meka me kasp dapu ekak da![]()
නැත්නම් මට පුලුවන්ද බන් ඔහොම ගොන් ආතල් දෙන්න



උබට ට බැහැ කියලා දන්නවා මම හිතුවේ සුරංගය කියලා මොකද ඌට පුළුවන්නැත්නම් මට පුලුවන්ද බන් ඔහොම ගොන් ආතල් දෙන්න
![]()
![]()



you missed the point machanඔබ කියන එක හරියටම හරි!
නලින් මහතා පවා සිය වාරයක් ඕකම ලියලා තියනවා...
මම නමැති සංකල්පය සංස්කරණය කරන "මම" තවත් සංකල්ප සංස්කරණය කරනවා. (මේකත් සංස්කරණයක් විතරයි)
නිවන් දකිනකම් එහෙම තමයි.
අපේ චින්තනය චක්‍රීය එකක් නිසා අපිට මේකේ විසංවාදයක් නැහැ. විසංවාදයක් පේන්නේ රේඛීය චින්තනයෙන් සිතන අයට විතරයි....

X වෙනයි X සදහා වන සංකල්පය වෙනයි...ඇතැම් සංකල්පයන් ප්‍රබන්ධය කරන ලද දේවල් (ie Santa Clause) වූ පමණින් සෑම සංකල්පක්ම ප්රබන්දයන් කියන කාරණය ගම්‍ය වෙන්නෙ නෑ...අනිවාරයෙන්ම "බල්ලා", "වදුරා" වගේ සංකල්පයන් මගින් රීල් දේවල් රිප්‍රසන්ට් කිරීම සිදුවෙනවා...
මුල් උදාහරණයම ගත්තහම නිව්ටන් කළේ 'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පය නිර්මාණය කරලා ඒකෙන් ඔහු අත්විඳින දේ පැහැදිළි කිරීමයි. ඉන්පසු ඔහු එය සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළා (මේක ඉතා වැදගත්. සමීකරණය නම් මීට කලින් දෙදෙනෙක් ඉදිරිපත් කරලා තිබ්බ බව ඔබ දන්නවා ඇති. ඔවුන් දෙදෙනා සමස්ත විශ්වයටම යොදාගත හැකිලෙස නෙවෙයි ඒක ඉදිරිපත් කළේ).
'ගුරුත්වාකර්ෂණය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ (තිබුනොත් අයින්ස්ටයින්=පිස්සා). ඒක ප්‍රබන්ධයක්\ප්‍රවාදයක්\ඕන වචනයක් කියන්න.
ඒක සමස්ත විශ්වයටම සාධාරණීකරණය කළ හැකි බවටත් නිරීක්ෂණ තිබුනේ නැහැ. එතකොට "සමස්ත විශ්වයටම පොදු ගුණයක් වූ ගුරුත්වාකර්ෂණය" කියන්නේ ප්‍රබන්ධයක් මිසක් වෙන මොකක්ද? නිව්ටන් අවම වශ්යෙන් සමස්ත විශ්වය නිරීක්ෂණය කළාද?
කොහොමත් බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එකයි.
නිව්ටන්ගේ ප්‍රවාදය එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා. පසු නිරීක්ෂණ සමඟ සංගත නැහැ. ඒක නිසා සංශෝධන යෝජනා වුනා.
වැඩක් වුනේ නැහැ.
අයින්ස්ටයින් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රත්ක්ශේප කළා. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය කියල දෙයක් නැහැ. ඔහු කිව්වේ 'තියෙන්නේ' ස්කන්ධයක් අසලදී ඇතිවන අවකාශ කාලයේ වක්‍රතාවයක් විතරයි කියලා.
අයින්ස්ටයින් කොහෙවත් කිව්වේ නැහැ ගුරුත්වය "සෑමවිටම වලංගු නොවෙන්න පුලුවන්" කියලා. ඔහු කිවේ ඒක කොහෙත්ම වලංගු නැහැ කියලා.
මේවා ඔක්කොමත් කතන්දර විතරයි. 'අවකාශ-කාලය' කියන සංකල්පයට නිරීක්ෂණ නැහැ. තියෙන්නත් බැහැ.
මෙතනදී වැදගත්ම දෙය බටහිර විද්‍යාවේදී සැලකෙන්නේ ප්‍රවාදයක් සංගතද නැද්ද කියන එක මිසක ඒක ආවේ දෙවියන්ගෙන්ද බහිරවයන්ගෙන්ද හීනෙන්ද කියන එක නෙවෙයි. කෙකුලේගේ බෙන්සීන් ප්‍රවාදය (ඒකත් කතන්දරයක් විතරයි. ඔහු බෙන්සීන් අණුව දැකලා නෙවෙයි කිව්වේ ) එකල නිරීක්ෂණ සමඟ සංගතයි. ඒක නිසා පිළිගත්තා.
ඒක ආවේ හීනයකින් (ආවේ කොහෙන්ද කියන එක වැඩක් නැහැ ).![]()

Anyway... X වෙනයි X සදහා වන සංකල්පය වෙනයි...ඇතැම් සංකල්පයන් ප්‍රබන්ධය කරන ලද දේවල් (ie Santa Clause) වූ පමණින් සෑම සංකල්පක්ම ප්රබන්දයන් කියන කාරණය ගම්‍ය වෙන්නෙ නෑ...අනිවාරයෙන්ම "බල්ලා", "වදුරා" වගේ සංකල්පයන් මගින් රීල් දේවල් රිප්‍රසන්ට් කිරීම සිදුවෙනවා...
මම කොහෙවත් කිව්වද ගුරුත්වාකර්ෂණය ගැන නිව්ටෝනියානු තියරීස් සමස්ත විශ්වයටම පොදු වූ ගුණයක් කියලා...කැලිකල් මිකැනික්ස් වල තියෙන සීමාසහිතභාවය දුරලීම තමයි මොඩන් ෆිසික්ස් තුලින් කරන්නෙ...
