මරිසි වැඩ..

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    උබලගෙ ලව් ඔක්කොම මිස්ලට බන් කෙල්ලො හිටියෙම නෑඩ්ඩ?
     
    මේක අපේ කොල්ලෙක්ට වෙච්චි සිද්දියක්.. මූ ටිකක් මෝඩ පහේ චරිතයක්..
    මූ දවසක් කාමරේ ඉඳගෙන ඉන්න ගමන් ඔය අතමිට සරු කරනවලු..
    ඔය කර්තව්‍ය මූ ඇස් දෙක පියාගෙන ආතල් එකේ කරනවලු ඉතින්..
    ඔන්න ඉතින් මූ වැඩේ ඉවර වෙලා ඇස් දෙක ඇරල බලද්දි...
    මෙන්න බොලේ මේසෙ උඩ දුම් දදා තියෙනවලු තේ එකක්.. :shocked::shocked::shocked:
    මූ ඉතින් අපිත් එක්ක කියනවා.
    "මට 100%ක් ෂුවර් මචන් කවුරුත් දැක්කෙ නෑ කියල ඒත් මට හිතාගන්න බෑ තේ එකක් කොහොමද මේසෙ උඩට ආව කියල"
    අපිට ඉතින් මුගෙ වැඩ වලට මැරෙන්න හිනා........:lol::lol::lol::lol::lol::lol:....

    මම මේකනම් මීට කලින් අහල තියෙනවා.... මගෙ යාලුවෙක් ඔකකිව්වා....
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම කෙල්ලෙකුගේ පස්සෙන් ගියා.. ඒකි රැව්වා.. එදායින් පස්සේ ලව් කරන්න ගියේ නැ
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මරිසි වැඩ නම් ගොඩක් තියනවා කියන්න හිමිට දාන්නම්කො
    මේක උනේ අපි 6 වසරට ආව දවස් වල අපේ පන්තියේ හිටියා ටිකක් මොලේ වැඩි පොරක් :)
    දවසක් මු toilet එකට ගිහින් ගිය ගමන්ම මු දුවගෙන එනවා මු කියනවා අඩේ මචෝ මාව දිවි මකුළුවෙක් කෑවා බන් කියලා ඊට පස්සේ අපේ එකෙක් ගියා සීන් එක බලන්න බලද්දී පොඩි මකුළුවෙක් එතින් වැඩේ ලේසියෙන් අත ඇරියේ නෑ අපි කියුවා අඩේ ඔව් බන් උ දිවි මකුළුවෙක් තමයි කියලා මේක දැන් අඩන්න වගේ :D ඊට පස්සේ
    අපි කියුවා විෂ බහින්න නම් පොල්තෙල් වතුරත් එක්ක mix කරලා පිට්ටනිය වටේ රවුම් 6 දුවන්න ඕනි කියලා :D
    මේක දියුවනේ අද මතක වෙද්දීත් හිනා :D
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113

    :lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ ගිය අව්රුද්දෙ. අපේ ගමට එහා ගමේ ඇසල පෙරහැර තිබ්බා. ඉතින් මමත් පිනට දහමට ලැදි පුද්ගලයනේ උදේ පාන්දර ඉදන් පන්සලට වෙලා දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියා. ඔන්න ඉතින් හවස පෙරහැර පටන් ගන්න කට්ටියම සෙට් වෙලා ඉන්නවා. හැබැයි පෙරහැරේ අලියා පේන්න නෑ. පෙරහැර තියෙන්නේ වෙන ගමක ඉදන් පන්සලට එන්න තියෙන්නේ. ඉතින් ලොකු හාමුදුරුවෝ මට කිව්වා අලියා පන්සලේ ඉන්නවා මොකද පරක්කු කියල බලල එන්න කියල. මම පන්සලට යනකොට අලියා ගහක ගැට ගහල ඉන්නවා. පොඩ්ඩක් හොයල බලද්දී මු පොඩ්ඩක් දගලලා ඒකයි ලෙහල නැත්තේ. මම අපහු පෙරහැර ගාවට ගිහිල්ල හාමුදුරුවන්ට විස්තරේ කියල අපේ සෙට් එක ගාවට ගියා. අපේ උන් අහනවා මොකද අලියා නැත්තේ කියල. අපේ ඉන්නවා නුවන් කියල කොල්ලේ මුව තමා අපි බයිටි කරන්නේ. මමත් පොඩි ජෝක් එකට කිව්වා බලපල්ලකො මාර වැඩක් වෙලා තියෙන්නේ අපේ නුවා අලියාගේ ඇ** මිරිකලා දැන් අලියා කුලප්පුවෙලා පන්සලේ ගැට ගහල ඉන්නේ කියල අපි සෙට් එක හිනා වේවි හිටිය. ඒ වෙලාවේ නුවා හිටියේ නෑ. කොහොම හරි ඔය කතාව උපාසක අම්ම කෙනෙක්ට ඇහිලා ගැනී හිතල තියෙන්නේ කතාව ඇත්ත කියල. මෙකි හැමෝටම කියල බලන්නකෝ විමලසිරියගේ පොඩි එක අලියාගේ මොකක්ද එකක් මිරිකලා අලියා කුලප්පු වෙලා කියල. විනාඩි 5 ක් විතර යද්දී මුළු ගමම දන්නවා මේ සීන් එක. පස්සේ තම නුවා ආවේ දැන් මුගෙන් හැමෝම අහනවා අලියට මොනවද බන් කෙරුවේ කියල. නුවත් උන්ගේ අම්මව මතක් කරලා හොද පදෙන් කියල බනිනවා. කොහොම හරි මුට බැරිඋන කව්ද කතාව කිව්වේ කියල හොහගන්න. පස්සේ තමා ආරන්චි වෙලා තියෙන්නේ මම කිව්වේ කියල මාව හොයලත් තිබ්බ. කෝකටත් මම සතියක් විතර හන්දියට ගියේ නෑ. අදටත් මුට අලියා කිව්වම මල පනිනවා.
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    patta kathawa ban......:lol::lol::lol:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28

    මාරු කතාව බන් :D