නෑනෝ නෑනෝ

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
lol.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama eyage threads kihipayakma baluwa machan. e kisima deka eya waradi deyak gana katha karanna uthsaha karala na. E kawi wala waradi adupadu thiyenne puluwan. Godak aya e dewal pennala denawa wenuwata karala thiyenne pahath widihata ewa wiwechanaya karana eka. Eth e than waladith eya naraka widihata reply karala na. Onama kenekta iwaseeme seemawath thiyanawane machan. ithin e manussayatath tharaha yana eka sadharanai. me mata hithuna widiha.
    meeta wada deyak mama danne na. mama waradi wenna puluwan. :)
    මෙන්න මේක සරලව තේරුම් ගනින්
    මෙතන ඇවිල්ලා බනින්නේ මන්දබුද්ධික ඩයල් නෙමෙයි
    අපිත් ගොඩක් උත්සහ කලා මෙයාලට තේරුම් කරන්න
    මේ වගේ අයට තේරුම් කරන්න බෑ කියලා අපි හොදින් තේරුම් ගත්තා
    මං අර ඉස්සේල්ලා කිව්ව විදිහටම සරලව මේ කියන්නේ
    උඔට පුළුවන්නම් වෙනම අළුත්ම ත්‍රෙඩ් එකක් ඇරගෙන හරි කමක්නෑ
    මේ ගෑණිට තේරුම් කරලා දියන්
    අපි ඒ පැත්තේ එන්නෑ කියලා පොරොන්දු වෙන්නම්
    එහෙම නැතිව මෙතන ඔය වගේ ටෝක් දුන්නා කියලා
    මෙතන එකෙක්වත් ඔය උඔ කියන විදිහට බනින එක නවත්තයි කියලා හිතන්න එපා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඊයේ මේක ඔලූවට ආවෙ නෑ කියන්න. ඔයා කියනවනේ මට කව් ලියන්න බෑ කියලා:( ඒත් මේ මම ගැන විස්තර ටිකක්:dull:

    ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සංගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලංකාවේ පලමු තැන දිනා ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සමමානයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්ථාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.

    පුංචි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.


    එහෙව් මටද මෙහෙම කිව්වේ ආ
    :lol::lol:

    මම ලියන ඒවා හැමෝම ලස්සනයි කියනවා..:lol::lol: සර් පවා මට එහෙම කියල තියෙනවා..
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ලෝකය ගෝලාකාරයි කෙල්ලො විවිධාකාරයි:angry::angry::angry:
    මේ ත්‍රෙඩ් එකෙන් ඒක හොඳටම පැහැදිලි වුනා
    :yes::yes::yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මේ අපිත් එක්ක ශෙනොක්ස් දත් (පොල් දතා ඉන්නේ)
    මගේ හොඳම යාලූවො 5ක් විතර ඉන්නවා ක්‍රිස්තියන්. මුන්ට පිස්සු
    emoticon-00121-angry.gif
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ බලන්න ක්‍රිස්තියන් thread එකට හම්බවෙලා තියෙන -rep තව තියෙනව ඒවා යටට ගිහිල්ලා මේවා දෙන්නේ ඔය ගොල්ලන්ගේ අය තමයි.
    හැබැයි මිනුවන්ගොඩ වෙදාට වැරදිලා තියෙනවා හැමදාම වගේ lol


    methanata agam adala ganne nathuwa nodee innawada:nerd::dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙතන නෙවෙයි
    මේ එළකිර් එකේ ම තියෙන්නේ පිළ් සටනක්

    1) Black Lante vs Lion Kingdom
    2) Buddhism vs Christianity
    3) Buddhism vs Islam
    4) EK Administration vs Members somewhat


    Christianity පීල ශක්තිමත් කරන්නයි මට වුවමනා වුන්නේ
    Islam Siraj යටතේ ශක්තිමත්. ඒකට ex Muslim Ahmed දරුණු ලෙස ප්‍රහාර එල්ල කරනවා.
    තව Y2k කියලා කෙනෙක් Christianity වරුන්ට විරුද්ධව එල්ලවෙන ප්‍රහාර වලට උත්තර දෙන්න ඉන්නවා. මේ සියල්ල බෞද්ධ අය ඇති කරපුවයි. දැන් බලන්න කවුද ex Buddhist saman කියල කෙනෙක් ක්‍රිස්තියන් ආගමට පහර ගහන්න අන්න ඇවිල්ලා ආයිත්.
    පිස්සුද හැටිද.
    සංවර්ධනේ කියලා වතු වලටත් නෙට් දුන්නම kasp වගෙ උන් මේවයේ ඇවිල්ලා කවි ලියනවා
    පිස්සන් කොටු වලට දුන්නම මේ වගේ උන් ඇවිල්ලා ආගම් රෙද්දක් කියනවා:baffled:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,746
    3,338
    113
    මට ඊයේ මේක ඔලූවට ආවෙ නෑ කියන්න. ඔයා කියනවනේ මට කව් ලියන්න බෑ කියලා:( ඒත් මේ මම ගැන විස්තර ටිකක්:dull:

    ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සංගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලංකාවේ පලමු තැන දිනා ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සමමානයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්ථාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.

    පුංචි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.


    එහෙව් මටද මෙහෙම කිව්වේ ආ
    :lol::lol:

    මෙහෙම එකෙකුටනේ මේකි මේ බැනලා තියෙන්නේ මුකුත් කරගන්න බැ කියලා....:P