උඔ මේලෝකේ නෙමෙයිද ඉන්නේ?මචන් මාත් මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් බලල තියනවා ඒත් මේ විදියට එයා බනිනවා දැක්කේ නං අද තමයිමට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???
![]()
දැන්ද ඇහැරියේ?
මොනාද උඔ ඔය කියන කවි දැන්?
මට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???

kassipuwa 100k gannawada? 






