විශේෂ නිවේදනයයි...!!!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
විශේෂ නිවේදනයයි...!!!!!

කැම්පස් එකේ Exam ලබන මාසයේ 15 වෙනිදා පමණ වන තෙක් කල් යන බව දැන ගත් හෙයින් එලකිරියට තාවකාලිකව සමු දීමට ගත් තීරණය අත් හිටුවීමට තීරණය කලෙමි....

නැවතත් බුවා ගේමට එන්ටර් වී ඇත....

අඩෝ කෝ ඩො අර මාව එලවන්න හදපු මොසිලා....

මම කොහොමහරි උබව පුසට කරකාර බන්දල තමයි පස්ස බලන්නේ....

අඩෝ කෝ ඩො පූසා....????

:P
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ ඒක නම් ඇත්ත බං....
    මම ඊයේ පට්ටම දුකෙන් හිටියේ.... :(
    අපේ කස්ටිය දාල යන්න වෙන එකට.... :(

    එග්සෑම් කල් ගියා කියන්නේ උඹේ පච නෙමෙයි නේද??:frown::frown:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කැම්පස් එකේ Exam ලබන මාසයේ 15 වෙනිදා පමණ වන තෙක් කල් යන බව දැන ගත් හෙයින් එලකිරියට තාවකාලිකව සමු දීමට ගත් තීරණය ඇත හිටුවීමට තීරණය කලෙමි....

    නැවතත් බුවා ගේමට එන්ටර් වී ඇත....

    අඩෝ කෝ ඩො අර මාව එලවන්න හදපු මොසිලා....

    මම කොහොමහරි උබව පුසට කරකාර බන්දල තමයි පස්ස බලන්නේ....

    අඩෝ කෝ ඩො පූසා....????

    :P

    ඇත හිටුවන්නේ කොහොමද බන්...............
    අමාරුවෙන්ද කලේ.........

    :lol::lol::lol:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    එලකිරි නැතුව කෑවත් නොකෑව වගේ නේද??


    Geethmada කොහේද ? kumaraya එතන !
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මේ මට උදවුවක් කරපන් ! මේ සමිකරන්යේ උබ ඉන්නෙ කොතනද කියපන් මචන් kumara!
    :nerd::nerd::nerd:

    නරියා + පුසා = "Geethmada" එතකොට kumarata මොකඩ වෙන්නෙ ?
    :baffled::baffled::baffled::baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Geethmada කොහේද ? kumaraya එතන ! :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මේ මට උදවුවක් කරපන් ! මේ සමිකරන්යේ උබ ඉන්නෙ කොතනද කියපන් මචන් kumara!:nerd::nerd::nerd:

    නරියා + පුසා = "Geethmada" එතකොට kumarata මොකඩ වෙන්නෙ ?:baffled::baffled::baffled::baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මේ පාඩුවේ වැඩක් බලාගෙන හිටපන් හරිද..... :frown:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත හිටුවන්නේ කොහොමද බන්...............
    අමාරුවෙන්ද කලේ.........

    :lol::lol::lol:

    බලපං මෙව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....

    කෝ මගේ පොස්ට් 1 කේ එහෙම නැ නේ.....

    :P

    I quoted original post Today, 04:02 PM

    Last edited by Geethmada; Today at 04:04 PM.


    :lol::lol::lol::lol:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අඩෝ මේ පාඩුවේ වැඩක් බලාගෙන හිටපන් හරිද..... :frown:


    ඔකට machan මහරගම පෑත්තේ කියන්නේ ඉල්ලන් කනවා කියන එකයි !:baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොරු කියල උබෙන් තෑගි ගන්නනේ මං.... :rolleyes:

    :oo: :oo: :oo: :oo: :oo: :oo: :oo:

    ඌ තෑගි දෙන්නේ මොසිල්ලට..............
    උඹටත් හම්බුවෙයි වගේ ලඟදිම තෑගි කුමාගෙන්...........
    :P:P:P
     
    Last edited:

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    I quoted original post Today, 04:02 PM

    Last edited by Geethmada; Today at 04:04 PM.


    :lol::lol::lol::lol:


    249700427.gif
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: