පොස්ට් එක ඉදිරියට ගත්ත....


බොහොම ස්තුති සහෝ..
බලන්නකෝ views ගාන එත් තම කීයෙන් කි දෙනාද report කරලා ඇත්තේ..
සයිට් එක තාම නිරුපද්දීතයි..![]()

ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.
මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.