- දෙව්ලොවට ගිය මව් සෙනෙහස -
[FONT="]බිරිඳ[/FONT][FONT="] :[/FONT][FONT="] ඔයාට පිස්සුද? කව්ද දන්නෙ ඔයා වෙන කාටවත් වියදම් කරාද කියල. මට වියදම් කරන්න කියල මම කිවේ නැහැනෙ? ඔයා ආදරේ කලාට මම ඔයාට ආදරේ කරා කියල හිතනවද? මෙතනින් යන්න.[/FONT]
[FONT="]
දැන්[/FONT][FONT="] මොහුට [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]දෙයක්[/FONT][FONT="] නැත[/FONT][FONT="].[/FONT][FONT="]ජීවිත [/FONT][FONT="]කාලෙම [/FONT][FONT="]පුද [/FONT][FONT="]කළේ[/FONT][FONT="] මෙවැනි [/FONT][FONT="]අයට[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් [/FONT][FONT="]අද [/FONT][FONT="]මේ[/FONT][FONT="] සියල්ලම [/FONT][FONT="]අහක [/FONT][FONT="]බලාගනුයේ [/FONT][FONT="]හරියට [/FONT][FONT="]මොහු[/FONT][FONT="] කිසි දිනක [/FONT][FONT="]නොදැක්ක [/FONT][FONT="]ලෙසයි[/FONT][FONT="]. [/FONT][FONT="]නිමේශයකින්[/FONT][FONT="] ඉකි[/FONT][FONT="]බිඳින [/FONT][FONT="]හඬක් [/FONT][FONT="]ඇසෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]හුඟාක්[/FONT][FONT="] දුරකිනුයි [/FONT][FONT="]ඒ [/FONT][FONT="]හඬ[/FONT][FONT="]ඇහෙන්නේ[/FONT][FONT="].[/FONT]
[FONT="]අම්මා[/FONT] විසින් [FONT="]දෙවියන්ට[/FONT][FONT="] :[/FONT][FONT="] “දෙවියනේ[/FONT][FONT="]. [/FONT][FONT="]අනේ[/FONT][FONT="] මගේ[/FONT][FONT="] පුතාගේ [/FONT][FONT="]පවු [/FONT][FONT="]ටික [/FONT][FONT="]හිඳවලා[/FONT][FONT="], මගේ[/FONT]පිං[FONT="]ටික[/FONT][FONT="] එයාට[/FONT][FONT="] දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]එයාට[/FONT][FONT="] කොහොම[/FONT][FONT="] හරි [/FONT][FONT="]දිව්[/FONT][FONT="][/FONT][FONT="]යලෝකෙ [/FONT][FONT="]යන්න[/FONT][FONT="] අවස්තාව [/FONT][FONT="]දෙන්න[/FONT][FONT="]”[/FONT]
[FONT="]පුතා [/FONT][FONT="]ඇය[/FONT][FONT="] වෙතට[/FONT][FONT="] දුවයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයගේ[/FONT][FONT="] දෙපා[/FONT][FONT="] සිපගත්[/FONT][FONT="] ඔහු[/FONT][FONT="] “අම්මේ[/FONT][FONT="]..! [/FONT][FONT="]ඇයි[/FONT][FONT="] අම්මේ[/FONT][FONT="]? ඇයි [/FONT][FONT="]ඔයා[/FONT][FONT="] මෙහෙම[/FONT][FONT="] කියන්නේ[/FONT][FONT="]? මම[/FONT][FONT="] කවදාවත්[/FONT][FONT="] අම්මට [/FONT][FONT="]කියලා[/FONT][FONT="] මොකුත්ම [/FONT][FONT="]කරලා[/FONT][FONT="] නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]අඩුම [/FONT][FONT="]තරමේ[/FONT][FONT="] අලුත්[/FONT][FONT="] අවුරුද්දටවත් [/FONT][FONT="]හරි හමන්[/FONT][FONT="] ඇඳුමක්වත් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]හිතලා[/FONT][FONT="] නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]හැම දෙයක්ම [/FONT][FONT="]කළේ[/FONT][FONT="] මගේ [/FONT][FONT="]නෝනාට[/FONT][FONT="], ළමයින්ට, යාළුවන්ට[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයි[/FONT][FONT="] අම්මේ[/FONT][FONT="] මම [/FONT][FONT="]වෙනුවෙන්[/FONT][FONT="] අද [/FONT][FONT="]ඔයාගේ[/FONT][FONT="] ඇස්[/FONT][FONT="]වල [/FONT][FONT="]කදුළු [/FONT][FONT="]පිරුනේ[/FONT][FONT="]?”