නෑනෝ නෑනෝ

Nov 24, 2008
14,813
575
0
78
මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා.:oo:
:lol: උඹත් මුලින් නංගි නංගි කියල දිදී හිටියේ:rofl:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මේක සරලව තේරුම් ගනින්
    මෙතන ඇවිල්ලා බනින්නේ මන්දබුද්ධික ඩයල් නෙමෙයි
    අපිත් ගොඩක් උත්සහ කලා මෙයාලට තේරුම් කරන්න
    මේ වගේ අයට තේරුම් කරන්න බෑ කියලා අපි හොදින් තේරුම් ගත්තා
    මං අර ඉස්සේල්ලා කිව්ව විදිහටම සරලව මේ කියන්නේ
    උඔට පුළුවන්නම් වෙනම අළුත්ම ත්‍රෙඩ් එකක් ඇරගෙන හරි කමක්නෑ
    මේ ගෑණිට තේරුම් කරලා දියන්
    අපි ඒ පැත්තේ එන්නෑ කියලා පොරොන්දු වෙන්නම්
    එහෙම නැතිව මෙතන ඔය වගේ ටෝක් දුන්නා කියලා
    මෙතන එකෙක්වත් ඔය උඔ කියන විදිහට බනින එක නවත්තයි කියලා හිතන්න එපා
    ගනන් ගන්න එපා පූස් මමනම් කියෙව්වෙවත් නෑ ඒක. නිකන් ත්‍රෙඩ් ස්ටාටර් වගේම හෑල්ලක් කියනවා සිංග්ලීෂ් වලින්:dull:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් මාත් මෙයාගේ ත්‍රෙඩ් ගොඩක් බලල තියනවා ඒත් මේ විදියට එයා බනිනවා දැක්කේ නං අද තමයි :oo: මට හිත ගන්න බැරි සුරංග 84 kasp එක්ක තරහ ඇයි කියල එය සාමාන්‍යයෙන් group ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් නෙමෙයි නේද??? මෙහෙම වෙන්න හේතුව මොකද්ද?? ඇයි උඹල එයාගේ කවි වලට එක එක ඒවා කියන්නේ එයත් අන්තගාමී වැඩ කරන කෙනෙක්ද ???:baffled::baffled:

    එව්වට කියන්නේ කවි කියලද බන් :oo:
    අපේ සිංහල සර් උගන්නපු හැටියට ඒවාට කියන්නේ ගද්‍ය රචනා. එයාම ඒවාට කවි කියල කියගත්තට කරන්න දෙයක් නෑනේ. එයාගේ English poem දැක්කම lit කරේ මොකටද කියල හිතෙනවා :baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :dull: boru kiyanna epa.balapan thread wala..mn dunne ekak na
    දෙන්න තියෙන්න එපැයි:P
    අපිට මතකයි අර මොකක්ද ඉල්ල ඉල්ල මොසී අයියා..... මොසී අයියා.............. අනේ.............. කෝ උයා....... අනේ...හ්ම්...හ්....
    කිය කිය පස්සෙන් ආවේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එව්වට කියන්නේ කවි කියලද බන් :oo:
    අපේ සිංහල සර් උගන්නපු හැටියට ඒවාට කියන්නේ ගද්‍ය රචනා. එයාම ඒවාට කවි කියල කියගත්තට කරන්න දෙයක් නෑනේ. එයාගේ English poem දැක්කම lit කරේ මොකටද කියල හිතෙනවා :baffled:
    බුහ හ හා
    උඹ ඔව්ව කියවනවද:P:rofl:
     
    Mozilla

    Well-known member
  • දෙන්න තියෙන්න එපැයි:P
    අපිට මතකයි අර මොකක්ද ඉල්ල ඉල්ල මොසී අයියා..... මොසී අයියා.............. අනේ.............. කෝ උයා....... අනේ...හ්ම්...හ්....
    කිය කිය පස්සෙන් ආවේ

    :oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දෙන්න තියෙන්න එපැයි:P
    අපිට මතකයි අර මොකක්ද ඉල්ල ඉල්ල මොසී අයියා..... මොසී අයියා.............. අනේ.............. කෝ උයා....... අනේ...හ්ම්...හ්....
    කිය කිය පස්සෙන් ආවේ
    mozilla පොදු බයිට වෙන්න හදන්නෙ මෙතෙන්ට ඇවිත්:lol:
    බුහ හ හාඅ උඹට මතකයි නේ:lol::lol: