ithin dan oka kawruth dannawa uba baba ne

එ වුනාට මෙහෙම දෙයක් තියෙනවානේ.. ඕක කලාට වැඩක් නෑනේ... screen shot walin photo ගන්න පුලුවන්නේ.....

ඇයි බන් යටින් දෙන්නේ Download කියලා Button එකක්,ඒක click කරාම download වෙනවා photo එක

mu eka dakala nathiva vena tab ara gena dagalanava...ඇයි බන් යටින් දෙන්නේ Download කියලා Button එකක්,ඒක click කරාම download වෙනවා photo එක
![]()
mu eka dakala nathiva vena tab ara gena dagalanava...
yatin vam paththe thyenava download kiyala ...
ane ban .. poddak as arala balapan pic eka diha kata aran balan inne nathiva
කෙලින්ම යන්නේ desktop එකට තමයි. එතකොට අපිට ඕන තැනට photo එක save කරගන්න බෑ![]()
කෙලින්ම යන්නේ desktop එකට තමයි.
ඔබ එසේ 40 download කරනවිට.. අපි අපේ ක්‍රමය මගින් 160 ක් download කරනවා ...ඔබ එසේ photos 10ක් save කරන විට මෙම ක්‍රමය මගින් photos 40ක් save කරගන්න පුලුවන්![]()









මේ බොරු නොකියා ඉඳින් බන්,ඒක උඹෙ Browser එකේ වැරැද්ද. Browser එකේ settings හදපන්.
![]()