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අම්මා[/FONT][FONT="] - [/FONT][FONT="]පුතාට[/FONT][FONT="] : [/FONT][FONT="]“දස[/FONT][FONT="] මාසයක් [/FONT][FONT="]ඔයාව[/FONT][FONT="] මගේ[/FONT][FONT="] බඩේ [/FONT][FONT="]රැකගෙන [/FONT][FONT="]ඉන්නකොට [/FONT]මට ඔයා බරක් වුනේ නැහැ..ඔයාව උස මහත් කලේ ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරෝත්තුවෙන් නෙවෙයි[FONT="].[/FONT][FONT="]එදා[/FONT][FONT="] මම[/FONT][FONT="] ඔයාට[/FONT] තිබුන [FONT="] ආදරේමයි[/FONT][FONT="] හැමදාමත්[/FONT][FONT="] තියෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]එදා[/FONT][FONT="] ඔයා[/FONT][FONT="] වෙනුවෙන්[/FONT][FONT="] කිරි[/FONT][FONT="] එරුන[/FONT][FONT="] ආදරය [/FONT][FONT="]අද[/FONT][FONT="] මගේ[/FONT][FONT="] කඳුලෙන්[/FONT][FONT="] ගැලුවේ[/FONT][FONT="] මගෙ [/FONT][FONT="]පුතේ[/FONT] ..අම්මාඉන්නකම් ඔයා බයවෙන්නෙපා ඔයාට සන්තෝසෙන් දිව්‍යලොකෙ යන්න පුළුවන්"
තමන්ගේ පුතුගේ සතුට වෙනුවෙන් කදුල සගවා ගත් ඒ අම්මාගේ වචනේ "ආදරය" කියන වචනෙට තවත් අර්ථයක් වුණා.
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ[/FONT][FONT="] ලෝකේ [/FONT][FONT="]උතුම්ම [/FONT][FONT="]වස්තුව [/FONT][FONT="]වූ [/FONT][FONT="]අම්මා [/FONT][FONT="]ගැන [/FONT][FONT="]කියල [/FONT][FONT="]නිම [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]වචන [/FONT][FONT="]නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙම [/FONT][FONT="]වෙන [/FONT][FONT="]ඒ [/FONT]අම්මා[FONT="]ගෙ[/FONT][FONT="] ආදරය [/FONT][FONT="]ගැන [/FONT][FONT="]කියවෙන [/FONT][FONT="]පුංචිම [/FONT][FONT="]පුංචි [/FONT][FONT="]කතාවක් [/FONT][FONT="]මේ[/FONT][FONT="] අද [/FONT][FONT="]මගෙන්[/FONT][FONT="] ඔයාලට [/FONT][FONT="]ලියවෙන්නෙ[/FONT][FONT="].[/FONT]
[FONT="]අපි[/FONT][FONT="] හැමෝම[/FONT][FONT="] දවසකදි[/FONT][FONT="] මේ[/FONT][FONT="] ලෝකෙන්[/FONT][FONT="] සදහටම[/FONT][FONT="] සමු[/FONT][FONT="]අරගෙන [/FONT][FONT="]යනව[/FONT][FONT="]. [/FONT][FONT="]අපි[/FONT][FONT="] අවසන්[/FONT][FONT="] ගමන [/FONT][FONT="]යන[/FONT][FONT="]දාට [/FONT][FONT="]අපි [/FONT][FONT="]ලඟින් [/FONT][FONT="]උන්නු [/FONT][FONT="]හැම [/FONT][FONT="]දෙනෙක්ම [/FONT][FONT="]අපිව [/FONT][FONT="]තනි[/FONT][FONT="]කරල [/FONT][FONT="]යනව[/FONT][FONT="].[/FONT][FONT="]එදයින් [/FONT][FONT="]පස්සෙ [/FONT][FONT="]අපි [/FONT][FONT="]සහ [/FONT][FONT="]එයාල [/FONT][FONT="]අතර [/FONT]තියෙන [FONT="]සම්බන්ධකම[/FONT][FONT="], [/FONT][FONT="]නෑදෑකම [/FONT][FONT="]සදහටම [/FONT][FONT="]ඉවරයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතින්[/FONT][FONT="] එදයින් [/FONT][FONT="]පස්සෙ[/FONT][FONT="] දවසක [/FONT][FONT="]අපි [/FONT][FONT="]හැමෝම [/FONT][FONT="]දෙවියන් [/FONT][FONT="]ඉස්සරහට[/FONT]යනවා[FONT="]. [/FONT][FONT="]අපි [/FONT]කල [FONT="]කුසල් [/FONT][FONT="]අකුසල්[/FONT][FONT="], [/FONT][FONT="]හොඳ[/FONT][FONT="]නරක[/FONT][FONT="], [/FONT][FONT="]පුන්‍යකර්ම[/FONT][FONT="] පාපකර්ම ගැන උත්තර කියන්න වෙන්නෙ එදාට. එහෙදි එක් පුතෙකුට සිදුවුන සිදුවීමක් මෙහෙ ලියන්න හිතුන.[/FONT]
[FONT="]දෙවියන්[/FONT][FONT="] විසින්[/FONT][FONT="] පුතාට [/FONT][FONT="]:[/FONT][FONT="] නුඹ[/FONT][FONT="] කල [/FONT][FONT="]කුසල්[/FONT][FONT="] අකුසල් [/FONT][FONT="]වලට [/FONT][FONT="]අනුව [/FONT][FONT="]නුඹට [/FONT][FONT="]අපායට [/FONT][FONT="]යන්න [/FONT][FONT="]සිද්ද [/FONT][FONT="]වෙනව[/FONT][FONT="]! [/FONT][FONT="]හේතුව [/FONT][FONT="]පුන්‍යකර්ම වල අඩුවීමක් නිසා[/FONT][FONT="]. හැකිනම් සොයා වරෙන් නුඹට පිං දිය හැකි කවරෙක් හෝ මෙහි සිටීනම්.[/FONT]

[FONT="]මිනිසා සහෝදර සහෝදරියන් වෙත දිව යයි[/FONT][FONT="] :[/FONT][FONT="] මම ඔයාල හැම කෙනෙක්ටම උදව් කලා. ඔයාල හදිස්සියට හොයන් ආව මාව.[/FONT]
[FONT="]ඔවුන්[/FONT][FONT="] :[/FONT][FONT="]අපෝ මේ මේ… අපි දන්නැහැ ඔයා කව්ද කියල. යනව මෙතනින්.[/FONT]
[FONT="]මීලඟට[/FONT][FONT="] මිනිසා දිව යන්නේ තමන්ගේ දරුවන් වෙත[/FONT][FONT="] :[/FONT][FONT="] අනේ මගෙ ලමයිනේ. මම ඔයාල වෙනුවෙන් හම්බ කරා. ඔයාලට කන්න දුන්න. ලොකු මහත් කලා. ආදරෙන් බලාගත්තා. මගෙ ජීවිතේ වැඩි දෙයක් කලේ උඹලා වෙනුවෙන්. මට [/FONT]පිං [FONT="] ටිකක් දෙන්න.[/FONT]
[FONT="]දරුවන්[/FONT][FONT="] :[/FONT][FONT="]ඇයි තාත්තේ අපෙන් ඉල්ලන්නෙ? මතකද ඔයා අපිට පුංචි කාලෙ තරවටු කරපු හැටි. අපිත් ඔයාට සැලකුව. අපිටත් ඕනෙ පින්. දෙන්න බැහැ මෙතනින් යන්න.[/FONT]
[FONT="]මීලඟට[/FONT][FONT="] මිනිසා බිරිඳ වෙත දිව යයි[/FONT][FONT="] :[/FONT][FONT="] මම ඔයාට කොච්චර ආදරේ කලාද. ඔයා ඉල්ලපු හැම දෙයක්ම මම දුනා. ඔයාට කිසිම අඩුවක් තිබ්බෙ නැහැ. ඔයාව මම රැජිනක් වගේ බලාගත්තෙ. ඔයා මට උදව් කරන්නම වෙනව.[/FONT]
[FONT="]මීලඟට[/FONT][FONT="] මිනිසා බිරිඳ වෙත දිව යයි[/FONT][FONT="] :[/FONT][FONT="] මම ඔයාට කොච්චර ආදරේ කලාද. ඔයා ඉල්ලපු හැම දෙයක්ම මම දුනා. ඔයාට කිසිම අඩුවක් තිබ්බෙ නැහැ. ඔයාව මම රැජිනක් වගේ බලාගත්තෙ. ඔයා මට උදව් කරන්නම වෙනව.[/FONT]
[FONT="]බිරිඳ[/FONT][FONT="] :[/FONT][FONT="] ඔයාට පිස්සුද? කව්ද දන්නෙ ඔයා වෙන කාටවත් වියදම් කරාද කියල. මට වියදම් කරන්න කියල මම කිවේ නැහැනෙ? ඔයා ආදරේ කලාට මම ඔයාට ආදරේ කරා කියල හිතනවද? මෙතනින් යන්න.[/FONT]
