කාට කාටත් වැදගත් වෙන අපේ එළකිරියේ, මටත් අද වැදගත් යමක් දාන්න ඕනේ කියල හිතුනා.
අද මම දැක්කා හරවන හරවන පිටුවල Adsense කතා පිරිලා...
මේකේ Adsense කරන කස්ටියත් ඉන්නවා Adsense හීන දකින කස්ටියත් ඉන්නවා. ඒ හීන දකින කස්ටියගේ හීන හැබෑ කරගන්න මේ නූල ප්රයෝජනයක් වේවි කියල හිතනවා.
Adsense කරන්න උනන්දුවෙන් ඉන්න කස්ටිය Adsense කරන කස්ටියගෙන් ප්රශ්න තියෙනවනම් අහන්න.
ඔන්න මුලින් මගෙන් ප්රශ්න ටිකක්.
මොන වගේ බ්ලොග් හෝ වෙබ් සය්ට් වලටද ගොඩක් කස්ටිය කැමති වෙන්නේ?
අපි සාදගත්තු බ්ලොග් හෝ වෙබ් සය්ට් වලට විසිටර්ස් ඇදගන්නේ කොහොමද?
නූල වැදගත් කියල හිතුනනම් Click කරලා යන්නකෝ.

math tikak adsence gena dannawa.. traffic ganna lesima de thama blog ekata fb fan page ekak hadana eka.. thawa online forumwala (oyage blog eke topic ekata adala ewa) comment karanna.. godak forumwala ape commentswalata yatin auto signature ekak danna puluwan. eke oyage blog link eka danna. ehemath kattiya genna ganna puluwan.