මෙන්න මේක සරලව තේරුම් ගනින්mama eyage threads kihipayakma baluwa machan. e kisima deka eya waradi deyak gana katha karanna uthsaha karala na. E kawi wala waradi adupadu thiyenne puluwan. Godak aya e dewal pennala denawa wenuwata karala thiyenne pahath widihata ewa wiwechanaya karana eka. Eth e than waladith eya naraka widihata reply karala na. Onama kenekta iwaseeme seemawath thiyanawane machan. ithin e manussayatath tharaha yana eka sadharanai. me mata hithuna widiha.
meeta wada deyak mama danne na. mama waradi wenna puluwan.![]()
මට ඊයේ මේක ඔලූවට ආවෙ නෑ කියන්න. ඔයා කියනවනේ මට කව් ලියන්න බෑ කියලාඒත් මේ මම ගැන විස්තර ටිකක්
ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සංගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලංකාවේ පලමු තැන දිනා ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සමමානයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්ථාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.
පුංචි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.
එහෙව් මටද මෙහෙම කිව්වේ ආ

සර් පවා මට එහෙම කියල තියෙනවා..මේ අපිත් එක්ක ශෙනොක්ස් දත් (පොල් දතා ඉන්නේ)
මගේ හොඳම යාලූවො 5ක් විතර ඉන්නවා ක්‍රිස්තියන්. මුන්ට පිස්සු
ela ela ehenam passe bassapankodanma baa tika kalayak inna one
![]()

ඇට නැති සවු ඇවිත්![]()

මේ බලන්න ක්‍රිස්තියන් thread එකට හම්බවෙලා තියෙන -rep තව තියෙනව ඒවා යටට ගිහිල්ලා මේවා දෙන්නේ ඔය ගොල්ලන්ගේ අය තමයි.
හැබැයි මිනුවන්ගොඩ වෙදාට වැරදිලා තියෙනවා හැමදාම වගේ lol

පිස්සුද හැටිද.මෙතන නෙවෙයි
මේ එළකිර් එකේ ම තියෙන්නේ පිළ් සටනක්
1) Black Lante vs Lion Kingdom
2) Buddhism vs Christianity
3) Buddhism vs Islam
4) EK Administration vs Members somewhat
Christianity පීල ශක්තිමත් කරන්නයි මට වුවමනා වුන්නේ
Islam Siraj යටතේ ශක්තිමත්. ඒකට ex Muslim Ahmed දරුණු ලෙස ප්‍රහාර එල්ල කරනවා.
තව Y2k කියලා කෙනෙක් Christianity වරුන්ට විරුද්ධව එල්ලවෙන ප්‍රහාර වලට උත්තර දෙන්න ඉන්නවා. මේ සියල්ල බෞද්ධ අය ඇති කරපුවයි. දැන් බලන්න කවුද ex Buddhist saman කියල කෙනෙක් ක්‍රිස්තියන් ආගමට පහර ගහන්න අන්න ඇවිල්ලා ආයිත්.

ah machan aranchi una de monawa karannada ohoma thamai jeewithe

මට ඊයේ මේක ඔලූවට ආවෙ නෑ කියන්න. ඔයා කියනවනේ මට කව් ලියන්න බෑ කියලාඒත් මේ මම ගැන විස්තර ටිකක්
ජීවිතේ එක දෙයක් පිහිටනව කෙනෙක්ට.හැකියාවක්.සංගීතෙ අතින් වෙන්න පුලුවන් වෙන අතකින් වෙන්න පුලුවන්.මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලංකාවේ පලමු තැන දිනා ගත්තා.එතකොට මගෙ ඉස්කොලෙ හිටිය විදුහල්පති තුමා මාව දිගටම තරග වලට යොමු කරා.මගෙ හැකියාවක් තියෙනවා කියලා.මට ජනාදිපති හා රනවිරු සෙවනින් කරපු තරගෙකින් ජනාදිපති සමමානයක් ලැබුනා.6 වසරෙ ඉදන් 11 වසර වෙනකන් සමස්ත ලන්කා ගද්‍ය සහ පද්‍ය මුල් ස්ථාන තුනට ආවා.මම මගෙම පොතක් එලි දැක්කුවා.ඒකට ගොඩක් විචාර පල වුනා.
පුංචි කොල කෑල්ලක් අහු උනත් මම ලිව්වෙ කවි සින්දු.කවියක් සින්දුවක් ලියන්න මට විනාඩි 5ක් ගත උනේ.
එහෙව් මටද මෙහෙම කිව්වේ ආ

ah machan aranchi una de monawa karannada ohoma thamai jeewithe![]()

එයාට මුකුත් වුනේ නැහැ..පද හදන්නෙ නැතුව හිටු 