I just drew my 100th graphic!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
යාළුවනේ, අද මට විශේෂ දවසක්! අද මම මගේ 100 වෙන ග්‍රැෆික් නිර්මාණය කලා! මම ඒ නිසා ගොඩක් සන්තෝසයෙන් ඉන්නෙ.

attachment.php

2007 මම 9 වසර ඉඳිද්දි කොළඹ ආනන්ද විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ දිනයට මම මගේ පළමු නිර්මාණය ඉදිරිපත් කළා.

එළකිරි එකේ ඔයගොල්ලො හැමදාම මාව දිරිමත් කළා. ඒකට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් ඔයගොල්ලො මගේ නිර්මාණවලට ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මේ තියෙන්නෙ මම ඇඳපු 100 වැනි චිත්‍රය
attachment.php
 
Attachments

  • 100th.jpg
    100th.jpg
    89.8 KB · Views: 262
  • ek100.jpg
    ek100.jpg
    52.8 KB · Views: 241
Last edited:
Nov 24, 2008
14,813
575
0
78
යාළුවනේ, අද මට විශේෂ දවසක්! අද මම මගේ 100 වෙන ග්‍රැෆික් නිර්මාණය කලා! මම ඒ නිසා ගොඩක් සන්තෝසයෙන් ඉන්නෙ.

attachment.php

2007 මම 9 වසර ඉඳිද්දි කොළඹ ආනන්ද විද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ දිනයට මම මගේ පළමු නිර්මාණය ඉදිරිපත් කළා.

එළකිරි එකේ ඔයගොල්ලො හැමදාම මාව දිරිමත් කළා. ඒකට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත් ඔයගොල්ලො මගේ නිර්මාණවලට ඔයාලගෙ අදහස් ඉදිරිපත් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මේ තියෙන්නෙ මම ඇඳපු 100 වැනි චිත්‍රය
attachment.php
හොදය නිර්මාණයක් සුපුල් අමරකෝන්