බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍ර&#3512

Nov 24, 2008
14,813
575
0
78
oyatanan pissune.man dan keepa sarauakma kiwwane.mata pissuda ne ahanne??na na.oya cha wela iwaray.dan giyama chandi wennepa methana.fly d ge ahinsaka mole ganay dayawathee wena ohege mole size 1 kiyala dennay ona une.ahaganna eka ahagaththa ne uparimen.ayth next week tama time hambenne me wage ohela ekka kale kanna.etakan nawa kawa athine kakki bola oyatay fly d tay:lol::lol:wadak athi palak athi deka yedenavala.etakota eka ekata baninna uwmanawak wen na.okata kiyanne kuhaka kamay noogath kamay.tata.ane ayth next week wage interesting topic 1kin me wage dayawatheela tika munagahenna balaporothuwen mathu sambanday :D:lol::P:rofl::rofl::rolleyes::rolleyes::lol::lol:

හරි හරි ඔන්න මම චා වෙලා ඉවරයි මම පිලි ගත්තා. දැන් හරිද

:rofl::lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුන්ගේ ඇස් පොට්ටද මෙච්චර ලොකු අකුරු දාගෙන ඒකට තොරණ් කලර් එහෙමත් දාගෙන:baffled:

    මේ වෙලාවට තමා මල පනින්නේ අර "මම එලකිරියෙන් යනවා" කියලා ත්‍රෙඩ් දාන උන්ට ඉන්න කියන උන් එක්ක:angry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුන්ගේ ඇස් පොට්ටද මෙච්චර ලොකු අකුරු දාගෙන ඒකට තොරණ් කලර් එහෙමත් දාගෙන:baffled:

    මේ වෙලාවට තමා මල පනින්නේ අර "මම එලකිරියෙන් යනවා" කියලා ත්‍රෙඩ් දාන උන්ට ඉන්න කියන උන් එක්ක:angry:
    12.gif
    බනින්න එපා යකෝ. කියන හැමදේම පිලි ගනින්. එතුමිය සෑම විටම නිවැරදී. -1
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    රාජකීය විද්‍යාලය..අනුකාරකයින් බිහිකරන පාසලක්ලු..
    එතුමා සහ එතුමාගේ..ළමයිනුත් ගියෙ ඒකටලු..
    දුව මියුසියස්ලු...
    ඔබ නලින් වාදියෙක්ද..
    අපි නොදන්න ළිඳ මුලගේ නලින් කුමාර...
    :cool::cool::cool::cool::cool::cool:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතාම මූළික දේවල් ගැන එකඟතාවයක් නැතිව නලින් මහතාගේ ප්‍රවාද ගැන මේ Forum එකේ කතා කරලා වැඩක් නැහැ කිව්වේ මේ නිසා තමයි.:rolleyes:

    ගුරුත්වාකර්ෂණය කියන්නේ අපිට නිරීක්ෂණය වන දේවල් (මිනිසුන් පාවී පාවී නොසිටීම, ගල්/පොල්/ඇපල් බිමට වැටීම ආදිය ) පැහැදිළි කිරීමට නිවුටන් නිර්මාණය කරපු ප්‍රවාදයක් විතරයි.

    පෙරලා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් මේ සියලු සාමාන්‍ය නිරීක්ෂණ පැහැදිළි කළ හැකියි. නමුත් බුධ ග්‍රහයාගේ අසාමාන්‍ය චලිතය සහ ක්වොන්ටම් මට්ටමේදී ක්ෂුද්‍ර අංශු වල චලිතය ආදිය පැහැදිළි කළ නොහැකියි. බුධ ග්‍රහයාගේ චලිතය පැහැදිළි කර ගන්න ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට නොයෙකුත් සංශෝධන යෝජනා වුනා (ක්ෂුද්‍ර අංශු වල චලිතය එකල නිරීක්ෂණය කරලා නැහැ ).

    ඊලඟට අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අවකාශ කාලයේ වක්‍රතාවය පිළිබඳ ප්‍රවාදයෙන් කළින් කියපු සියලු සාමාන්‍ය නිරීක්ෂණ සහ බුධ ග්‍රහයාගේ චලිතය ඇතුළු වෙනත් දෙවල් පැහැදිළි කර දුන්නා.

    ගුරුත්වාකර්ෂණය 'ඇත්තටම තිබී' නිව්ටන් සොයා ගත්තා නම් අයින්ස්ටයින් කොහොමද කියන්නේ එහෙම එකක් නැහැ කියලා? - අයින්ස්ටයින් මානසික රෝගියෙක් විය යුතුයි

    නමුත්
    අවකාශ කාලයේ වක්‍රතාවය පිළිබඳ ප්‍රවාදයටත් ක්වොන්ටම් මට්ටමේදී ක්ෂුද්‍ර අංශු වල චලිතය ආදිය පැහැදිළි කළ නොහැකියි.

    දැනුම කියන්නේ නිර්මාණය කරන දෙයක් කියලා කියන්නේ මේකයි. කැමති කෙනෙකුට මේ ප්‍රවාද දෙකින් ඕනෑම එකක් පිළිගන්න පුළුවන්. අකමැති නම් අළුත් ප්‍රවාදයක් හදා ගන්න පුළුවන්. කැමති නම් කිසිවක් පිළි නොගෙන ඉන්න.

    අපේ මිනිස්සු කරන්නේ 'ගුරුත්වාකර්ෂණය' කියල 'සංසිද්ධියක්' නිව්ටන් 'සොයා ගත්' බව පොඩි කාලේ ඉඳන් කියල දෙන එක. එහෙම හිතා ගෙන ඉන්න එකාට අවකාශ කාලයේ වක්‍රතාවය ඉගෙන ගන්න මැරිලා ඉපදෙන්න ඕන.
    :rolleyes:

    ඒක තමයි මම ඔයාගෙන් ඇහුවෙ ඔයා "නිර්මාණය" යනුවෙන් අදහස් කලේ මොකක්ද කියලා...මොකද ඒක ඔයා වචනාර්ථයෙන් යොදානොගත්ත බව මට මුල් පෝස්ට් එක බලපු ගමන් තේරුණා..
    ඕනෑම explanation එකකින් කරන්නෙ යම් කිසි දන්නා කාරණයක් සදහා "ඇයි මෙහෙම වෙන්නෙ" කියලා හේතුදැක්වීම..සරලව කීවොත් "Q because P"..where Q is known to be true, and P is given as an reason why Q is true.

    ඉතිං මචං ඔතන P කියන්නෙ අපි ප්‍රබන්දය කරන්නක් නෙමේ..එය ඇතැම් විට උපකල්පනයක්..ඇතැම් විට තර්කානුකූලව derive කරන ලද නිගමනයක්...වෙන්න පුලුවන්...එහෙමත් නැත්නං post hoc ergo propter hoc වගේ ව්‍යාජ හේතුවක් වෙන්නත් පුලුවන්...

    ඇතැම් විට P ලෙස ඉදිරිපත් කරන හේතුව

    1.අදාල නොවෙන්න පුලුවන්..
    2.ව්‍යාජ වෙන්න පුලුවන්..
    3. සෑමවිටම වලංගු නොවෙන්න පුලුවන්..

    ඒක දැනගැනීමට පර්යේෂණයන් අවශ්‍ය වෙනවා...ඉතිං මෙවන් අවස්ථාවක අර මුල් explanation එක සංශෝදනයන්ට හෝ ඉවතලෑමට සිදුවීම සාමාන්‍ය දෙයක්... එසේ සිදුවෙන්නෙ එම මුල් explanation එක ප්‍රබන්ධයක් නිසා නොව ඉහතින් සදහන් කරණ ලද හේතු නිසා. ඒ වගේම ගුරුත්වය ගැන නිව්ටන්ගේ නියමය යටත් වෙන්නෙ අංක 3 කැටගරි එකට..:)

    දැන් දැනුම කියන්නෙ ප්‍රවාදයක් හෙවත් නිර්මාණය කරන්නක් කියලා ඔයා කියනවා...
    අපි "සොයාගන්නා" "ඇත්තටම තියෙන" දෙයක් නොමැති නිසා ප්‍රවාදයන් ඕනෑම අවස්ථාවක බොරු කරන්න පුලුවන් කියලා ඔයා කියනවා...

    //දැනුම කියන්නේ නිර්මාණය කරන දෙයක් කියලා කියන්නේ මේකයි. කැමති කෙනෙකුට මේ ප්‍රවාද දෙකින් ඕනෑම එකක් පිළිගන්න පුළුවන්. අකමැති නම් අළුත් ප්‍රවාදයක් හදා ගන්න පුළුවන්. කැමති නම් කිසිවක් පිළි නොගෙන ඉන්න. //

    ඒ අනුව "දැනුම යනු නිර්මාණය කරන දෙයක් (ප්‍රවාදයක්)" නැමති ප්‍රවාදයත් යම් කෙනෙකුට කැමතිනං පිලිගන්න පුලුවන්...ඒ වගේම ඔයා කියන විදියට ගත්තතොත්, යම් කෙනෙක් "දැනුම යනු නිර්මාණය කරන දෙයක් (ප්‍රවාදයක්)" නැමති ප්‍රවාදයට අකමැතිනං වෙනින් ප්‍රවාදයක් හදාගන්න පුලුවන්..නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එහෙම වුනොත් ඔයාගෙ thesis එක අසත්‍ය වෙනවා:rofl:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නලින්ද සිල්වගේ නම බටහිර විජාතික නමක්.මේ නම ලංකාවට සුද්දන්ගෙන් ලැබුන නමක්. ඇයි සිල්වා මේ නම වෙනස් කර ගන්නේ නැත්තේ.
    නලින් සිල්වා එයාගේ ලමයින්ටත් මේ බටහිර නම තියල තියෙනවා.
    නලින් භෞතික විද්‍යව උගන්වන්නේ. බෞතික විද්‍යාව කියන්නේ බටහිර විද්‍යාවේන් නිර්මානය වුන එකක්.එතකොට එයා ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවෙන් නිර්මානය වුන දේකට පිං සිද්ද වෙන්න.ඇයි ඔහු මේ භෞතික විද්‍යාව අතහැරලා,ඒකෙන් ගත්ත මහාචාර්ය කම ඇතැහරලා යන්නේ නැත්තේ.
    එයාගේ ලමයි ඇමරිකාවේ යැව්වේ ඇයි?
    එතකොට මේක දාපු හරකා පාවිච්චි කරන ලැප්ටොප් එක බටහිර විද්‍යවෙන් ආපු එකක්.ඇයි ඒක පාවිච්ච් කරලා බටහිරෙන් බිහිවුන අන්තර්ජාලයේ ඔහු සැරිසරන්නේ.


    මචං උඹට තේරෙන් නැද්ද මෙතන වෙන සීන් එක....
    අපි "අපේ ප්‍රවාද" රස විද විද...ඉන්නවා දියසේන කුමාරයා පහල වෙනකං...උන් අපිට "අපේ ප්‍රවාද" පෙන්නලා අපේ ඇස් වලට වැලිගහලා..උන් "උන්ගෙ ගෙවල්", "උන්ගෙ ළමයි" හදාගෙන ෆන් එකේ ඉන්නවා...:lol:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මචං උඹට තේරෙන් නැද්ද මෙතන වෙන සීන් එක....
    අපි "අපේ ප්‍රවාද" රස විද විද...ඉන්නවා දියසේන කුමාරයා පහල වෙනකං...උන් අපිට "අපේ ප්‍රවාද" පෙන්නලා අපේ ඇස් වලට වැලිගහලා..උන් "උන්ගෙ ගෙවල්", "උන්ගෙ ළමයි" හදාගෙන ෆන් එකේ ඉන්නවා...:lol:
    :lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol: ඉතින් ඔයාට ඔච්චර කේන්ති යන්නේ ඇයි? දැන් බලන්න එයාම කියලා තියෙනවා “ගන්ධබ්බ සිංහලයන්” කියලා ඒකේ අදහස තමයි
    "බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින "
    දැන් බලන්න විභාගයකදි උත්තර දෙන්න ගියාම අනෙක් අය විතරයි නෙවෙයි නලින්ද සිල්වගේ ළමයි වුනත් පිලිතුරු දෙන්නේ අමරිකාව හොයාගත්තේ කවුද කිව්වම කොළොම්බස් කියලනේ. මොකද වෙන එක්ක කිව්වොත් වැරදියි. ඔය විදියට අනෙක් හැම දෙයක්ම බරහිරයන්ගේ මතයන්ට සාපේෂව කරපු නිසා තමයි එයා විතරක් නෙවෙයි ,එයාගේ ළමයින් පවා අද ඔතන ඉන්නේ. නැත්නම් Degree යක් ගන්න බෑ නේ. O/L තියා වාර විභාගයක් වත් සමත් වෙන්න බෑ එහෙනම්.
    බරහිරයන්ට බැන බැන Masters කරන්න රට යවලා තියෙන්න එක හොදද එතකොට. පිරිවෙනකට යැව්වා නම් ගොඩක් ගැළපෙනවා.
    දන්නවද ගොඩක් දේවල් බටහිරයන් විසින් අරාබි ජාතිකයන්ගෙන මංකොල්ල කෑවද කියලා. Chemistry,Medicine,Maths,Astronomy. මේ හැම දෙයක්ම බටහිර දේවල් නෙවෙයි. ඉන්කා වරුන්, ඇස්ටෙක් වරුන් ගණිතයට වගේම තාරකා ව්ද්‍යාවට දක්ෂයි, ඒ වගේම ඉන්දියාවේන් තමයි ගණිතයට පදම වැටෙන 0 පවා හොයාගත්තේ ඒකාලේ රෝමන් වරින් භාවිතා කරේ I,II,II etc.. 0 නෑ.
    0 නැතුව සංකීර්ණ ගණිතමය සංකල්ප ඉදිරිපත් කරන්නවත් බෑ. උදාහරණයකට කිව්වොත් Ernestine ගේ සාපේක්ෂතාවාදය (විශේෂ,සාමාන්‍ය) එක ගොඩනැගිලා තියෙන්නේ එහෙම් පිටින්ම භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, සහා ගණිතමය මතයි ඉතින් ඒවාට 0 අවශ්‍යයි. ඒවගේම නැත්නම් කොහොමද කෙල්වින් ,සෙල්සියන්,ෆැරන්හයිට් ලියන්නේ?
    Computers වලට පාදම වැටෙන 1,0 කොහොමද හොයාගන්නේ? ඒවා බරහිරම නෙවෙයි. ඒවාට ලෝකය පුරාම දැනුම එකතු වෙලා තියෙනවා.
    Chinese වරුන් තමයි මුලින්ම වෙඩි බෙහෙත් ,රොකට් තාක්ෂණය් හොයාගත්තේ,සේද රෙදි පිළී මේ හැක එක්කම පෙරදිග. නමුත් බලන්න අද නාසා එක යවන රොකට් වලට පාද වැටිලා තියෙන්නේ ඒ ගොල්ලන් කියන හැටියට ජර්මන් වරුන් මොකද V2 රොකට් එක නිස නමුත් පස්සට ගියොත් Chinese වරුන් තමයි හොයාගත්තේ, ඒවගේම යුද්ධ සියගණන කරේ බරහිරයන් පෙරදිග අය හොයාගත්ත වෙඩි බෙහෙත් නිසා. ඒවා මත පාදක වෙලා අද නවීනතම අවි කොච්චර හදලා තියෙනවද?
    ඉතින් මේ සංකල්ප එකක් මත එකක් ගොඩනැගිලා තියෙන්නේ නිව්ටන් කියලා තියෙනවා මම අද දුර දකිනවා නම් ඒ යෝදයන් මත ඉන්න නිසා කියලා. එයා බටහිරයෙක්. ඒකේ අදහස තමයි බරහිර විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ එකක් මත එක යන අකාරයකට කියලා.
    බටහිරයන් කොල්ලකන්න ගන්නේ නව දේශයන සොයාගෙන ගිය තැන ඉදලයි. මධ්‍යම ඇමරිකාවට බැස්ස Spain වරුන් මුලින්ම කරේ ඉන්කා වරුන්ගේ තාක්ෂණය, ගණිතමය දැනුම, කොල්ලකන්න ගත්තා,ඊට පස්සේ දකූණු ඇමරිකාවට ඇතුළු වෙන එගොල්ලම ඇස්ටෙක් වරුන්ව කොල්ලකන්න ගත්තා ඔය දේ වුනේ 15/16 සියවස් ඇතුලත.English වරුන් ලෝකය පුරාම ගිහින් ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව, මැද පෙරදිග ඒ විතරක නෙවෙයි ඈතපෙරදි පවා සමහර පැති අල්ලාගත්තා,සමහර රටවල් එහෙම් පිටින්ම අල්ල ගත්තා, පප්ප වහන්සේ කියලා තියෙනවා Spain වරුන්ට බටහිරද, Portuguese වරුන්ට නැගැනහිරද අයිති කියලා ඒක නිසයි Spain වරුන් මෙහෙට ආවේ නැත්තේ ආක්‍රමණය කරන්න.
    අනෙක් මතක තියාගන්න අද ලංකාවේ හැම විශ්ව විද්‍යලයකම තියෙන්නේ බටහිර දැනුම පාදක් වෙච්ච අධ්‍යාපනයක් කියලා. බටහිරින් පෝෂණය වෙමින් ,ඒ මත නැගි ඉදගෙන එයට ගැරහීම කුහක කමක්. අද බටහිරයන් ළග තිබෙන මූලික දැනුම ඒ ගොල්ලොම හොයාගත්ත දෙයක් නෙවෙයි .ඒක විවිධ ජාතින්ගෙන් කොල්ලකාගත්ත/උකහා ගත්ත දැනුමක්. එහෙම බලද්දි අපි සියලු දෙනාම ඒ දැනුමට පාදක වෙලා තියෙනවා.
    අපි අපේ දැනුමක් හොයාගන්න දගලන එක අමන වැඩක්. මොකද ඒකෙන් වෙන්නේ අපි ආයි ගල් යුගයට යන එකයි. අප උත්සහා කළ යුත්තේ ඒ තිබෙන දැනුම. වර්ධනය කරගෙන එය අපේ දෙයක් බවට පරිවර්තනය කරගැනීමයි. අපට පුලුවන් අපේ විෂය නිර්දේශයට අපේ නිර්මාණ එකතු කරන්න. පාලි උගන්වන්න පුලුවන් අර වැඩකට නැති Japanese,French උගන්වනවාට වඩා, වැඩි පුර Universities හදලා, වෙන රටවල ඉන්න Students ලට අරාධනා කරන් ඕනේ ඒකේ ඉගෙන ගන්න කියලා, දැන් තිබෙන දැනුමෙන් කරන්න පුලුවන් දේ අසීමිතයි එකෙන් රට දියුණු නොකර නලින්ද සිල්වාගේ හෑලිවලට අනුව අපේ දැනුමක් ගොඩනගන්න ගියොත් අපි 4 වැනි ලෝකයෙන් එහාට යයි ඊට පස්සේ අනෙක් රටවල් මේක අල්ලගනියි. ඊට පස්සේ හදපල්ලා අපේ දැනුමක්.!

    ඔයාට වලිගෙ පෑගිල වගෙ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    ඒ අනුව "දැනුම යනු නිර්මාණය කරන දෙයක් (ප්‍රවාදයක්)" නැමති ප්‍රවාදයත් යම් කෙනෙකුට කැමතිනං පිලිගන්න පුලුවන්...ඒ වගේම ඔයා කියන විදියට ගත්තතොත්, යම් කෙනෙක් "දැනුම යනු නිර්මාණය කරන දෙයක් (ප්‍රවාදයක්)" නැමති ප්‍රවාදයට අකමැතිනං වෙනින් ප්‍රවාදයක් හදාගන්න පුලුවන්..නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එහෙම වුනොත් ඔයාගෙ thesis එක අසත්‍ය වෙනවා:rofl:

    ඔබ කියන එක හරියටම හරි! :)
    නලින් මහතා පවා සිය වාරයක් ඕකම ලියලා තියනවා...

    මම නමැති සංකල්පය සංස්කරණය කරන "මම" තවත් සංකල්ප සංස්කරණය කරනවා. (මේකත් සංස්කරණයක් විතරයි)

    නිවන් දකිනකම් එහෙම තමයි.

    අපේ චින්තනය චක්‍රීය එකක් නිසා අපිට මේකේ විසංවාදයක් නැහැ. විසංවාදයක් පේන්නේ රේඛීය චින්තනයෙන් සිතන අයට විතරයි.
    ...
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    ඉතිං මචං ඔතන P කියන්නෙ අපි ප්‍රබන්දය කරන්නක් නෙමේ..එය ඇතැම් විට උපකල්පනයක්..ඇතැම් විට තර්කානුකූලව derive කරන ලද නිගමනයක්...වෙන්න පුලුවන්...එහෙමත් නැත්නං post hoc ergo propter hoc වගේ ව්‍යාජ හේතුවක් වෙන්නත් පුලුවන්...

    මුල් උදාහරණයම ගත්තහම නිව්ටන් කළේ 'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පය නිර්මාණය කරලා ඒකෙන් ඔහු අත්විඳින දේ පැහැදිළි කිරීමයි. ඉන්පසු ඔහු එය සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළා (මේක ඉතා වැදගත්. සමීකරණය නම් මීට කලින් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබ්බ බව ඔබ දන්නවා ඇති. ඔවුන් දෙදෙනා සමස්ත විශ්වයටම යොදාගත හැකිලෙස නෙවෙයි ඒක ඉදිරිපත් කළේ).

    'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ (තිබුනොත් අයින්ස්ටයින්=පිස්සා). ඒක ප්‍රබන්ධයක්\ප්‍රවාදයක්\ඕන වචනයක් කියන්න.

    ඒක සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළ හැකි බවටත් නිරීක්ෂණ තිබුනේ නැහැ. එතකොට "සමස්ත විශ්වයටම පොදු ගුණයක් වූ ගුරුත්වාකර්ෂණය" කියන්නේ ප්‍රබන්ධයක් මිසක් වෙන මොකක්ද? නිව්ටන් අවම වශ්යෙන් සමස්ත විශ්වය නිරීක්ෂණය කළාද?



    ඇතැම් විට P ලෙස ඉදිරිපත් කරන හේතුව

    1.අදාල නොවෙන්න පුලුවන්..
    2.ව්‍යාජ වෙන්න පුලුවන්..
    3. සෑමවිටම වලංගු නොවෙන්න පුලුවන්..

    ඒක දැනගැනීමට පර්යේෂණයන් අවශ්‍ය වෙනවා...ඉතිං මෙවන් අවස්ථාවක අර මුල් explanation එක සංශෝදනයන්ට හෝ ඉවතලෑමට සිදුවීම සාමාන්‍ය දෙයක්... එසේ සිදුවෙන්නෙ එම මුල් explanation එක ප්‍රබන්ධයක් නිසා නොව ඉහතින් සදහන් කරණ ලද හේතු නිසා. ඒ වගේම ගුරුත්වය ගැන නිව්ටන්ගේ නියමය යටත් වෙන්නෙ අංක 3 කැටගරි එකට..:)

    :rofl:

    කොහොමත් බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එකයි.

    නිව්ටන්ගේ ප්‍රවාදය එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා. පසු නිරීක්ෂණ සමඟ සංගත නැහැ. ඒක නිසා සංශෝධන යෝජනා වුනා.
    වැඩක් වුනේ නැහැ.

    අයින්ස්ටයින් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රත්ක්ශේප කළා. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නැහැ. ඔහු කිව්වේ 'තියෙන්නේ' ස්කන්ධයක් අසලදී ඇතිවන අවකාශ කාලයේ වක්‍රතාවයක් විතරයි කියලා.

    අයින්ස්ටයින් කොහෙවත් කිව්වේ නැහැ ගුරුත්වය "සෑමවිටම වලංගු නොවෙන්න පුලුවන්" කියලා. ඔහු කිවේ ඒක කොහෙත්ම වලංගු නැහැ කියලා.

    මේවා ඔක්කොමත් කතන්දර විතරයි. 'අවකාශ-කාලය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ.

    මෙතනදී වැදගත්ම දෙය බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එක මිසක ඒක ආවේ දෙවියන්ගෙන්ද බහිරවයන්ගෙන්ද හීනෙන්ද කියන එක නෙවෙයි. කෙකුලේගේ බෙන්සීන් ප්‍රවාදය (ඒකත් කතන්දරයක් විතරයි. ඔහු බෙන්සීන් අණුව දැකලා නෙවෙයි කිව්වේ ) එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා. :)

    ඒක ආවේ හීනයකින් (ආවේ කොහෙන්ද කියන එක වැඩක් නැහැ ).
    :)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!


    apo.me mr.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:meke hena wadagathek kiyalada hithan inne.ohelata pita ekek kiwwoth kunuharapa.meke inna thamunnahege yaluwo kiwwama awa wadagath.ballawath ahan na thamunge owa.:lol::lol:prtasidda wenna liyana unta nayata kahala honda hakiyawak thjiyenava.api unath aththa katha karaddi kattiya kata uththara nathuwa kahina ekane karanne:lol::lol:

    man meke thamumge post 1 kiyola 3rd 4th page 1ta wage yaddi :lol::lol:hari wdagath replies deka thunak dakka.akay hithune nikan yana gaman kiyagena yanna thamunnahe ganath poddak.

    dan halo job 1katawath gan na pothe danuma thibba paliyata.exam pass wecha paliyata.:rolleyes::rolleyes: practical knowledge eka balanne.:rofl:a nisa kiyanne , loke dakinna oya ekek dekek kiyana awa dagena pothakin pituwak scan karan ena eka thamuntama honday:lol::lol:awrudu 80ka witara pirimi kenek kiyala hithenne.:P:P

    mata wadak na ohe kawda kinda manda kiyala.man me posts replies okkoma kiyewweth na.mata time na.mula baluwa.mata ohege post 1e karunu gana sandahan karanna neme meka dan liyanna ona une.boruwata wadagath wenna uthsaha karanna epa kiyanna.:lol::lol::lol::lol::lol::lol::lol::oo:

    ohela danne karunak katha karaddi kunuharapen ennay.kohen hari pothakin mokak hari uputagena ennay:lol::lol::lol::lol::lol::lol:owa yal pana giya krama.me 2011:rolleyes: 1960e jeewath wenna epa.ada minissu oyta wada diyunuwata hithanava.ara kawda dala thibba wage america wa hoya gaththe kolombos nemey kiyala liwwama oheda lakunu denne??ara wijaya neme mul purawasiya kiwwa wage:lol::lol:hithanavanan maha waddo kiyala hama ekama dannava kiyala.uparima katha widihata kiwwoth danna magulak na halo.pus kapu pus kola pothak wage:lol::lol:

    thamuse mehema hena size eken dammahama thamusege thiyena gon kama penawa misak thamuse hithuwada kiyawana kenata hodata penawa kiyala :lol::lol::lol::lol::lol::lol::lol: thawa smily godak daalla suddata puka deela enna :lol::lol::lol::lol::lol::lol::lol: thamuse danne methana boruwata gon talk denna misak wena deyak karanna neweine, mahaloku ganiyeknam sinhalen type karanna igenaganna, nikan gon baduwak wage loku size eken gon katha kiyanne nathuwa :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RLR

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thamuse mehema hena size eken dammahama thamusege thiyena gon kama penawa misak thamuse hithuwada kiyawana kenata hodata penawa kiyala :lol::lol::lol::lol::lol::lol::lol: thawa smily godak daalla suddata puka deela enna :lol::lol::lol::lol::lol::lol::lol: thamuse danne methana boruwata gon talk denna misak wena deyak karanna neweine, mahaloku ganiyeknam sinhalen type karanna igenaganna, nikan gon baduwak wage loku size eken gon katha kiyanne nathuwa :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol: