බැනලා බැනලා ගියාම
මහ පාන්දර ඇවිත් ලොකු සීන් එකක් දාලා යනවා
හරියට බක්කා වගෙ බන්දනවනම් ඔන්න දෙපොල
දක්කන්න පුලුවන් යස අගෙට

බැනලා බැනලා ගියාම
මහ පාන්දර ඇවිත් ලොකු සීන් එකක් දාලා යනවා
හරියට බක්කා වගෙ බන්දනවනම් ඔන්න දෙපොල
දක්කන්න පුලුවන් යස අගෙට

ඔයා මේක විතරක් දැකල එහෙම නම්, හැමදම වගේ දෙන ටෝක් දැකල අපි වහ කන්න ඕනේ!!එකනේ..මමත් ඕක අහන්බෙන් දැක්කේ..මමනම් මේ සහෝදරිගේ tread බලන්නේවත් නැ..මොකද මම කවි සංකල්පනා වලට ආස නැටි නිසා...අද නිකමට බැලුවහම මේක දැක්කේ...අපොයි මොන දේ උනත් කෙල්ලෙක් වගේ කතා කරනවත් එපයි..අපි අතරේ උනත් ඕන තරම් නොගැලපෙන අදහස් ඇති වෙනවා...එලකිරි එකේ ඉන්නේ විවිඩ පුද්ගලයෝන්නේ,,,එත් මෙහෙමනම් කතා කරනවා දැකල නැ වෙන කිසිම ගැනු ළමයෙක්...මටත් ලැජ්ජයි දැක්කම..මෙහෙම කෙල්ලෝ ඉන්නකොට තම කෙල්ලෝ සේරටම බැනුම් අහන්න වෙන්නේ...![]()

මෙයාට ගෞරව කරොත් ඉතිං ගෞරවය කියන වචනෙටත් කරන අගෞරවයක්...........
කොටළුවෝ වගේ කට්ටිය............
ජාතිය ජන්මය හොයන එක කළුනික හොයනවටත් වඩා අමාරු වෙයි............
කතා කරලා වැඩක් නෑ බං. බැනලා බැනලා ගියාම
මහ පාන්දර ඇවිත් ලොකු සීන් එකක් දාලා යනවා
එහෙම ඇවිල්ල හරි කමක් නෑ තොරණ් දාන්නේ නැතුව බංඑකනේ..මමත් ඕක අහන්බෙන් දැක්කේ..මමනම් මේ සහෝදරිගේ tread බලන්නේවත් නැ..මොකද මම කවි සංකල්පනා වලට ආස නැටි නිසා...අද නිකමට බැලුවහම මේක දැක්කේ...අපොයි මොන දේ උනත් කෙල්ලෙක් වගේ කතා කරනවත් එපයි..අපි අතරේ උනත් ඕන තරම් නොගැලපෙන අදහස් ඇති වෙනවා...එලකිරි එකේ ඉන්නේ විවිඩ පුද්ගලයෝන්නේ,,,එත් මෙහෙමනම් කතා කරනවා දැකල නැ වෙන කිසිම ගැනු ළමයෙක්...මටත් ලැජ්ජයි දැක්කම..මෙහෙම කෙල්ලෝ ඉන්නකොට තම කෙල්ලෝ සේරටම බැනුම් අහන්න වෙන්නේ...![]()
මෙයා සහෝදරියක්ද කියලානම් සැකයි.
අනේ මංදා අපි ගොන්නු වගේ 
ආයෙත් අහලා.
බලපන් අපි හින්දා වෙනදට කමෙන්ට් දෙක තුනක් තියෙන ත්රෙඩ් එක අද කොහොමද කියලා![]()


සුරාට මලම පැනලාමම සමාව භජනය කරනවා අනිත් අයගෙන් වරදක් උනානම්. මම යනවා. ගුඩ් නයිට්
ඒත් මම මේකිවනම් මීට පස්සේ දැක්කතැන කනවා

kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
මම අර දාපු ක්රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.
හරිම සංකීර්ණ තෝරා ගැනීමක් නේ!මෙයාලගේ අරමුණක් ඒකයි............
මහ විකෘත්ති මනසක් තියෙන්නේ..............
එයාලගෙම ජාතියකට..........
එයාලගෙම ආගමකට.......
එයාලම ඇවිත් බැනුං අස්සනවා.............
මහ බාල අදහස් තියෙන්නේ.................


ඒත් බන් මේකේ ටැග් හරිම දුර්වලයිme wage lontha aathal thread dekkama mama issellama karanne Tags kiyawana eka..![]()

එකනේ බන් සමහරු මට පි එම එවනවා ඇවිල්ල වලියක් දාගෙන ත්රෙඩ්
එක පොඩ්ඩක් නග්ගල දීපන් ප්ලීස් මචන් කියලා![]()


තේරුනේ නෑ. මමනම් ඔබව බැහැදැක්කෙත් අද. බණ කියන සමහර අය කිව්වේ කවුදkasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
මම අර දාපු ක්රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.

තමුසෙටත් ඒක තමයි කියන්න තියෙන්නේkasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
මම අර දාපු ක්රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.


ඒත් බන් මේකේ ටැග් හරිම දුර්වලයි![]()

me wage lontha aathal thread dekkama mama issellama karanne Tags kiyawana eka..![]()
ටැග් මතක් උනෙත් උඹ කිව්වම
kasp ගේ වචන නම් අන්තිමයි කියලා මට හිතෙන්නේ ඒ වගේම මෙතන බණ කියන සමහර අයගේ (බ්ළැකා ලන්තේ අය හැර (නමුත් Rovin ඇතුලුව)) වචන මම අත්දැකලා තියෙනවා මම හිතන්නේ ඒවා ඊට වඩා අන්තිමයි.
මම අර දාපු ක්රිස්තියන් thread එකෙන් මට හම්බවුනු -රෙප් comment අන්තිම සවුත්තුයි.

කතා කරලා වැඩක් නෑ බං.
එහෙම ඇවිල්ල හරි කමක් නෑ තොරණ් දාන්නේ නැතුව බං
මෙයා සහෝදරියක්ද කියලානම් සැකයි.
අපිට කවි ලියන අය එක්ක පැටලෙන ඕනි නෑ. ඒත් මේ එක්කෙනාගෙ කවි නික අජිත් මුතුකුමාරණගේ සිංදු වගේ. ඒකයි මෙහෙම කරන්නේ. අනික කවිය ලියනවා සිංහලෙන්. වෙන කොහෙවත් සිංහල නෑ.අනේ මංදා අපි ගොන්නු වගේ
![]()
.මම මෙයාගේ වෙන කවි කියවල නැ...
ඔය කිව එකත ඇත්තක් තියෙනවා....

tag wala swabhaawayen kiyanna puluwan ne ban ethula aathal da nedda kiyala![]()
ඒක ඇත්ත. මේ ත්ර්ඩ් එකේ උන්ට දැන් තමයි ටැග් මතක් වෙලා තියෙන්නෙ
දැන් නම් තුනක් තියනව ටැග්තමුසෙටත් ඒක තමයි කියන්න තියෙන්නේ
තමුසෙත් වැඩි කල් යන්න කලින් මේකේ උන්ගෙන් කුණුහර්ප විතරක් අහගන්න අයගේ පැත්තට වැටෙනවා
මෙතන වෙන උන්ට ණයට කහින්නැතිව මකබෑවෙනවා![]()

තේරුනේ නෑ. මමනම් ඔබව බැහැදැක්කෙත් අද. බණ කියන සමහර අය කිව්වේ කවුද
![]()