හා'uba' kiyala kiwwa paliyata kellek ge hadiyawa hoda nahai kiyanne kohomada machan.
mona unath e kellek nam ubala karana de godak waradi. Waraddak thiyanawa nam wadagath widihata pennala dunna nam thama hoda ...![]()
මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.![]()
උඹත් මුලින් නංගි නංගි කියල දිදී හිටියේ
උඹත් මුලින් නංගි නංගි කියල දිදී හිටියේ
![]()
boru kiyanna epa.balapan thread wala..mn dunne ekak naඅම්මෝ දැන් තමයි කියවලා ඉවර උනේ.ලොල්

boru kiyanna epa.balapan thread wala..mn dunne ekak na

ගනන් ගන්න එපා පූස් මමනම් කියෙව්වෙවත් නෑ ඒක. නිකන් ත්‍රෙඩ් ස්ටාටර් වගේම හෑල්ලක් කියනවා සිංග්ලීෂ් වලින්මෙන්න මේක සරලව තේරුම් ගනින්
මෙතන ඇවිල්ලා බනින්නේ මන්දබුද්ධික ඩයල් නෙමෙයි
අපිත් ගොඩක් උත්සහ කලා මෙයාලට තේරුම් කරන්න
මේ වගේ අයට තේරුම් කරන්න බෑ කියලා අපි හොදින් තේරුම් ගත්තා
මං අර ඉස්සේල්ලා කිව්ව විදිහටම සරලව මේ කියන්නේ
උඔට පුළුවන්නම් වෙනම අළුත්ම ත්‍රෙඩ් එකක් ඇරගෙන හරි කමක්නෑ
මේ ගෑණිට තේරුම් කරලා දියන්
අපි ඒ පැත්තේ එන්නෑ කියලා පොරොන්දු වෙන්නම්
එහෙම නැතිව මෙතන ඔය වගේ ටෝක් දුන්නා කියලා
මෙතන එකෙක්වත් ඔය උඔ කියන විදිහට බනින එක නවත්තයි කියලා හිතන්න එපා

මචන් මාත් මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් බලල තියනවා ඒත් මේ විදියට එයා බනිනවා දැක්කේ නං අද තමයිමට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???
![]()


දෙන්න තියෙන්න එපැයිboru kiyanna epa.balapan thread wala..mn dunne ekak na

බුහ හ හාඑව්වට කියන්නේ කවි කියලද බන්
අපේ සිංහල සර් උගන්නපු හැටියට ඒවාට කියන්නේ ගද්‍ය රචනා. එයාම ඒවාට කවි කියල කියගත්තට කරන්න දෙයක් නෑනේ. එයාගේ English poem දැක්කම lit කරේ මොකටද කියල හිතෙනවා![]()


දෙන්න තියෙන්න එපැයි
අපිට මතකයි අර මොකක්ද ඉල්ල ඉල්ල මොසී අයියා..... මොසී අයියා.............. අනේ.............. කෝ උයා....... අනේ...හ්ම්...හ්....
කිය කිය පස්සෙන් ආවේ

pala yanna thatta kukula
mozilla පොදු බයිට වෙන්න හදන්නෙ මෙතෙන්ට ඇවිත්දෙන්න තියෙන්න එපැයි
අපිට මතකයි අර මොකක්ද ඉල්ල ඉල්ල මොසී අයියා..... මොසී අයියා.............. අනේ.............. කෝ උයා....... අනේ...හ්ම්...හ්....
කිය කිය පස්සෙන් ආවේ


