



1950 දී
මට ආදරය කරන්න...........ලඟට නන් එන්න එපා..............
1980 දී
"මට ආදරය කරන්න... නමුත් මාව අල්ලන්න එපා..."


1990 දී
"මාව අල්ලන්න... නමුත් කිස් කරන්න එපා.."

2000 දී
"මාව කිස් කරන්න.. හැබැයි වෙන මොකවත් කරන්න එපා.."


2005 දී
"මට හැමදේම කරන්න...හැබැයි කාටවත් කියන්න එපා.."


2011 දී
"මට හැමදේම කරන්න..හැබැයි එහෙම නොකොලොත් මම හැමෝටම
කියනවා ඔයාට මුකුත්ම කරන්න බෑ කියලා"




Last edited:

