ඒ ප්රධානින්ට ඒ පට්ටම දීලා තියෙන්නේ ඒකෙන වැඩක් වෙන්න ඕන නිසානේ.එත ඉතින් එයාලා ඒ වැඩ නොකර ඉන්නවනම් දැන අදුනන කෙනෙක්ට ඒක දුන්නනම් ඉවරයි නේ.![]()
ඒක නම් එහෙම තමයි..
අනික ඒ අය අපි හිතන විදියේ ලේසි ක්රියාවක් නෙවෙයි නේ කරන්නේ..
දැන් ඔයාට වුනත් පෙනවා ඇති නේ..
මගෙත් එක්ක නයි වයිරයෙන් ඉන්න අය කොයි තරම් ඉන්නවා ද කියලා ඔයාගේ ත්රේඩ් එකෙන් ම..
ඒවාට උත්තර දෙන්න ගිහිල්ලා අපිට තේරුමක් නැතිව ඇගේ ලේ රත් කර ගන්න ඕනේ නෑ නේ..
නොදැක්ක ගාණට ඉන්න තමයි තියෙන්නේ..
අනික ඒ විදියට හඩක් නගන්නේ ඒ මම කරපු අය නෙවෙයි..
ඒ අයට තේරුම් කරලා දුන්නා..
ඒත් අර පැත්තක ඉන්න කිනිතුල්ලන්ටයි වෙන අයගේ ලේ උරා බොන්න ආසාවක් ඇති වේලා තියෙන්නේ..


+දෙනකොට වගෙ නම දාලා දෙන්නකො


සින් එක ඇත්තනෙ 