කැම්පස්_පටන්_ගන්නවලු...
කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...

මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...

අනික ලබන සතියේ bit exam....

මොකවත් පාඩම් කරලා නැ..

කැම්පස් එකේ මොනවා ඉගැන්නුවද කියල මතකත් නැ...

එනිසා මට අය එළකිරි එන්න වෙන් නැ වෙනද වගේ..දුකයි....

මස 2 හමාරක් විතර කාලේදී මට ගොඩක් යාලුවෝ හම්බුනා...හැමෝම මම මතක් කරනවා...

අය පුළුවන් වෙලාවට එන්නම්කෝ.....

bye................