හෆ්ෆෝ........යි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
740586713.gif

අරක පොඩ්ඩක් හිතලා බලන්න ඕනි:sorry::sorry:
පස්සේ කියන්නම්:D:D

ශුවර් එකටම කියහන්.මට පිස්සු වගේ.

පිස්සු හදාගන්න එපා බං
උඔට පස්සේ පසුතැවිලි වෙන්න වෙයි

අනේ මන්දා.
උබ ආපු එක එල.

+18..........
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උබව වඩා ගන්න :no:මොක්ද මෙ රැ වෙලා:nerd:

නිකමට ආවා..........
මේක දැකලා ඔළුව දාලා බැළුවා..........
ඇයි උඹ මාව වඩා ගත්තොත් පැත්තක් පාත් වෙයි කියලා හිතුවද...........
:growl::growl::growl:
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පාස්වර්ඩ් කේස් එකක් උනා බං
දැන් හරි
රිකවරි කරගත්තා:):)

මයේ අම්මියෝ.............
පිස්සු‍ කෙලින්න එපා බන්................
මෙතරම් අගනා එකවුන්ට් එකක්..............
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නිකමට ආවා..........
    මේක දැකලා ඔළුව දාලා බැළුවා..........
    ඇයි උඹ මාව වඩා ගත්තොත් පැත්තක් පාත් වෙයි කියලා හිතුවද...........
    :growl::growl::growl:
    මැදින් පොඩ්ඩක් නැමෙයි නේද?:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි දවල්ට විතරද වඩාගන්නේ?:P:lol::lol::lol::lol::lol:
    දවල්ටත් රැටත් කොල්ලන් වඩා ගන්නෙ නැහැ :no:කෙල්ලන් පමනි එකත් හුරුබුටි:)ලලනාවන් පමනි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දවල්ටත් රැටත් කොල්ලන් වඩා ගන්නෙ නැහැ :no:කෙල්ලන් පමනි එකත් හුරුබුටි:)ලලනාවන් පමනි

    හිටපිය කියන්නං පවුලට..............
    :lol::lol::lol: