මොකාද මේ අමාරු කාරයා

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ප්‍රධානින්ට ඒ පට්ටම දීලා තියෙන්නේ ඒකෙන වැඩක් වෙන්න ඕන නිසානේ.එත ඉතින් එයාලා ඒ වැඩ නොකර ඉන්නවනම් දැන අදුනන කෙනෙක්ට ඒක දුන්නනම් ඉවරයි නේ.:dull::dull:

    ඒක නම් එහෙම තමයි..
    අනික ඒ අය අපි හිතන විදියේ ලේසි ක්‍රියාවක් නෙවෙයි නේ කරන්නේ..
    දැන් ඔයාට වුනත් පෙනවා ඇති නේ..
    මගෙත් එක්ක නයි වයිරයෙන් ඉන්න අය කොයි තරම් ඉන්නවා ද කියලා ඔයාගේ ත්‍රේඩ් එකෙන් ම..
    ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා අපිට තේරුමක් නැතිව ඇගේ ලේ රත් කර ගන්න ඕනේ නෑ නේ..
    නොදැක්ක ගාණට ඉන්න තමයි තියෙන්නේ..
    අනික ඒ විදියට හඩක් නගන්නේ ඒ මම කරපු අය නෙවෙයි..
    ඒ අයට තේරුම් කරලා දුන්නා..
    ඒත් අර පැත්තක ඉන්න කිනිතුල්ලන්ටයි වෙන අයගේ ලේ උරා බොන්න ආසාවක් ඇති වේලා තියෙන්නේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අයියා එහෙම කතා කරන එක වැරදිනෙ අයියා එහෙනම් අයි මොඩ් කියල දාලා රෙප් කපන්නෙ:rofl::lol: +දෙනකොට වගෙ නම දාලා දෙන්නකො:P:lol:
    ඔව්, අසාධාරණයි තමයි..
    ඒත් අපිට වෙන විකල්පයක් නෑ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බන අහන්නෙ නැද්ද :rofl:
    දැන් ඔයාට වුනත් පෙනවා ඇති නේ..
    මගෙත් එක්ක නයි වයිරයෙන් ඉන්න අය කොයි තරම් ඉන්නවා ද කියලා ඔයාගේ ත්‍රේඩ් එකෙන් ම..
    ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා අපිට තේරුමක් නැතිව ඇගේ ලේ රත් කර ගන්න ඕනේ නෑ නේ..
    නොදැක්ක ගාණට ඉන්න තමයි තියෙන්නේ..
    අනික ඒ විදියට හඩක් නගන්නේ ඒ මම කරපු අය නෙවෙයි..
    ඒ අයට තේරුම් කරලා දුන්නා..
    ඒත් අර පැත්තක ඉන්න කිනිතුල්ලන්ටයි වෙන අයගේ ලේ උරා බොන්න ආසාවක් ඇති වේලා තියෙන්නේ..

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඒක නම් එහෙම තමයි..
    අනික ඒ අය අපි හිතන විදියේ ලේසි ක්‍රියාවක් නෙවෙයි නේ කරන්නේ..
    දැන් ඔයාට වුනත් පෙනවා ඇති නේ..
    මගෙත් එක්ක නයි වයිරයෙන් ඉන්න අය කොයි තරම් ඉන්නවා ද කියලා ඔයාගේ ත්‍රේඩ් එකෙන් ම..
    ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා අපිට තේරුමක් නැතිව ඇගේ ලේ රත් කර ගන්න ඕනේ නෑ නේ..
    නොදැක්ක ගාණට ඉන්න තමයි තියෙන්නේ..
    අනික ඒ විදියට හඩක් නගන්නේ ඒ මම කරපු අය නෙවෙයි..
    ඒ අයට තේරුම් කරලා දුන්නා..
    ඒත් අර පැත්තක ඉන්න කිනිතුල්ලන්ටයි වෙන අයගේ ලේ උරා බොන්න ආසාවක් ඇති වේලා තියෙන්නේ..

    ඒ බව පේනවා මචෝ.... දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නේ නේද:oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ඔයාට වුනත් පෙනවා ඇති නේ..
    මගෙත් එක්ක නයි වයිරයෙන් ඉන්න අය කොයි තරම් ඉන්නවා ද කියලා ඔයාගේ ත්‍රේඩ් එකෙන් ම..
    ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා අපිට තේරුමක් නැතිව ඇගේ ලේ රත් කර ගන්න ඕනේ නෑ නේ..
    නොදැක්ක ගාණට ඉන්න තමයි තියෙන්නේ..
    අනික ඒ විදියට හඩක් නගන්නේ ඒ මම කරපු අය නෙවෙයි..
    ඒ අයට තේරුම් කරලා දුන්නා..
    ඒත් අර පැත්තක ඉන්න කිනිතුල්ලන්ටයි වෙන අයගේ ලේ උරා බොන්න ආසාවක් ඇති වේලා තියෙන්නේ..

