නෑනෝ නෑනෝ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :confused::confused::confused:mokadda e kathawa???
    ටොපොලොජි කියලා එක්කෙනෙක් හ්ටියේ. එයත් මේ වගේමයි. මගේ මේ අවතාරේ හදලා දුන්නෙත් එයාම තමා
    3.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාත් දැක්ක බන් ඒ මැසේජ් එක. ආයිත් බලනකොට නෑ.
    මට පේන්නෙ අපේ මේ වැදගත් කතා බහ ඕටී යවන්න හදන්නෙ ආගමක් ගෙනල්ල:rofl:
    8.gif
    අනේ ජීටි මේක ඩිලිට් කරන්නනම් එපා. ක්ලෝස් කලාටනම් කමක් නෑ.අමාරුවෙන් පෝස්ට් ටිකක් දාගත්තේ:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ටොපොලොජි කියලා එක්කෙනෙක් හ්ටියේ. එයත් මේ වගේමයි. මගේ මේ අවතාරේ හදලා දුන්නෙත් එයාම තමා
    3.gif

    මම එය ගැන අහල තියෙනවා..වැඩිය දන් නැ...මම එළකිරි එකේ active උනේ ලගදි..මස 2 විතර ඉදන්...එකයි මම දන් නැත්තේ....:baffled:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උදව්වක් කරන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන් නෙවෙයි සුරංග :P
    එයා නිර්මාණාය පිළිබදව සතුටු වෙනව නම් එපමණයි
    8.gif
    එතකොට උයා :love::love:
    මොකො මේ කලින් එකෙන් එන්නේ නැත්තේ. ආගම් ප්‍රශ්ණේ පැත්තකින් තියලා එලකිරි ලොග් උනානම් ඉවරයිනේ:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උදව්වක් කරන්නේ උදව්වක් බලාපොරොත්තුවෙන් නෙවෙයි සුරංග :P
    එයා නිර්මාණාය පිළිබදව සතුටු වෙනව නම් එපමණයි
    :lol: :lol: බුහ හ හ හා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්තට????
    ඇයි කෙලින්ම කියන්න බැරි ඒ මගේ කියලා????
    ලග හිටියනම් ඇදින්නේ බඩවැල
    ඔව් ඉන්නවා තමයි
    යකෙක් නෙමෙයි
    හොද පිරිමියෙක්
    තමුසේ වගේ ගෑණු අයිඩී වලින් එන නපුංසක නෙමෙයි
    :lol::lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thamuse ohoma ekakwath karaganna bane.ganu wadane ban karanne.napunsaka kamata meke gadya patay padya patay bala bala in nathuwa lajjawak thiyenavanan maha loku wadagatheknan wadak balan innavako.:oo::oo:chic apita pirimi kiyana jathiya gana gawraweth nathi karanava thamusela.dayawathee part 2:lol::lol:anunge kakki hodan nathuwa thamange mala paha hodagaththanan honda nadda:rolleyes::rolleyes:puduma asahanakaree pudgalayekne oi.eya.man gadya rachana liwwath padya rachana liwwath kiyona eka kiyonava.umbala wage unta andenava.:lol::lol:umba karanne anunge kunu hoyana ekanan burana ekanan , wachana hatharak galapaganan barinan palakata athi deyak karanavako.eya me wage ewn lankawe innavane:no:mava wattanna athma 500k perum puranna wey:lol::lol:

    hmm... 1000/= ta paaduth nehe wage :lol:

    mama hari aasai napuru kellonta :dull:
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිනං දැං ගොඩක් කල් ඉඳලා කියනවා.............
    :dull: මම දැන් දන්නේ බං මෙයා ආයේ එනවා කියලා. මට කිඹූල් මොටානම් කිව්වා මෙයා එනවා කියලා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol: මේ ත්‍ර්ඩ් එකේ රිප්ලයි දාන උන්ට වඩා හොරෙන් බලන උන් වැඩිනේ.
    අර කාමරේ යතුරු හිලෙන් බලනවා වගේ:P

    කොන්ද පන නැති උන් බන්............
    රෙප් වලට බයේ තමංගේ ආගම ජාතිය බල්ලට දාද්දි යෙස් යෙස් ගාගා ඉන්නවා...............
    නැත්තං දැක්කේ නැහැ වගේ ඉන්නවා.............
    නැත්තං අපි ඕවට නැහැ කියලා ඉන්නවා.........
    අපිත් අනවශ්‍ය විදිහට වලි දාගන්නේ නැහැ............
    ඒත් ‍අවශ්‍ය වෙලාවට නිදාගෙන මග අරින්නෙත් නැහැ............
    මේ රට ගිලගන්න අතීතේ ඉඳං හිටිය පරයෝත් එක්ක බලද්දි............
    ඒකාලේ මිනිස්සුත් මෙහෙම හිටියනං අපිට රටක් ජාතියක් ආගමක් අද නැහැ..............
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම එය ගැන අහල තියෙනවා..වැඩිය දන් නැ...මම එළකිරි එකේ active උනේ ලගදි..මස 2 විතර ඉදන්...එකයි මම දන් නැත්තේ....:baffled:
    අහ්හ්. මෙයා මේ ආගම ඔළුවේ තියන්නේ මේකට ලොග් වෙන්නේ ඒකනේ ප්‍රශ්ණේ:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොන්ද පන නැති උන් බන්............
    රෙප් වලට බයේ තමංගේ ආගම ජාතිය බල්ලට දාද්දි යෙස් යෙස් ගාගා ඉන්නවා...............
    නැත්තං දැක්කේ නැහැ වගේ ඉන්නවා.............
    නැත්තං අපි ඕවට නැහැ කියලා ඉන්නවා.........
    අපිත් අනවශ්‍ය විදිහට වලි දාගන්නේ නැහැ............
    ඒත් ‍අවශ්‍ය වෙලාවට නිදාගෙන මග අරින්නෙත් නැහැ............
    මේ රට ගිලගන්න අතීතේ ඉඳං හිටිය පරයෝත් එක්ක බලද්දි............
    ඒකාලේ මිනිස්සුත් මෙහෙම හිටියනං අපිට රටක් ජාතියක් ආගමක් අද නැහැ..............
    11.gif
    උඹ ඔහොම කියද්දි මට ගසාලි අයියව මතක් උනා:angry: