ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
බොහොම ස්තුති රට ජාතිය වෙනුවෙන් ඔබ කරපු සේවයට...
මෙහෙව් සත්තු නැත කරලා දාන්න ඕනි..
:yes: :yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්....
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඳි පට සළුව සෝදා දළදා හිමිට
    පුදකොට නැමඳ යොදවා බණ පොතට
    මරණෙට මුහුණ පෑ කැප්පෙටිපොළ නමට
    ගරු කලයුතුයි මුළු රට එකතුව එකට

    ~පුජ්‍ය ටිබෙට් ඇස් මහින්ද හිමි~
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    පොස්ට් එක ඉදිරියට ගත්ත....

    බොහොම ස්තුති සහෝ..:)
    බලන්නකෝ views ගාන එත් තම කීයෙන් කි දෙනාද report කරලා ඇත්තේ..
    සයිට් එක තාම නිරුපද්දීතයි..:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.

    මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

    දෙපැත්තෙන් හිනා යන නිසා පිළිතුර ටයිප් කරගැනීමට මදක් අසීරු විය............
    යම් හෙයකින් සිංහයා අනෙක් දෙසට හැරී සිටියානම් කතාව මීටත් වඩා වෙනස් වනු ඇත..........
    නැට්ටද උස්සාගෙන සිටීම තවත් තීවෘ ප්‍රශ්නයක් වීම නොඅනුමානය........
     
    බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙන්නේනම් නෑ...
    එත් මෙතන බුරන සද්දෙත් එක්ක තව මොකද්ද
    මුතු සද්දයක් එනවා...
    උබලට ඇහුනද ඒක..
    මටනම් ඇහුනා..
    මමනම් හිතන්නේ මූ බුරුවෙක්ට දාව බැල්ලියකගේ කුසෙන් එලියට ආපු බුරු බලු නාම්බෙක්..
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    bump...සිංහයා අයින් කරගන්න දගලලා දිලා තියෙන තිරු 2ත් නැති කරගන්න තමා හදන්නෙ