    ඔව්නෙ වැඩෙ කියන්නෙ දිය යටින් ගින්දර ගෙනියන උන්මයි බන කියන්නෙ වෙන වෙන නම් දාලා රෙප් කපන උන්ම තව රෙදි ඇදගෙන බනත් කියනවානෙ :rofl:
    උදා අයි අයියො මොඩ්:rofl:
    සැයු:ලජ්ජාවක් ඇත්නම් මෙවෙනි ත්‍රෙඩ් වල බන කියයිද:nerd:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව්නෙ වැඩෙ කියන්නෙ දිය යටින් ගින්දර ගෙනියන උන්මයි බන කියන්නෙ වෙන වෙන නම් දාලා රෙප් කපන උන්ම තව රෙදි ඇදගෙන බනත් කියනවානෙ :rofl:
    උදා අයි අයියො මොඩ්:rofl:
    සැයු:ලජ්ජාවක් ඇත්නම් මෙවෙනි ත්‍රෙඩ් වල බන කියයිද:nerd:
    මම දන්නේ නෑ මේ වගේ ප්‍රශ්නයක් ඇයි සහෝදරයාට ඇති වුනේ කියලා..

    වෙන එකකින් ගත්තේ කොල්ලෝ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ කවුද බන් ඒ:oo:
    උඹට දැන් මහලොකුවට උපදෙස් දෙන එකා. පොර කට්ටියට - රෙප් දෙන්නේ Mod කියලා.
    හැබැයි +රෙප් දෙනකොටනම් coollifestyle4u. චාටර් උනහම කිව්වාඅ එයාගේ නම මොහොමඩ්ලු. මොහොMod:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම දන්නේ නෑ මේ වගේ ප්‍රශ්නයක් ඇයි සහෝදරයාට ඇති වුනේ කියලා..

    වෙන එකකින් ගත්තේ කොල්ලෝ
    :rofl::rofl:
    ඒ කවුද බන් ඒ:oo:
    මෙ ත්‍රෙඩ් එකෙ කවුද ලොකු හැල්ලක් දාලා බන කියන්නෙ අන්න එයා එයා රෙප් කපන්නෙ මොඩ් කියල දාලා
    එදා ඉදන් අයි අයියො මොහොමඩ් කියල කියන්නෙ පොර දුටු තැන :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්නෙ වැඩෙ කියන්නෙ දිය යටින් ගින්දර ගෙනියන උන්මයි බන කියන්නෙ වෙන වෙන නම් දාලා රෙප් කපන උන්ම තව රෙදි ඇදගෙන බනත් කියනවානෙ :rofl:
    උදා අයි අයියො මොඩ්:rofl:
    සැයු:ලජ්ජාවක් ඇත්නම් මෙවෙනි ත්‍රෙඩ් වල බන කියයිද:nerd:

    මම දන්නේ නෑ මේ වගේ ප්‍රශ්නයක් ඇයි සහෝදරයාට ඇති වුනේ කියලා..

    වෙන එකකින් ගත්තේ කොල්ලෝ

    මචන් උඹලාට මං ගැන අවිශ්වාසයක් තියෙනවා නම්..
    මේ අඩවියේ ඉන්නවා නේ.. ඇඩ්මින් කියන අය..
    ඒ අයට මං ගැන දැනුවත් කරන්න..
    උඹලාට මාව බැන්ඩ් කරන්න ඕන කමක් තියෙනවා නම් ඒකත් කියන්න..
    නැතුව තේරුමක් නැතුව මෙහෙම කිව්ව පලියට මචන්..
    උඹලාට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ..
    අනික මම ඒ ව්දියට කරපු අය නිහඩව ඉන්නවා..
    කොහෙදෝ යන උඹලාට නේ මචන් මේ ප්‍රශ්නේ ඔළුවට ගහලා තියෙන්නේ..
    බලහන්කෝ එකෙත් හැටි නේ..
    හරි අවුලක් නෑ.. දිගටම මගේ ඇඩ් එක දිලා ඉන්න මචන් උඹලාට සුභ පතනවා උඹලා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්න කියලා
    :lol:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    :rofl::rofl:

    මෙ ත්‍රෙඩ් එකෙ කවුද ලොකු හැල්ලක් දාලා බන කියන්නෙ අන්න එයා එයා රෙප් කපන්නෙ මොඩ් කියල දාලා
    එදා ඉදන් අයි අයියො මොහොමඩ් කියල කියන්නෙ පොර දුටු තැන :rofl:

    :lol:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අඩේ කොහොමද මේ නුල මකන්නේ කියල දියන්කෝ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් උඹලාට මං ගැන අවිශ්වාසයක් තියෙනවා නම්..
    මේ අඩවියේ ඉන්නවා නේ.. ඇඩ්මින් කියන අය..
    ඒ අයට මං ගැන දැනුවත් කරන්න..
    උඹලාට මාව බැන්ඩ් කරන්න ඕන කමක් තියෙනවා නම් ඒකත් කියන්න..
    නැතුව තේරුමක් නැතුව මෙහෙම කිව්ව පලියට මචන්..
    උඹලාට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ..
    අනික මම ඒ ව්දියට කරපු අය නිහඩව ඉන්නවා..
    කොහෙදෝ යන උඹලාට නේ මචන් මේ ප්‍රශ්නේ ඔළුවට ගහලා තියෙන්නේ..
    බලහන්කෝ එකෙත් හැටි නේ..
    හරි අවුලක් නෑ.. දිගටම මගේ ඇඩ් එක දිලා ඉන්න මචන් උඹලාට සුභ පතනවා උඹලා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්න කියලා
    :lol:
    බෑන්ඩ් කියන්නේ මොකද්ද බන්.:rofl::rofl:
    උඹත් ඒ වැරැද්දම කරලා අනික් එවුන්ට පොර ටෝල්ක් දෙන්න එපා
    අන්න ඒකයි කියන්නේ.
    උඹ mod කියලා දැම්මේ මොහොමඩ් කියන එක කෙටි කරලා නෙමෙයි කියලා ඕන හරකෙක්ට තේරෙනවා.
    වෙන දෙයක් නෑ. නිකන් දෙබිඩි චරිත රඟපාන්න එපා කියලයි කියන්නේ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් උඹලාට මං ගැන අවිශ්වාසයක් තියෙනවා නම්..
    මේ අඩවියේ ඉන්නවා නේ.. ඇඩ්මින් කියන අය..
    ඒ අයට මං ගැන දැනුවත් කරන්න..
    උඹලාට මාව බැන්ඩ් කරන්න ඕන කමක් තියෙනවා නම් ඒකත් කියන්න..
    නැතුව තේරුමක් නැතුව මෙහෙම කිව්ව පලියට මචන්..
    උඹලාට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ..
    අනික මම ඒ ව්දියට කරපු අය නිහඩව ඉන්නවා..
    කොහෙදෝ යන උඹලාට නේ මචන් මේ ප්‍රශ්නේ ඔළුවට ගහලා තියෙන්නේ..
    බලහන්කෝ එකෙත් හැටි නේ..
    හරි අවුලක් නෑ.. දිගටම මගේ ඇඩ් එක දිලා ඉන්න මචන් උඹලාට සුභ පතනවා උඹලා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්න කියලා :lol:
    හා:rofl:
    අවිශ්වාසයක් නැහැ මචන් වෙච්ච සින් එක කිවුවෙ මෙ තරම් වෙලා:) සින් එක ඇත්තනෙ :P
    මෙ ත්‍රෙඩ් එකත් වෙන එකෙක්ගෙ නම්ත් දාලා රෙප් කපපු සින් එකක් නිසා බන කියන අය ගැන
    කරන කරපු දෙ ගැනකිවුවෙපුද්ගලික තරහක් නැහැ උබත් එක්ක:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ කොහොමද මේ නුල මකන්නේ කියල දියන්කෝ

    මකන්න දෙයක් නැහැ මචන් උබට වෙච්ච දෙ කරන තව අය ගැන කිවුවෙ මෙ තරම් වෙල:)
    අපි ගියා බායි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බෑන්ඩ් කියන්නේ මොකද්ද බන්.:rofl::rofl:
    උඹත් ඒ වැරැද්දම කරලා අනික් එවුන්ට පොර ටෝල්ක් දෙන්න එපා
    අන්න ඒකයි කියන්නේ.
    උඹ mod කියලා දැම්මේ මොහොමඩ් කියන එක කෙටි කරලා නෙමෙයි කියලා ඕන හරකෙක්ට තේරෙනවා.
    වෙන දෙයක් නෑ. නිකන් ඩෙබිඩි චරිත රඟපාන්න එපා කියලයි කියන්නේ

    හරි ඒක උඹ ඕන තරම් හැම ත්‍රේඩ් එකකින් ම කියලා තියෙනවා නේ..
    100 පාරකටත් වැඩිය..
    ඉතින් එකයි කිව්වේ.. උඹට මාව නැති කරන්න.. එළකිරි එකට මගේ අයිඩි එකෙන් තවත් ප්‍රයෝජනයක් නෑ කියලා හිතෙනවා නම් ඇඩ්මින්ට කියපන් මෙතන තේරුමක් නැතිව..
    කියවාගෙන ඉන්නේ නැතිව..
     
    Status
    Not open for further replies.