මචන්ලා,
මගේ TVS ස්කූටි ස්ට්‍රීක් මෝටර් සයිකලේ පොඩි හදිස්සියක් වෙලා විකුනන්න ඕනේ වෙලා තියෙනවා.මම මේක අරගත්තේ මේ අවුරුද්දේ මුල.තවම හොද කන්ඩිශන් තියෙනවා.රෙජිස්ටරුත් කරලා තමයි තියෙන්නේ.
මම මේක විකුණන්න හිතාගෙන ඉන්නේ රු 115000.00 කට.
අරගන්න ඕන අය ඉන්නවා නම් මේ නම්බරෙන් මාව කන්ටැක්ට් කරගන්න.- 0716395644 (sammeera)
[/URL] Uploaded with ImageShack.us[/IMG]

Last edited: