Piumi Imalka Leeniyagala

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔක්කොම මැක්සා... මොන මඟුලටද උඹ අන්තිම එක දැම්මේ....
ඔව් බන් :angry::angry::angry:
දසහසක් බලාපොරොත්තූ පින්තුරෙන් පින්තුරෙට එකින් එක. එකින් එක.. හදපු මගෙ පාට පාට හිනෙ:(
ඉගිලී ගිහින් පැටලී සෙනෙහස නාදුනන නගරේ
සිතින් මතකය ගිහින් නුඹ දුර රුවන් මාලිගාවේ..
මං තාම වැලි තලාවේ
අපි සැදු මාලිගාවේ
:baffled:
 

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    අයි සෝ හර් ලාස්ට් සන්ඩෙ!විත් හර් බෝයි පෙරෙන්ඞ්.ගෝල් පේස් එකේ!
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අවසානයක් නැති ආරම්භයක්,
    සුභ අනාගතයක් පියුමී,
    දස දහසක් දෙනාගේ මනදොල සැපිරීම සඳහාත්,
    ඔබගේ ඉදිරි දියුණුව සඳහාත්,
    ඔබගේ *නි මාර්ගය, ආදායම් මාර්ගයක් කරගැනීමට උබටත් ශක්තිය ධෛරය ලැබේවා.
     
    Last edited: