මන්ද "සහල් කෙරේ ජනතාවගේ ප්‍රසාදය බිදලීමේ කුමන්ත්‍රණ "වැනි විසුළු සහගත දෑ ය.

    මෙය අවිචාරශීලී බවට මනා උදාහරණයක්‌ නොවේද????
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    නලින්ද සිල්වගේ නම බටහිර විජාතික නමක්.මේ නම ලංකාවට සුද්දන්ගෙන් ලැබුන නමක්. ඇයි සිල්වා මේ නම වෙනස් කර ගන්නේ නැත්තේ.
    නලින් සිල්වා එයාගේ ලමයින්ටත් මේ බටහිර නම තියල තියෙනවා.
    නලින් භෞතික විද්‍යව උගන්වන්නේ. බෞතික විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවේන් නිර්මානය වුන එකක්.එතකොට එයා ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවෙන් නිර්මානය වුන දේකට පිං සිද්ද වෙන්න.ඇයි ඔහු මේ භෞතික විද්‍යාව අතහැරලා,ඒකෙන් ගත්ත මහාචාර්ය කම ඇතැහරලා යන්නේ නැත්තේ.
    එයාගේ ලමයි ඇමරිකාවේ යැව්වේ ඇයි?
    එතකොට මේක දාපු හරකා පාවිච්චි කරන ලැප්ටොප් එක බටහිර විද්‍යවෙන් ආපු එකක්.ඇයි ඒක පාවිච්ච් කරලා බටහිරෙන් බිහිවුන අන්තර්ජාලයේ ඔහු සැරිසරන්නේ.

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    001flyD
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    ඔබතුමා
    කොබ්බෑකඩුව මහත්මයාගේ අවතාර් එක අයින් කර ගන්න.එයා නලින් ද සිල්වාට වඩා වෙනස්.
    :angry:
     
    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    මගුලක් කතා කරනව, හෙට ඉන්දන් උඹට ගමනක් බිමනක් යන්න ඕන උනාම නාථ දෙවියන්ට කියල teleport කරගනින්, වාහන වල යන්න එපා, ඒව බටහිරයන්ගෙ දැනුමෙන් හදපුව නෙ, රට යන්න ඕනෙ නම් රාවනාගෙ දඬු මොනරෙ ඉල්ල ගනින්. ඉන්ටර්නෙට් යන්න ඕන උනාම කපුවෙක් ගෙන් අන්ජනම් තැටියක් ඉල්ල ගනින්, කොම්පියුටරේ විසික් කරපන්, මොකද ඕව එකක් වත් නලීන් වත් උන්නාන්සෙගෙ නාථ දෙය්යොවත් හදපු ව නෙමෙය්, නලීන් ගෙ විද්යාව තමය් දෙවි විද්යාව, අපේ ලංකාවට දෙය්යන්ගෙ ම පිහිටය්, විද්යාවට සම්බන්ධ උන්ම ඔහොම කතා කියනවනම්
     
    • Like
    Reactions: Mr Dilshan

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    රට යන්න ඕනෙ නම් රාවනාගෙ දඬු මොනරෙ ඉල්ල ගනින්. ඉන්ටර්නෙට් යන්න ඕන උනාම කපුවෙක් ගෙන් අන්ජනම් තැටියක් ඉල්ල ගනින්, කොම්පියුටරේ විසික් කරපන්
    :lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේක දාපු එක්කෙනා හැංගිලා. පව් කොල්ලා
    :(:(

    තමුන් වාගෙ තුට්‍ටු දෙකෙ අට පාස් නැති අයත් එක්ක තර්ක කරන්න මම කැමති නැ

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    තමුන්නන්සේ වගෙ කතා කරල පුරුද්දක් මට නැ,තමුන්ගෙ කතාවෙන් ම තෙරෙනවා තමුන් සත පහෙ අයෙක් බව,අන්න එම නිසා මම නවතිනවා

    apo.me mr.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:meke hena wadagathek kiyalada hithan inne.ohelata pita ekek kiwwoth kunuharapa.meke inna thamunnahege yaluwo kiwwama awa wadagath.ballawath ahan na thamunge owa.:lol::lol:prtasidda wenna liyana unta nayata kahala honda hakiyawak thjiyenava.api unath aththa katha karaddi kattiya kata uththara nathuwa kahina ekane karanne:lol::lol:

    man meke thamumge post 1 kiyola 3rd 4th page 1ta wage yaddi :lol::lol:hari wdagath replies deka thunak dakka.akay hithune nikan yana gaman kiyagena yanna thamunnahe ganath poddak.

    dan halo job 1katawath gan na pothe danuma thibba paliyata.exam pass wecha paliyata.:rolleyes::rolleyes: practical knowledge eka balanne.:rofl:a nisa kiyanne , loke dakinna oya ekek dekek kiyana awa dagena pothakin pituwak scan karan ena eka thamuntama honday:lol::lol:awrudu 80ka witara pirimi kenek kiyala hithenne.:P:P

    mata wadak na ohe kawda kinda manda kiyala.man me posts replies okkoma kiyewweth na.mata time na.mula baluwa.mata ohege post 1e karunu gana sandahan karanna neme meka dan liyanna ona une.boruwata wadagath wenna uthsaha karanna epa kiyanna.:lol::lol::lol::lol::lol::lol::lol::oo:

    ohela danne karunak katha karaddi kunuharapen ennay.kohen hari pothakin mokak hari uputagena ennay:lol::lol::lol::lol::lol::lol:owa yal pana giya krama.me 2011:rolleyes: 1960e jeewath wenna epa.ada minissu oyta wada diyunuwata hithanava.ara kawda dala thibba wage america wa hoya gaththe kolombos nemey kiyala liwwama oheda lakunu denne??ara wijaya neme mul purawasiya kiwwa wage:lol::lol:hithanavanan maha waddo kiyala hama ekama dannava kiyala.uparima katha widihata kiwwoth danna magulak na halo.pus kapu pus kola pothak wage:lol::lol:
     
    Last edited:

    තව ටිකක් මොනව හරි ලියන්න කියවන්න,මේ මදි
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    නලින්ද සිල්වගේ නම බටහිර විජාතික නමක්.මේ නම ලංකාවට සුද්දන්ගෙන් ලැබුන නමක්. ඇයි සිල්වා මේ නම වෙනස් කර ගන්නේ නැත්තේ.
    නලින් සිල්වා එයාගේ ලමයින්ටත් මේ බටහිර නම තියල තියෙනවා.
    නලින් භෞතික විද්‍යව උගන්වන්නේ. බෞතික විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවේන් නිර්මානය වුන එකක්.එතකොට එයා ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවෙන් නිර්මානය වුන දේකට පිං සිද්ද වෙන්න.ඇයි ඔහු මේ භෞතික විද්‍යාව අතහැරලා,ඒකෙන් ගත්ත මහාචාර්ය කම ඇතැහරලා යන්නේ නැත්තේ.
    එයාගේ ලමයි ඇමරිකාවේ යැව්වේ ඇයි?
    එතකොට මේක දාපු හරකා පාවිච්චි කරන ලැප්ටොප් එක බටහිර විද්‍යවෙන් ආපු එකක්.ඇයි ඒක පාවිච්ච් කරලා බටහිරෙන් බිහිවුන අන්තර්ජාලයේ ඔහු සැරිසරන්නේ.

    oya me pissu kiyonava .:lol::lol:oya tika therun ganna puluwanann internet use kara kara bata hira thakshanen apu dewal upayogi karagena unta bana bana post dayda:lol::lol: mekata thama kiyanne uda balagena kela gfahagannava kiyala meyala:lol::lol:kohomda batahira jathikayek hitiyanan methana.umbe appada umbata oka kotanna computer 1 dunne kiyala ahay.:lol::lol: