දැකලා තියෙනවානේ මොකද්ද කියලා, මට දැනගන්න ඕනේ මෙච්චරයි
මේක වාහන වල Use කරන එක ලංකාවේ තහනම්......... ද?
අයියලා දෙන්නෙක් සද්දයක් දැම්ම මේකට Police බල්ලෝ Case දානවා කියලා, එකනිසා මට හරියටම දැන ගන්න ඕනෙ Case එක සිරා ද නද්ද කියලා...

දඩ කොලේ නම් ඔහොම එකක් නෑ වගේ



