fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කාට කාටත් වැදගත් වෙන අපේ එළකිරියේ, මටත් අද වැදගත් යමක් දාන්න ඕනේ කියල හිතුනා.

    අද මම දැක්කා හරවන හරවන පිටුවල Adsense කතා පිරිලා...

    මේකේ Adsense කරන කස්ටියත් ඉන්නවා Adsense හීන දකින කස්ටියත් ඉන්නවා. ඒ හීන දකින කස්ටියගේ හීන හැබෑ කරගන්න මේ නූල ප්‍රයෝජනයක් වේවි කියල හිතනවා.

    Adsense කරන්න උනන්දුවෙන් ඉන්න කස්ටිය Adsense කරන කස්ටියගෙන් ප්‍රශ්න තියෙනවනම් අහන්න.

    ඔන්න මුලින් මගෙන් ප්‍රශ්න ටිකක්.

    මොන වගේ බ්ලොග් හෝ වෙබ් සය්ට් වලටද ගොඩක් කස්ටිය කැමති වෙන්නේ?

    අපි සාදගත්තු බ්ලොග් හෝ වෙබ් සය්ට් වලට විසිටර්ස් ඇදගන්නේ කොහොමද?

    නූල වැදගත් කියල හිතුනනම් Click කරලා යන්නකෝ.
     
    Jul 19, 2011
    118
    11
    0
    1) කොපි කරන් නැති ඕනම සයිට් එහෙකට කැමති

    2) විසිටර්ස්ලා ගන්න නම් සයිට් එකට බැක්ලින්ක්ස් දාන්න ඕන
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ╔Money╩Guru╗;10728202 said:
    1) කොපි කරන් නැති ඕනම සයිට් එහෙකට කැමති

    2) විසිටර්ස්ලා ගන්න නම් සයිට් එකට බැක්ලින්ක්ස් දාන්න ඕන

    බැක්ලින්ක්ස් කිව්වේ:oo::oo::oo:?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොන වගේ බ්ලොග් හෝ වෙබ් සය්ට් වලටද ගොඩක් කස්ටිය කැමති වෙන්නේ?
    ---- One dekata. Habai copy-paste sites walatanam kawruth kamathi na. Me dawaswala Sinhalen blog karana ekath(Unicode) honda startup ekak.

    අපි සාදගත්තු බ්ලොග් හෝ වෙබ් සය්ට් වලට විසිටර්ස් ඇදගන්නේ කොහොමද?
    --- Content. Site ekak patan gaththa gaman back links, advertisements walin ehema thama traffic enne. Passe passe search engines, natural back links, natural referals wage sources walin thama godak watina traffic enne.
     
    • Like
    Reactions: fahim91

    Thanks...........
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    machan blogswala links dannepa.. meke honda aya wagema pal irisiya karayoth innawa. umbalage add click karala oka ban karawala dai.. samahara wita mehema kiuwa kiyala mage rep tikath kapala dai :D math tikak adsence gena dannawa.. traffic ganna lesima de thama blog ekata fb fan page ekak hadana eka.. thawa online forumwala (oyage blog eke topic ekata adala ewa) comment karanna.. godak forumwala ape commentswalata yatin auto signature ekak danna puluwan. eke oyage blog link eka danna. ehemath kattiya genna ganna puluwan.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Social bookmarking and create backlinks මචො. බ්ලොග් එකක් site එකක් හැදුව ගමන් visitors ල එනෙ නෑ ටික කාලයක් යනව. දිගටම post දාගෙන යන්න.Google webmaster tool, Yahoo Explorer එකට බ්ලොග් එක add කරන්න. :D
    වැඩිපුර මිනිසු හොයන දෙවල් ගැන වැඩිපුර post දාන්න. ex- Iphone, Android, Facebook.
    මගෙ බ්ලොග් එකට ඉයෙ Facebook එකෙ පරන chat window එක ආපහු ගන්න හැටියට post එකක් දැම්ම මෙවෙදින් එකට visitors ල 2500 කට වඩා අව. :D
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Social bookmarking and create backlinks මචො. බ්ලොග් එකක් site එකක් හැදුව ගමන් visitors ල එනෙ නෑ ටික කාලයක් යනව. දිගටම post දාගෙන යන්න.Google webmaster tool, Yahoo Explorer එකට බ්ලොග් එක add කරන්න. :D
    වැඩිපුර මිනිසු හොයන දෙවල් ගැන වැඩිපුර post දාන්න. ex- Iphone, Android, Facebook.
    මගෙ බ්ලොග් එකට ඉයෙ Facebook එකෙ පරන chat window එක ආපහු ගන්න හැටියට post එකක් දැම්ම මෙවෙදින් එකට visitors ල 2500 කට වඩා අව. :D

    කලු පූසා;10733073 said:
    machan blogswala links dannepa.. meke honda aya wagema pal irisiya karayoth innawa. umbalage add click karala oka ban karawala dai.. samahara wita mehema kiuwa kiyala mage rep tikath kapala dai :D math tikak adsence gena dannawa.. traffic ganna lesima de thama blog ekata fb fan page ekak hadana eka.. thawa online forumwala (oyage blog eke topic ekata adala ewa) comment karanna.. godak forumwala ape commentswalata yatin auto signature ekak danna puluwan. eke oyage blog link eka danna. ehemath kattiya genna ganna puluwan.

    කලු පූසා;10733106 said:
    Sinhala ewata dennehe ban man danna widihata.. english ewatanam lesiyen ganna puluwan.
    hebei copy paste dannepa.. thamangema adahas nirmana wennone..

    Thanks All.:D:D:D:D...