නෑනෝ නෑනෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැනලා බැනලා ගියාම
    මහ පාන්දර ඇවිත් ලොකු සීන් එකක් දාලා යනවා
    :rofl:හරියට බක්කා වගෙ බන්දනවනම් ඔන්න දෙපොල:lol:දක්කන්න පුලුවන් යස අගෙට:lol::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එකනේ..මමත් ඕක අහන්බෙන් දැක්කේ..මමනම් මේ සහෝදරිගේ tread බලන්නේවත් නැ..මොකද මම කවි සංකල්පනා වලට ආස නැටි නිසා...අද නිකමට බැලුවහම මේක දැක්කේ...අපොයි මොන දේ උනත් කෙල්ලෙක් වගේ කතා කරනවත් එපයි..අපි අතරේ උනත් ඕන තරම් නොගැලපෙන අදහස් ඇති වෙනවා...එලකිරි එකේ ඉන්නේ විවිඩ පුද්ගලයෝන්නේ,,,එත් මෙහෙමනම් කතා කරනවා දැකල නැ වෙන කිසිම ගැනු ළමයෙක්...මටත් ලැජ්ජයි දැක්කම..මෙහෙම කෙල්ලෝ ඉන්නකොට තම කෙල්ලෝ සේරටම බැනුම් අහන්න වෙන්නේ...:eek::eek::eek:
    ඔයා මේක විතරක් දැකල එහෙම නම්, හැමදම වගේ දෙන ටෝක් දැකල අපි වහ කන්න ඕනේ!!:lol:
    http://www.elakiri.com/forum/showthread.php?p=10672948#post10672948
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙයාට ගෞරව කරොත් ඉතිං ගෞරවය කියන වචනෙටත් කරන අගෞරවයක්...........
    කොටළුවෝ වගේ කට්ටිය............
    ජාතිය ජන්මය හොයන එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙයි............
    :baffled: කතා කරලා වැඩක් නෑ බං.
    බැනලා බැනලා ගියාම
    මහ පාන්දර ඇවිත් ලොකු සීන් එකක් දාලා යනවා
    :dull: එහෙම ඇවිල්ල හරි කමක් නෑ තොරණ් දාන්නේ නැතුව බං
    එකනේ..මමත් ඕක අහන්බෙන් දැක්කේ..මමනම් මේ සහෝදරිගේ tread බලන්නේවත් නැ..මොකද මම කවි සංකල්පනා වලට ආස නැටි නිසා...අද නිකමට බැලුවහම මේක දැක්කේ...අපොයි මොන දේ උනත් කෙල්ලෙක් වගේ කතා කරනවත් එපයි..අපි අතරේ උනත් ඕන තරම් නොගැලපෙන අදහස් ඇති වෙනවා...එලකිරි එකේ ඉන්නේ විවිඩ පුද්ගලයෝන්නේ,,,එත් මෙහෙමනම් කතා කරනවා දැකල නැ වෙන කිසිම ගැනු ළමයෙක්...මටත් ලැජ්ජයි දැක්කම..මෙහෙම කෙල්ලෝ ඉන්නකොට තම කෙල්ලෝ සේරටම බැනුම් අහන්න වෙන්නේ...:eek::eek::eek:
    :baffled: මෙයා සහෝදරියක්ද කියලානම් සැකයි.

    අපිට කවි ලියන අය එක්ක පැටලෙන ඕනි නෑ. ඒත් මේ එක්කෙනාගෙ කවි නික අජිත් මුතුකුමාරණගේ සිංදු වගේ. ඒකයි මෙහෙම කරන්නේ. අනික කවිය ලියනවා සිංහලෙන්. වෙන කොහෙවත් සිංහල නෑ. :dull: අනේ මංදා අපි ගොන්නු වගේ :baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම සමාව භජනය කරනවා අනිත් අයගෙන් වරදක් උනානම්. මම යනවා. ගුඩ් නයිට්

    ඒත් මම මේකිවනම් මීට පස්සේ දැක්කතැන කනවා
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ආයෙත් අහලා. :lol:

