madura sinhala font help?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් මධුර සිංහල සබ්ද කෝසයේ ෆොන්ට් එක තියෙනවද?:D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    oya mAdura install karanna..font eka installation folder eke thiyenawa...C: partition eke programs wala Madura folder eke ethi...check:D

    මෙතන ඉංග්‍රිස් ෆොන්ට් එක විතරයි තියෙන්නේ..:no:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    මෙතන ඉංග්‍රිස් ෆොන්ට් එක විතරයි තියෙන්නේ..:no:

    hari hari...eka copy karala gihin font folder ekata danna...ethakota Madhura weda karanawa...:D
    win 7 nan thiyenne ethaninma install dennath puluwan...eka thamai madhura ekata oni kiyana font eka...just check...u'll see..;)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    hari hari...eka copy karala gihin font folder ekata danna...ethakota Madhura weda karanawa...:D
    win 7 nan thiyenne ethaninma install dennath puluwan...eka thamai madhura ekata oni kiyana font eka...just check...u'll see..;)

    ඉන්ග්‍රීසි එක ඔය විදිහට මම දාගත්තා මෙතන මදුර සිංහල ෆොන්ට් එක නෑ එක බාන්න ලින්ක් එකක් ඕන.:P
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මමඉතිං වැඩ කාරයනේ එයාලගෙ සයිට් එකෙන් මදුර නෝට් පෑඩ් එක බාලා ඉන්ස් ටෝල් කළා එතකොට ඒෆයිල් එකේතියෙන සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් උනා.. කොල්ල මොල කාරය නේ...:P මෙන්න ඔයාලටත් රෙප්++