සමාවෙන්න ඕන මචන් හිත රිදීමක් උනානම්,වැරද්දක් වෙලා තියෙනවනම් sorry !!!උබේ අදහසට ස්තුතියි යාළුවා!!!ඕනෑම comment එකක් මම සතුටින් භාර ගන්නවා!!ගොඩක් අයගේ හොද comments තිබුන නිසයි,දිගටම කරගෙන ආවේ!!threads 5 ටම මේ වගේ comment එකක් ආවේ පලවෙනි පාරට මචන්!!මොනවා උනත් උබේ අදහසට මන් ගරු කරනවා!!!අව්ලක් වෙලා තියෙනවනම්,අපි ඇඩ්මින්ට කියල threads ටික අයින් කරමු මචන් !!Thanx යාළුවා!!!මෙක හදපු එකගේ පවුල් පසුබුම හොදට පේන්ව අඩු මනසික මට්ටම පොඩ්ඩක් හිතන්න පුරුදුවෙන්න පොඩි කාලේ ඉදන් හැමොටම රසවිදින්න පුලුවන් වෙන්න ශිෂ්ඨ විදියට ලස්සනට දැම්මනම් ඉවරයිනේ කොහෙද ඉතින් තාත්තලා සරමේ පිහිද ගනෙන නැතුව කරන දඟ වැඩනේ