it is really heart braking...."තත්තා පුතාට අදරය කල හටි"...A to Z balanna...
තත්තගෙ අදරය...........
තත්තගෙ අදරය...........
මචන් මට අඩුන හොදටම මචන් මේක දැකල ,මගෙත් මුළු ජීවිතේම මගේ
තාත්ත මචන්.එත් මගේ තාත්ත දන්නේ නැහැ එයට මම ඒ තරම් ආදරේද කියල
අද වෙනකනුත් .මට එක පුදුම බරක් මගේ ඔලුවට ..එයා කැමති , එය ආස කරපු
දේවල් මට එය වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි උන, මම හිතන්නෙත් නැහැ මට
ආයේ ඒවා පුළුවන් කියල..මගේ තාත්ත මම නිසා මුළු ජීවිතේම නැති කර ගත්ත..එයාට
මාව මුළු ලෝකෙම.අදටත් එහෙමයි..මම මචන් ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය
ගෙවනවා.මට නිවන් දකින්න ඕනේ නැහැ තාත්ත මට කරපුවගේ ණය ගෙවපු දාට
මම නිවන් දැක්ක වගේ..
මගේ තාත්තත් මේ වගේමයි මචන්, මම ආස කරන දේ කොහොම හරි දෙනවා..මටත්
තාත්තාගෙන් තොර ලෝකයක් නැහැ , අදටත් නැහැ.මම හැම දේම අවුල් කරන අන්තිමට
පොඩි ළමයෙක් මොනවා හරි උනාම තාත්ත ලගට දුවන් එනවා වගේ awe..ඒ වෙද්දී මට
තාත්ත අර වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ මාව ජීවත් කරවන්න ශක්තියක් දෙන්න..
මාව ඉපදෙන්නත් කලින් ඉඳන් අද වෙනකම් මාව ජීවත් කරවන්නේ මගේ තාත්ත..ඉස්සර
මචන් මාව ලෙඩ උනාම තාත්ත පාන්දර එකට දෙකටත් දොස්තරලා ලගට යනවා මට තමා
මතකයි.,මම මේවා මීට කලින් කියල නැහැ, එත් අද කියන්නේ මේවා වැලලෙන්න දීල
වැඩක් නැහැ ,මේ බර මෙහෙම වත් නිදහස් කරේ නැත්නම් loku බරක් ,මගේ තාත්ත accountant
කෙනෙක් , එත් ඒ කාලේ ආව ප්‍රශ්න නිසා තාත්තට ජොබ් එකෙන් අයින් වෙන්න උනා මාව හදාගන්න..
සමහර තැන් වලදී තාත්තයි මායි තනි උන, කාත් කව්රුත් හිටියේ නැහැ.ඉස්සර මට තමා මතකයි වෙසක්
එකට එහෙම තාත්ත මාව එක්කන් යනවා ,මම එක එක ඒවා ඉල්ලනවා එත් තාත්තගේ අතේ සල්ලි නැහැ
ඒ ඉල්ලන හැම දේම අරන් දෙන්න, එකක් අරන් dunnoth අනික දෙන්න සල්ලි නැහැ.එක ගත්තොත් අනික්
දේ ගන්න සල්ලි නැහැ..එහෙම වෙලාවට එයාට කදුළු එනවා මට තාම මතකයි මම අසාවෙන් බලන් ඉද්දි.. ..
පස්සේ මම හැම දේම තේරුම් අරන් මුකුත් ඉල්ලන්නේ නැහැ..
මේ වගේ දේවල් , මීට වැඩ වෙනස් දේවල් වලින් මාව පිරිලා බන් , මට මේවා බරක්.මේවා හැම දේම dala
මම යනවා..

නැහැ නැහැ එහෙම හිත රිදුනේ නැහැ..කදුළු ආව නම් එහෙම අවේ මම තාත්තට ආදරේ නිසානේ..sorry bro...mage post eka nisa oyage hitha ridunanam....![]()

අහෑට කදුලු ආව යාලුවා. අපිට තියෙන ලොකුම සම්පත තමයි අපේ දෙමවුපියෝ ඔවුන් දරපු බර අපි කවද ගෙවල ඉවර කරන්නද ? මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහනය තමයි මගේ තාත්තා.
ස්තුතියි යාලුවා,මගේ තාත්තාත් අද ජීවතුන් අතර නෑ. ඔයා කිව්ව වගේ මම ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය ගෙවනවා....මචන් මට අඩුන හොදටම මචන් මේක දැකල ,මගෙත් මුළු ජීවිතේම මගේ
තාත්ත මචන්.එත් මගේ තාත්ත දන්නේ නැහැ එයට මම ඒ තරම් ආදරේද කියල
අද වෙනකනුත් .මට එක පුදුම බරක් මගේ ඔලුවට ..එයා කැමති , එය ආස කරපු
දේවල් මට එය වෙනුවෙන් ඉෂ්ට කරන්න බැරි උන, මම හිතන්නෙත් නැහැ මට
ආයේ ඒවා පුළුවන් කියල..මගේ තාත්ත මම නිසා මුළු ජීවිතේම නැති කර ගත්ත..එයාට
මාව මුළු ලෝකෙම.අදටත් එහෙමයි..මම මචන් ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය
ගෙවනවා.මට නිවන් දකින්න ඕනේ නැහැ තාත්ත මට කරපුවගේ ණය ගෙවපු දාට
මම නිවන් දැක්ක වගේ..
මගේ තාත්තත් මේ වගේමයි මචන්, මම ආස කරන දේ කොහොම හරි දෙනවා..මටත්
තාත්තාගෙන් තොර ලෝකයක් නැහැ , අදටත් නැහැ.මම හැම දේම අවුල් කරන අන්තිමට
පොඩි ළමයෙක් මොනවා හරි උනාම තාත්ත ලගට දුවන් එනවා වගේ awe..ඒ වෙද්දී මට
තාත්ත අර වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ මාව ජීවත් කරවන්න ශක්තියක් දෙන්න..
මාව ඉපදෙන්නත් කලින් ඉඳන් අද වෙනකම් මාව ජීවත් කරවන්නේ මගේ තාත්ත..ඉස්සර
මචන් මාව ලෙඩ උනාම තාත්ත පාන්දර එකට දෙකටත් දොස්තරලා ලගට යනවා මට තමා
මතකයි.,මම මේවා මීට කලින් කියල නැහැ, එත් අද කියන්නේ මේවා වැලලෙන්න දීල
වැඩක් නැහැ ,මේ බර මෙහෙම වත් නිදහස් කරේ නැත්නම් loku බරක් ,මගේ තාත්ත accountant
කෙනෙක් , එත් ඒ කාලේ ආව ප්‍රශ්න නිසා තාත්තට ජොබ් එකෙන් අයින් වෙන්න උනා මාව හදාගන්න..
සමහර තැන් වලදී තාත්තයි මායි තනි උන, කාත් කව්රුත් හිටියේ නැහැ.ඉස්සර මට තමා මතකයි වෙසක්
එකට එහෙම තාත්ත මාව එක්කන් යනවා ,මම එක එක ඒවා ඉල්ලනවා එත් තාත්තගේ අතේ සල්ලි නැහැ
ඒ ඉල්ලන හැම දේම අරන් දෙන්න, එකක් අරන් dunnoth අනික දෙන්න සල්ලි නැහැ.එක ගත්තොත් අනික්
දේ ගන්න සල්ලි නැහැ..එහෙම වෙලාවට එයාට කදුළු එනවා මට තාම මතකයි මම අසාවෙන් බලන් ඉද්දි.. ..
පස්සේ මම හැම දේම තේරුම් අරන් මුකුත් ඉල්ලන්නේ නැහැ..
මේ වගේ දේවල් , මීට වැඩ වෙනස් දේවල් වලින් මාව පිරිලා බන් , මට මේවා බරක්.මේවා හැම දේම dala
මම යනවා..
thanx 4 sharing bro... vachana ne..... ammawarun pamanada mathu budu vanne.....

මගේ තාත්තාත් අද ජීවතුන් අතර නෑ. ඔයා කිව්ව වගේ මම ජාති ජාති බල්ලෙක් වෙලා හරි ඒ ණය ගෙවනවා....