    බලපන් අපි හින්දා වෙනදට කමෙන්ට් දෙක තුනක් තියෙන ත්‍රෙඩ් එක අද කොහොමද කියලා:lol:

    එකනේ බන් සමහරු මට පි එම එවනවා ඇවිල්ල වලියක් දාගෙන ත්‍රෙඩ්
    එක පොඩ්ඩක් නග්ගල දීපන් ප්ලීස් මචන් කියලා :(:lol:
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
     
    :rofl: හරිම සංකීර්ණ තෝරා ගැනීමක් නේ!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙයාලගේ අරමුණක් ඒකයි............
    මහ විකෘත්ති මනසක් තියෙන්නේ..............
    එයාලගෙම ජාතියකට..........
    එයාලගෙම ආගමකට.......
    එයාලම ඇවිත් බැනුං අස්සනවා.............
    මහ බාල අදහස් තියෙන්නේ.................

    මම මෙයාගේ හැම ට්‍රේඩ් එකකම බලලා නැ,,,මම මේක දැක්කම මට ලජ්ජා හිතුන..එකයි මෙහෙම comnet කරන්නේ...මටත් ඕන තරම් වෙන ජාති ආගම වල යාලුවෝ ඉන්නවා...එත් මෙහෙමනම් නැ...ඔහොම කතා කරනෙත් නැ...:no::no:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එකනේ බන් සමහරු මට පි එම එවනවා ඇවිල්ල වලියක් දාගෙන ත්‍රෙඩ්
    එක පොඩ්ඩක් නග්ගල දීපන් ප්ලීස් මචන් කියලා :(:lol:
    :lol::lol:
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
    තේරුනේ නෑ. මමනම් ඔබව බැහැදැක්කෙත් අද. බණ කියන සමහර අය කිව්වේ කවුද
    :rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
    තමුසෙටත් ඒක තමයි කියන්න තියෙන්නේ
    තමුසෙත් වැඩි කල් යන්න කලින් මේකේ උන්ගෙන් කුණුහර්ප විතරක් අහගන්න අයගේ පැත්තට වැටෙනවා
    මෙතන වෙන උන්ට ණයට කහින්නැතිව මකබෑවෙනවා:frown::frown:
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    me wage lontha aathal thread dekkama mama issellama karanne Tags kiyawana eka.. :lol:
    :lol: ටැග් මතක් උනෙත් උඹ කිව්වම

    කොහොමද යාලුවා දැන් ෆයින්ල් එකට ප්‍රැක්ටිස් ද. උඹ එහෙම යන්න එපා. ඌ ගොලු වෙයි:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
    මම අර දාපු ක්‍රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
    :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :baffled: කතා කරලා වැඩක් නෑ බං.

    :dull: එහෙම ඇවිල්ල හරි කමක් නෑ තොරණ් දාන්නේ නැතුව බං

    :baffled: මෙයා සහෝදරියක්ද කියලානම් සැකයි.

    අපිට කවි ලියන අය එක්ක පැටලෙන ඕනි නෑ. ඒත් මේ එක්කෙනාගෙ කවි නික අජිත් මුතුකුමාරණගේ සිංදු වගේ. ඒකයි මෙහෙම කරන්නේ. අනික කවිය ලියනවා සිංහලෙන්. වෙන කොහෙවත් සිංහල නෑ. :dull: අනේ මංදා අපි ගොන්නු වගේ :baffled:

    මටත් සැකයි.ගැනු ළමයෙක ඔහොම කතා කරනවා මට පුරුදු නැ......:dull:.මම මෙයාගේ වෙන කවි කියවල නැ...:no::no:ඔය කිව එකත ඇත්තක් තියෙනවා....:dull::dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    tag wala swabhaawayen kiyanna puluwan ne ban ethula aathal da nedda kiyala :lol:
    :lol:ඒක ඇත්ත. මේ ත්‍ර්ඩ් එකේ උන්ට දැන් තමයි ටැග් මතක් වෙලා තියෙන්නෙ:rofl:දැන් නම් තුනක් තියනව ටැග්
     
    :rofl: