යාළුවනේ, අද මට විශේෂ දවසක්! අද මම මගේ 100 වෙන ග්‍රැෆික් නිර්මාණය කලා! මම ඒ නිසා ගොඩක් සන්තෝසයෙන් ඉන්නෙ.
2007 මම 9 වසර ඉඳිද්දි කොළඹ ආනන්ද විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ දිනයට මම මගේ පළමු නිර්මාණය ඉදිරිපත් කළා.
එළකිරි එකේ ඔයගොල්ලො හැමදාම මාව දිරිමත් කළා. ඒකට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් ඔයගොල්ලො මගේ නිර්මාණවලට ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.
මේ තියෙන්නෙ මම ඇඳපු 100 වැනි චිත්‍රය

Attachments
Last edited:
MaxXxxa 