bajaj pulsar 135cc

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Hi kastiya!kalekin EK 1e Thread 1kata basse!dan kolla bodomgathawelai inne!ithin gedara enne week end 1e!heta uden ayeth yanawa!
    mata kiannako machansla bajaj pulsar 135cc 1a hodada???
    lankawe gana kiyada?
    eke handling ehema hodada podi wisthara parak dennakooo........


    pulsar-135-ls.jpg


    Bajaj-Pulsar-135cc-LS-Bike-2.JPG

     
    Last edited:
    • Like
    Reactions: Bender

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙනුමෙන් නම් මට නම් එෆ්.z තමයි..
    ඒත් ඉන්ධන පිරිමැස්මෙන් බලද්දි නම්.. බජාජ් එක හොදයි කියලා හිතෙනවා..
    ඒත් මේවා පදින අය මීට වඩා වැඩි විස්තරයක් දෙයි මම හිතන්නේ..
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    පෙනුමෙන් නම් මට නම් එෆ්.z තමයි..
    ඒත් ඉන්ධන පිරිමැස්මෙන් බලද්දි නම්.. බජාජ් එක හොදයි කියලා හිතෙනවා..
    ඒත් මේවා පදින අය මීට වඩා වැඩි විස්තරයක් දෙයි මම හිතන්නේ..

    tnx saho ko padina aya thawama sadda na neee.........
     

    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    ane ban okomma hondai oka handling nam cha..ban brake parak gahuwe gama pitipasse wanenava ban henata yu cnt go so fast in it...homben thami yanne wenne..cuz da bike is nt heavy..:)