bajaj pulsar 135cc

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මචන් Recycle Bin මම පල්සර් 135 ගැන දන්නා ටික දන්නා විදිහට උබට කිව්වා..
    :(දැනුවත්ව හෝ නොදැනුවත්ව මගෙන් උබට වරදක් උනානම් සොරි වෙන්න ඕන..:(
    :)මම දැනුත් කියන්නේ පල්සර් 135 මටනම් අවුලක් නෑ..:)
    අවුරුද්දක් තිස්සේ මගේ ගමන් බිමන් ඔක්කොම වගේ ගියේ මේකෙන්..
    සුභ පැතුම්.. හොද තීරණයක් ගනින් මචන්... ගුඩ් ලක්..
    000203D4.gif

    godak sthuthi sahodaraya!godak dewal gaththa oyala hamogenma!hamotama pin!randu nowi imu api!api hamoma inne tika kalayai a tike athal 1i idimu!
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන් Recycle Bin මම පල්සර් 135 ගැන දන්නා ටික දන්නා විදිහට උබට කිව්වා..
    :(දැනුවත්ව හෝ නොදැනුවත්ව මගෙන් උබට වරදක් උනානම් සොරි වෙන්න ඕන..:(
    :)මම දැනුත් කියන්නේ පල්සර් 135 මටනම් අවුලක් නෑ..:)
    අවුරුද්දක් තිස්සේ මගේ ගමන් බිමන් ඔක්කොම වගේ ගියේ මේකෙන්..
    සුභ පැතුම්.. හොද තීරණයක් ගනින් මචන්... ගුඩ් ලක්..
    000203D4.gif

    මටත් p135 එකක් ගන්න ඕන නිසයි මම මේ thread එක ගොඩක් උනන්දුවෙන් කියෙව්වේ බන් උබ පිස්සු ටෝක් දල මේ thread එක මටත් එපා කෙරෙව්වා
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ

    නරියෝ මේ අහපන් උබට කියන්න දේවල් නම් තියෙනවා මේක දිගට ගෙනිහින් තෝ වගේ බලු මැක්කෝ එක්ක කාලේ නාස්ති කරලා වැඩක නෑ එක එක වෙලාවට එක එක ඒවා කියන වැනෙන චරිත එක්ක මොන ටෝක්ද බන් කතා කරන්න පුළුවන් හොදම විදියෙන් මම උබට කලින් කිව්වා ඊට පස්සෙත් උබ මම කියපු දේ අල්ලාගෙන නක්කලේ දැම්මා උබල වගේ සිඟිති ආතල් ගන්න උන්ට කියන්න දේවල් නම් තියෙනවා.. වැඩක නෑ :dull: උබට දැන් ඕනනම් තනියම මේ ආතල් එක ගෙනියපන් මම අයෙත් උබත් එක්ක මෙතන වාද කරන්නේ නෑ උබට මේක දිගට ගෙනියන්න ඕනනම් කියපන් මේ internet එක ඇතුලේ හුළගට කනේ පාරවල් ගහලා මට පුරුද්දක් නෑ ;)
    tnx machan hama wistharekatama!ap EK 1e elata inna one!meka methanin iwara karamu!hamotama jayawewa!:yes:
     
    නරියෝ මේ අහපන් උබට කියන්න දේවල් නම් තියෙනවා මේක දිගට ගෙනිහින් තෝ වගේ බලු මැක්කෝ එක්ක කාලේ නාස්ති කරලා වැඩක නෑ එක එක වෙලාවට එක එක ඒවා කියන වැනෙන චරිත එක්ක මොන ටෝක්ද බන් කතා කරන්න පුළුවන් හොදම විදියෙන් මම උබට කලින් කිව්වා ඊට පස්සෙත් උබ මම කියපු දේ අල්ලාගෙන නක්කලේ දැම්මා උබල වගේ සිඟිති ආතල් ගන්න උන්ට කියන්න දේවල් නම් තියෙනවා.. වැඩක නෑ :dull: උබට දැන් ඕනනම් තනියම මේ ආතල් එක ගෙනියපන් මම අයෙත් උබත් එක්ක මෙතන වාද කරන්නේ නෑ උබට මේක දිගට ගෙනියන්න ඕනනම් කියපන් මේ internet එක ඇතුලේ හුළගට කනේ පාරවල් ගහලා මට පුරුද්දක් නෑ ;)

    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
    00020473.gif
     
    මටත් p135 එකක් ගන්න ඕන නිසයි මම මේ thread එක ගොඩක් උනන්දුවෙන් කියෙව්වේ බන් උබ පිස්සු ටෝක් දල මේ thread එක මටත් එපා කෙරෙව්වා

    ado fit eka ban... podi dewal dura geniyanna epa ban... api hamoma marena minissu... ela... waradak una nam sorry.com...
    fit nam dapan 5k...

    000203D4.gif
     
    • Like
    Reactions: Bender