Steering Wheel Spinner/Knob/Ball, Legal or Illegal?

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    S-CMS-0422.jpg


    දැකලා තියෙනවානේ මොකද්ද කියලා, මට දැනගන්න ඕනේ මෙච්චරයි
    මේක වාහන වල Use කරන එක ලංකාවේ තහනම්.........
    ද?

    අයියලා දෙන්නෙක් සද්දයක් දැම්ම මේකට Police බල්ලෝ Case දානවා කියලා, එකනිසා මට හරියටම දැන ගන්න ඕනෙ Case එක සිරා ද නද්ද කියලා... :)

    දඩ කොලේ නම් ඔහොම එකක් නෑ වගේ :no::no:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ai bn e..ape vahane nm aurudu 5k witara tiyanawa okak set karala.....
    එකෙක් Spinner එකට ලිව්වා කියලා කිව්වා, සිරාවටම ඒකයි මම අහුවේ:yes:
    මේක ඉතින් වාහනේ High Beam නෑ Low Beam එක විතරයි තියෙන්නේ කියලත් ලියන රටක් නේ :angry::angry: