bajaj pulsar 135cc

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    maath padinne fzs ekak thamai.monava unath fz eke 60 pannata passe speed karanna amarui.pulsar bike wala vage pickup naha(without pulsar 135).habai pulsar bike vala vage dedaranne naha.very comfortable.habai stunt karanna nam fz thamai.:love:

    machan mage fzs mama 120ta giya habai kisi aulk na, mage 3rd eke yanna puluan 75 wage speed wenakan
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    ane manda pulsar 135 gannada epada kiyala thread eka patan gatte dan fz eke suva pahasuvai, pulsar eke pickup ekai, discover 135 eke 120 speed ekai.... paw ara thread eka dapu ahinsakaya... uta bike epa vela atte
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    hariyatama set wuna un gana thamai machan kiwwe :) oyita kalin set wuna pulsar karayo ochchara durak gema atharinne nathuwa awe na. ;)

    machan. uba thama hari RIDER kenekta set wela na. TZR, CBR wage ekak wunath cha dial ekakata set wunoth wadak na. boxer ekakata wunath elawanna puluwan. ubata 135 eke pickup eka hodata ganna pulwuan traffic wala. p150 ekata wada 135 eke low end pick up eka wadi. ehema kata karanawa nam machan platina 100 ekath p150 ekata wada laga pickup.

    ehema nathuwa samanyen free thanak hambawunoth machan p135 eka loweth na. ubata sure nathnam waren ape patte...

    mama ona tharam p135 walata elola thiyenawa. habai machan p150 ekath 119 nam yanna ba matat thama. 110 nam shape.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mona bike eka th speed karanakota vibrate wenawa machan...
    ubata vibrate novi yannanam me wage ekakata try karapan...
    :lol: :lol: :lol:

    malata vibrate wenne na...

    උබ මොනවද බන් මේ කියන්නේ උබ බයික් එකක speed කරලා ගිහින් නැද්ද :lol: හැම බයික් එකම speed කරද්දී vibrate වෙනවා තමයි ඒත් 100වත් පනින්න ඕන උබ වෙලාවක pulsar 150 /180 / discover 135 ගිහින් බලපන් 100 වත් පනිනකම් steady යනවා. pulsar135 බයික් එක ගොඩක් බර අඩුයි ඒ නිසාලු 60 පන්න ගමන විකාරෙන් දෙදරන්න ගන්නේ. මට නම් තාම p135 එකක එච්චර ස්පීඩ් කරන්න පදින්න සෙට් වෙලා නෑ ඒ නිසා මේ seen එක p135 එකේ සිරාවට වෙනවද කියලා හරියටම දන්නේ නෑ :no: ජෝක් එකක් වුනත් ගතියක් තියෙනවා මචන් sarcastic නැතුව දැම්ම නම් ;)

    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    mona bike eka th speed karanakota vibrate wenawa machan...
    ubata vibrate novi yannanam me wage ekakata try karapan...
    :lol: :lol: :lol:

    1286545302655345831mits.jpg

    malata vibrate wenne na...

    Vibrate Novii Yanna Oowa Ganna Oonadada Bun? Mage Gawa Thiyenne nam D-Tracker Ekak Oona Paaraka 130 - 140 Speed Karanna Puluwan,:):)
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    yep broo..Dat is de best bike in marcket now..among FZ ,Hunk , Pulsar 180,150,200

    Fule Will be work on 55-60 KM Per 1 ltr.
    gr8 Accleration
    Easy to handle
    Hot look
    Attraction price like 178K

    Coz I have One in Black. :P.Now 4 mnth fuel is still same as i bought (55-60 kM per 1 Ltr) also after 3 Services

    Bajaj+Pulsar+135cc4.jpg
    :yes: :yes: :yes: :yes:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    ane ban okomma hondai oka handling nam cha..ban brake parak gahuwe gama pitipasse wanenava ban henata yu cnt go so fast in it...homben thami yanne wenne..cuz da bike is nt heavy..:)

    macho...i have one of dis.. :yes: .I didnt face any of issues u sying...i have ride it to 90+Kmph. bit vibrate is there ,but it isn't hard to handle. :no: if u manage well.. :D
    when u use front rear bracks with the gear reduction well u can ride this 100+ Kmph .with ma experience
    :cool:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    Japan Ekak Ganin Ban,
    D-Tracker Nam Maxzaa

    Mage Yaluwek Gawa Bike wagaya tiyenawa Onanam Pm me,
    D-Tracker
    CB4
    CD200
    AX-1
    (used ones)
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    na ban itin mu hoyanne benz ekaka features thiyena morris minor ekak...
    itin waradi nadda kiyapan...
    D-Tracker vibrate wenawanam itin gini thiyanna ona... mokada racing walata design karapu ewane...

    උබට මොල්ද ? අපි මෙතන කතා කරන්නේ p135 එකේ ප්‍රශ්න මොනවද වාසි මොනවද කියල උබට මම කලිනුත් තේරුම් කරලා දුන්නා. උබ ලොකු vehicles පාවිච්චි කරනවා කියල මෙතන පෙන්නන්න ජරා ටෝක් දාල නිකන් චා වෙන්න එපා බන්. මෙතන මේ p135 එක ගන්න කලින් මොනවද එකේ තියෙන advantages/disadvantages කියල කතා කරන්න දාපු thread එකක් උබ පොඩ්ඩක් pulsar 135 ගැන හොයල බලපන් එතකොට උබටත් කට්ටිය කියාවි සවුත්තු විදියට vibrate වෙන එක ගැන. උබ වගේ උන් බලන්නේ මිනිහෙක් පොඩි හරි weak Point එකක් තියෙන දෙයක් කියනකම් බලාගෙන ඉදල ඒක අල්ලාගෙන වද ගෑනු වගේ කියවන්න. අපිට නිදහසේ p135 බයික් ඒක ගැන කතා කරන්න දීල උබ ගිහින් බෙන්ස්, hybrid vehicles ගැන කතා කරන්න දාපු thread එකක උබේ පඩ ෂෝ දාපන්
     
    Aiyoo Salli

    Member
    Jan 13, 2010
    596
    27
    0
    Bank eke inne

    pissu kora..... :D

    bu aha haaa... andenwa...
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔන්න මම අයෙ කියන්නේ නෑ:frown::frown::angry:
    ගන්නවා නම් Honda ගනින් නැත්නම් ඒත් Honda ගනින් :rofl::nerd:
    Unicorn එකේ Reviews හොඳයි මම දන්න විදිහට ඒනිසා 135LS ගැනම එල්ලිලා ඉන්නෙ නැතුව Unicorn ගැනත් Research එකක් දැම්මා නම් හොඳයි :yes:

    කව්ද යකෝ පුල්සැර්ර්ර්... Thread එකේ HORNET ගැන කතා කරන්නේ... :angry::angry::P
    ඔය කතා කරන උන්, උන්ගේ HORNET එකේ පින්තූරයක් දාලම කතා කරාට වරදක් නෑ :yes:;)
     
    උබට මොල්ද ? අපි මෙතන කතා කරන්නේ p135 එකේ ප්‍රශ්න මොනවද වාසි මොනවද කියල උබට මම කලිනුත් තේරුම් කරලා දුන්නා. උබ ලොකු vehicles පාවිච්චි කරනවා කියල මෙතන පෙන්නන්න ජරා ටෝක් දාල නිකන් චා වෙන්න එපා බන්. මෙතන මේ p135 එක ගන්න කලින් මොනවද එකේ තියෙන advantages/disadvantages කියල කතා කරන්න දාපු thread එකක් උබ පොඩ්ඩක් pulsar 135 ගැන හොයල බලපන් එතකොට උබටත් කට්ටිය කියාවි සවුත්තු විදියට vibrate වෙන එක ගැන. උබ වගේ උන් බලන්නේ මිනිහෙක් පොඩි හරි weak Point එකක් තියෙන දෙයක් කියනකම් බලාගෙන ඉදල ඒක අල්ලාගෙන වද ගෑනු වගේ කියවන්න. අපිට නිදහසේ p135 බයික් ඒක ගැන කතා කරන්න දීල උබ ගිහින් බෙන්ස්, hybrid vehicles ගැන කතා කරන්න දාපු thread එකක උබේ පඩ ෂෝ දාපන්

    මචන් යාළුවා ඔක්කොටම කලින් කියන්නේ මචන් කතා කරන්නන ඉගෙන ගනින්..
    මම පල්සර් 135 එක ගත්තේ ලංකාවේ launch කරපු දවසේ... 2010 ජුලි 16..
    අද වෙනකම් පදිනවා කිසිම අභාධයක් නැතුව..
    මනුස්සයෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා..
    :lol::lol:උබ තමයි මෙතන නිකන් පොර ටෝක් දාලා මෑන් වෙන්න හදන්නේ..:lol::lol:
    ත්‍රෙඩ් එක ඕපන් කරපු මල්ලිට මම දන්නා ටික දන්නා විදිහට කිව්වා..
    ඌ එකෙන් යමක් ලබගත්තනම් මට ඒ ඇති..
    00020473.gif
    නිකන් අනුන්ගේ ත්‍රෙඩ් ඇතුලේ පඩ ඇරලා ගද ගස්සන්නේ නැතුව වැඩක් බලගත්තනම් හොදයි..
    00020473.gif
     
    මචන් Recycle Bin මම පල්සර් 135 ගැන දන්නා ටික දන්නා විදිහට උබට කිව්වා..
    :(දැනුවත්ව හෝ නොදැනුවත්ව මගෙන් උබට වරදක් උනානම් සොරි වෙන්න ඕන..:(
    :)මම දැනුත් කියන්නේ පල්සර් 135 මටනම් අවුලක් නෑ..:)
    අවුරුද්දක් තිස්සේ මගේ ගමන් බිමන් ඔක්කොම වගේ ගියේ මේකෙන්..
    සුභ පැතුම්.. හොද තීරණයක් ගනින් මචන්... ගුඩ් ලක්..
    000203D4.gif

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන් යාළුවා ඔක්කොටම කලින් කියන්නේ මචන් කතා කරන්නන ඉගෙන ගනින්..
    මම පල්සර් 135 එක ගත්තේ ලංකාවේ launch කරපු දවසේ... 2010 ජුලි 16..
    අද වෙනකම් පදිනවා කිසිම අභාධයක් නැතුව..
    මනුස්සයෙක්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා..
    :lol::lol:උබ තමයි මෙතන නිකන් පොර ටෝක් දාලා මෑන් වෙන්න හදන්නේ..:lol::lol:
    ත්‍රෙඩ් එක ඕපන් කරපු මල්ලිට මම දන්නා ටික දන්නා විදිහට කිව්වා..
    ඌ එකෙන් යමක් ලබගත්තනම් මට ඒ ඇති..
    00020473.gif
    නිකන් අනුන්ගේ ත්‍රෙඩ් ඇතුලේ පඩ ඇරලා ගද ගස්සන්නේ නැතුව වැඩක් බලගත්තනම් හොදයි..
    00020473.gif

    නරියෝ මේ අහපන් උබට කියන්න දේවල් නම් තියෙනවා මේක දිගට ගෙනිහින් තෝ වගේ බලු මැක්කෝ එක්ක කාලේ නාස්ති කරලා වැඩක නෑ එක එක වෙලාවට එක එක ඒවා කියන වැනෙන චරිත එක්ක මොන ටෝක්ද බන් කතා කරන්න පුළුවන් හොදම විදියෙන් මම උබට කලින් කිව්වා ඊට පස්සෙත් උබ මම කියපු දේ අල්ලාගෙන නක්කලේ දැම්මා උබල වගේ සිඟිති ආතල් ගන්න උන්ට කියන්න දේවල් නම් තියෙනවා.. වැඩක නෑ :dull: උබට දැන් ඕනනම් තනියම මේ ආතල් එක ගෙනියපන් මම අයෙත් උබත් එක්ක මෙතන වාද කරන්නේ නෑ උබට මේක දිගට ගෙනියන්න ඕනනම් කියපන් මේ internet එක ඇතුලේ හුළගට කනේ පාරවල් ගහලා මට පුරුද්දක් නෑ ;)