FB photo hack සාර්ථකයි ..

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මූ මෙච්චර කල් පන යන කන් ටැබ් ඇර ඇර ඉන්න ඇති
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    මෝඩ තෙරෙඩ් දාන්න එපා බන්,, උබත් චාටර් වෙනව , elakiri එකත් චාටර් වෙනව..
     

    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    ඔබ එසේ photos 10ක් save කරන විට මෙම ක්‍රමය මගින් photos 40ක් save කරගන්න පුලුවන් :dull:

    සොරිවෙන්න ඕන.. මට මේක පටලැවුණා... කොහොම වුනත් ඔබ හරි... දන්නේ නැති අයටනේ දැම්මේ... ඒ නිසා දන්න අය මේවාට බනින්න එපා...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔ‍ච්‍ච‍ර‍ දෙ‍ය‍ක්‍ ක‍ර‍න්‍න‍ ඕ‍නෙ‍ත්‍ නෑ‍ බං‍...
    පෝ‍ටෝ‍ එ‍ක‍ open ක‍ර‍ල‍ F5 (Refresh) karapan.. එ‍ට‍කො‍ට‍ ප‍ර‍න‍ වි‍දි‍හ‍ට‍ save ක‍ර‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍...
     

    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    දන්න එව්න් කෑගහන හින්දා තමයි මුලින්ම කිව්වෙ මේක දන්නේ නැති අයට කියලා.. කමක් නෑ උබලා මට හිනාවෙයන්.. sorry. මෙතෙක් නොදන්නා දේවල් කියල දුන්න යාලුවන්ටයි, දන්න දේවල් නැවත කියල දුන්න යාලුවන්ටයි ගොඩක් ස්තුතියි..elakiri එකට මන් දන්න දෙයක් තමයි කිව්වෙ,, කමක් නෑ මිට පස්සේ උබලට මේ id එක දකින්න ලැබෙන් නැති වෙයි.
     
    • Like
    Reactions: rRASHENTHA

    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    දන්න එව්න් කෑගහන හින්දා තමයි මුලින්ම කිව්වෙ මේක දන්නේ නැති අයට කියලා.. කමක් නෑ උබලා මට හිනාවෙයන්.. sorry. මෙතෙක් නොදන්නා දේවල් කියල දුන්න යාලුවන්ටයි, දන්න දේවල් නැවත කියල දුන්න යාලුවන්ටයි ගොඩක් ස්තුතියි..elakiri එකට මන් දන්න දෙයක් තමයි කිව්වෙ,, කමක් නෑ මිට පස්සේ උබලට මේ id එක දකින්න ලැබෙන් නැති වෙයි.



    කවුරැ මොනා කිව්වත් ගණන් ගන්න එපා... දැන්වෙලා ඉවරයි ඕවා ගැන හිත හිතා ඉන්න එපා... බලන්නකෝ වුන දේ .... ඕකෙන් වුනේ මොකක්ද දන්නවාද සමහර නොදන්න දේවල් මොකුත් නොදන්නා අහිංසක මිතුරන්ට දැනගන්නට ලැබුනා.... ඒකේ සම්පූර්ණ ස්තුතිය ඔබට හිමිවෙන්න ඕන...... දිගටම දන්න වැඩකිඩ පොඩියට හරිදාමු....
     
    • Like
    Reactions: madushannn