X files season 2 එකේ වෙච්ච දේවල් (summary)
මේක තමයි X files වල Season 2 වල වුන සිදුවීම් මාලාව. පලවෙනි Season එකේ දී වුන දේවල් මෙන්න මේකේ ඇති. season 1 summary
Season 2
පලවන season එක හමාර වෙන්නේ fox mulder ට රජයේ රහස් සැපයු රජයේ නිධාරියා රජයේ ඝාතකයින් විසින් මරා දැමීමෙන් පසුවයි. ඒ රජයේ නිලධාරියා විසින් mulder ට පිටසක්වල ජීවීන් ගේ ජාන සහ පෘතුවි මිනිසුන් ගේ ජාන යොදාගෙන (Alien - Human ) hybrids , නැතහොත් දෙමුහුන් නිර්මාණය කිරීමේ රජයේ ව්‍යාපෘතිය පිළිඹදව හෙළි කරයි. එම නිසා ඔහු ඝාතනය ලක් වෙයි. ඉන් පසුව දෙවන season එකේදී , FBI මූලස්ථානයේ X Files අංශය වසා දැමෙයි. Mulder සහ scully දුකෙන් පසුවෙයි. නමුත් Mulder ගේ තවත් හිතවත් රජයේ senetor කෙනෙක් ඔහුට ඔත්තුවක් දෙයි. එ නම් SETI නම් (search For extraterestrial intelligence ) යන ව්‍යාපෘතියට පිටසක්වල ජීවීන් ගේ පණිවිඩයක් ලැබී ඇති බවයි. ඉන් පසු ඔහු එය පසුපස යයි. ඔහු රජයේ (death squad ) එකෙන් බේරෙන්නේ අනූ නවයෙනි.
ඉන් පසුව මේ season එකේ දීම , FBI එකේ හිටපු නිලධාරියෙක් එක් පිරිසක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔහු කියා සිටින්නේ තමා පිටසක්වල ජීවීන් ගේ පහර ගැනීම් වලට ලක් වූ බවයි. ඔහුට එය ලෝකෙට එලි කිරීමට අවශ්‍ය බවත් කියා සිටිනවා. නමුත් ඔහුව sniper වෙඩික්කරුවන් විසින් මෙල්ල කරනු ලබනවා. පසුව ඔහු රෝලහේ ඉන්න විට ඔහු එතනින් පැන ගොස් Scully ව පහර ගනු ලබනවා. පසුව මෙයත් රජයේ ම වැඩක් බව පැහැදිලි වුණා.ඔවුන්ට අවශ්‍ය වුණා Scully ව පර්යේෂණ සඳහා යොදා ගන්න. අවසානයේ Scully ව Mulder විසින් සොයා ගනු ලබනවා.
තවත් වතාවක ඔවුන් විසින් එක් ගමක මිනිසුන්ගේ අමුතු හැසිරීම් රටාවක් නිසා එම ගම ගැන පර්යීශ්යන කරනවා. එහිදී ඔවුන් මෙම ගම රජයේ පර්යේෂණ සඳහා යොදා ගෙන ඇති බව ඔවුන් විසින් සොයා ගන්නවා. එම පර්යේෂණ වලට සම්බන්ධ පිරිස් රජයේ ඝාතකයෙකු විසින් මරා දමනවා. එහෙත් ඔහුත් අවසානයේදී ඝාතනය වෙනවා. FBI නිලධාරීන් දෙදෙනා ඔහුගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කල බැලුවත් ඔහුගේ කිසිම identity එකක් සොයා ගැනීමට නොහැකි වෙනවා. Scully විසින් ඔහු , season 1 එකේ දී Mulder ට ඔත්තු සැපයු නිලධාරියා ඝාතනය කල පුද්ගලයා බව හඳුනා ගන්නවා.
තවත් වතාවක ඔවුන් දෙදෙනාට එක සමාන පෙනුමක් තියෙන දොස්තර වරුන් 8 දෙනෙක් හමුවෙනවා. එම දොස්තරවරු රජයේ පර්යේෂණ වල ප්‍රතිපලයක් බව ඔවුන් විසින් හොයා ගන්නවා. නමුත් එම දොස්තර වරු සියලු දෙනා පිටසක් වල ජීවීන් විසින් සාක්ෂි නොඉතුරු කර ඝාතනය කරනවා.
season 2 අවසාන episode , එකේ දී, එක් Computer Hacker කෙනෙක් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් pentagon පරිගණක වලට ඇතුල් වී දත්ත සොරා ගන්නවා. එම දත්ත වල සඳහන් වී ඇත්තේ රජය විසින් පිටසක්වල ජීවීන් හා මනුෂ්‍ය දෙමුහුන් (Alien - Human hybrids ) මල සිරුරු වලදමා ඇති ස්ථාන පිළිඹදවයි. Mulder ට එම දත්ත ලැබුනත් ඒවා ලියා ඇත්තේ වෙනත් භාශාවකිනි. එනම් රතු ඉන්දියානු භාශාවකිනි. Scully සහ Mulder එම කේත පරිවර්තනය කර එම සිරුරු වල දමා ඇති ස්ථාන සොයා යයි. ඒ අතර තුර රජයේ නිලධාරීන් ඔවුන් ලුහු බඳිනවා. අවසානයේදී Mulder එම ස්ථානයේ පොලොව යට ඇති පෙට්ටියකට ඇතුල් වෙනවා. එහිදී ඔහු එම මල සිරුරු දකිනවා. නමුත් රජයේ helicopters ඇවිත් එම ස්ථානය පුපුරවා හරිනවා.