කැම්පස්_පටන්_ගන්නවලු...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කැම්පස්_පටන්_ගන්නවලු...

    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(

    අනික ලබන සතියේ bit exam....:eek::eek::eek:මොකවත් පාඩම් කරලා නැ..:dull::dull:
    කැම්පස් එකේ මොනවා ඉගැන්නුවද කියල මතකත් නැ...:baffled::baffled::baffled:

    එනිසා මට අය එළකිරි එන්න වෙන් නැ වෙනද වගේ..දුකයි....:(:(:(

    මස 2 හමාරක් විතර කාලේදී මට ගොඩක් යාලුවෝ හම්බුනා...හැමෝම මම මතක් කරනවා... :):)

    අය පුළුවන් වෙලාවට එන්නම්කෝ.....:):):)


    bye................:(:(:(:(:(


    sad_girl2.jpg
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    පුළුවන් හැමවෙලාවකම අපිව බලල යන්න එන්න
    එලකිරියෙදි මට හම්බවුන හොඳම යාළුවෙක් නංගි ඔයා,අර දවස්වල මට කරපු උදව් වලට ගොඩක් තෑන්ක්ස්.
    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගන්න සුභ පතනවා


     
    • Like
    Reactions: sayo

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    කවදද හරියටම පටන් ගන්නේ කියලා ..
    දිනයක් නම් කිවේ නැ නේද සහෝදරි....?
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    පුළුවන් හැමවෙලාවකම අපිව බලල යන්න එන්න,ඔයා යන එකට නම් ගොඩක් දුකයි.
    ඔයා මට එලකිරියෙදි හම්බවුන හොඳම යාළුවෙක් නංගියේ,අර දවස්වල මට කරපු උදව් කවදාවත් අමතක වෙන්නේ නෑ
    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගන්න සුභ පතනවා


     
    පුළුවන් හැමවෙලාවකම අපිව බලල යන්න එන්න,ඔයා යන එකට නම් ගොඩක් දුකයි.
    ඔයා මට එලකිරියෙදි හම්බවුන හොඳම යාළුවෙක් නංගියේ,අර දවස්වල මට කරපු උදව් කවදාවත් අමතක වෙන්නේ නෑ
    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගන්න සුභ පතනවා



    :)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මාගෙ අතින් හිත් රිදිමක් වුනා නම් සමාවෙන්න යාලු,හොඳින් පාඩම් කරන්න,අයෙත් ඉක්මනින් එන්න
     
    • Like
    Reactions: sayo

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    දුකයි තමයි...
    අපි හැමෝටම කවදා හරි එලකිරිය දාලා යන්න වෙනවනේ...
    ඔයා යන්නම යන් නැනේ..
    තාවකාලිකවනේ යන්නේ..
    කණගාටු වෙන්න එපා..
    පුළුවන් පුළුවන් වෙලාවට..
    මේ පැත්තේ එන්නකෝ..
    බුදු සරණයි.! :):)