කැමතිද ඔබ මගේ වෙන්න ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැමතිද ඔබ මගේ වෙන්න ?

    කෝල කමින් හිනාවෙලා....
    ආල සිතක් පහල කලා...
    නීල දෑසෙ කැන් සලලා....
    මා සිත මට අහිමි කලා....

    රෑට නින්ද නැති කරලා
    පාට පාට මල් සලලා.....
    රෑන රෑන ඉගිල්ලිලා...
    එන්න හිතයි පියාඹලා...

    පාර දිගේ පිය මැනලා...
    යනකොට ඔබ හිනාවෙලා...
    කොහොමද මම අහක බලා
    යන්නේ රිය පදවාලා....

    කව්දෝ ඔබ කොයිබදදෝ..
    ඔබ කාගේ හිතවතිදෝ....
    නැතිනම් ඔබ තනිකඩදෝ..
    කොලෙසක මම දැනගමිදෝ...

    අදත් එයා පාර මැදින්
    යනවා හොරෙන් බලන් ගිහින් ...
    බයික් එකත් මාත් ඉතින්
    ලයිට් කනුවෙ තව පොඩ්ඩෙන්...

    බෑ බෑ මේ වද විදින්න....
    ඉක්මනින්ම හොයාගන්න....
    තව නං බෑ බෑ දුක දරන්න...
    කැමතිද ඔබ මගේ වෙන්න ?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    එල මචන්.....................
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බෑ බෑ මේ වද විදින්න....
    ඉක්මනින්ම හොයාගන්න....
    තව නං බෑ බෑ දුක දරන්න...
    කැමතිද ඔබ මගේ වෙන්න ?


    Patta

    :):):)
     
    • Like
    Reactions: Dinushasankalpa