[FONT="]
දැන්[/FONT][FONT="] මොහුට [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]දෙයක්[/FONT][FONT="] නැත[/FONT][FONT="].[/FONT][FONT="]ජීවිත [/FONT][FONT="]කාලෙම [/FONT][FONT="]පුද [/FONT][FONT="]කළේ[/FONT][FONT="] මෙවැනි [/FONT][FONT="]අයට[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් [/FONT][FONT="]අද [/FONT][FONT="]මේ[/FONT][FONT="] සියල්ලම [/FONT][FONT="]අහක [/FONT][FONT="]බලාගනුයේ [/FONT][FONT="]හරියට [/FONT][FONT="]මොහු[/FONT][FONT="] කිසි දිනක [/FONT][FONT="]නොදැක්ක [/FONT][FONT="]ලෙසයි[/FONT][FONT="]. [/FONT][FONT="]නිමේශයකින්[/FONT][FONT="] ඉකි[/FONT][FONT="]බිඳින [/FONT][FONT="]හඬක් [/FONT][FONT="]ඇසෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]හුඟාක්[/FONT][FONT="] දුරකිනුයි [/FONT][FONT="]ඒ [/FONT][FONT="]හඬ[/FONT][FONT="]ඇහෙන්නේ[/FONT][FONT="].[/FONT]
[FONT="]
දෙවියනේ[/FONT][FONT="].. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] ඔහුගේ[/FONT][FONT="] අම්මා[/FONT][FONT="]..![/FONT]
දෙවියනේ[/FONT][FONT="].. [/FONT][FONT="]ඒ[/FONT][FONT="] ඔහුගේ[/FONT][FONT="] අම්මා[/FONT][FONT="]..![/FONT]
[FONT="]අම්මා[/FONT] විසින් [FONT="]දෙවියන්ට[/FONT][FONT="] :[/FONT][FONT="] “දෙවියනේ[/FONT][FONT="]. [/FONT][FONT="]අනේ[/FONT][FONT="] මගේ[/FONT][FONT="] පුතාගේ [/FONT][FONT="]පවු [/FONT][FONT="]ටික [/FONT][FONT="]හිඳවලා[/FONT][FONT="], මගේ[/FONT]පිං[FONT="]ටික[/FONT][FONT="] එයාට[/FONT][FONT="] දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]එයාට[/FONT][FONT="] කොහොම[/FONT][FONT="] හරි [/FONT][FONT="]දිව්[/FONT][FONT="][/FONT][FONT="]යලෝකෙ [/FONT][FONT="]යන්න[/FONT][FONT="] අවස්තාව [/FONT][FONT="]දෙන්න[/FONT][FONT="]”[/FONT]
[FONT="]පුතා [/FONT][FONT="]ඇය[/FONT][FONT="] වෙතට[/FONT][FONT="] දුවයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයගේ[/FONT][FONT="] දෙපා[/FONT][FONT="] සිපගත්[/FONT][FONT="] ඔහු[/FONT][FONT="] “අම්මේ[/FONT][FONT="]..! [/FONT][FONT="]ඇයි[/FONT][FONT="] අම්මේ[/FONT][FONT="]? ඇයි [/FONT][FONT="]ඔයා[/FONT][FONT="] මෙහෙම[/FONT][FONT="] කියන්නේ[/FONT][FONT="]? මම[/FONT][FONT="] කවදාවත්[/FONT][FONT="] අම්මට [/FONT][FONT="]කියලා[/FONT][FONT="] මොකුත්ම [/FONT][FONT="]කරලා[/FONT][FONT="] නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]අඩුම [/FONT][FONT="]තරමේ[/FONT][FONT="] අලුත්[/FONT][FONT="] අවුරුද්දටවත් [/FONT][FONT="]හරි හමන්[/FONT][FONT="] ඇඳුමක්වත් [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]හිතලා[/FONT][FONT="] නැහැ[/FONT][FONT="]. [/FONT][FONT="]හැම දෙයක්ම [/FONT][FONT="]කළේ[/FONT][FONT="] මගේ [/FONT][FONT="]නෝනාට[/FONT][FONT="], ළමයින්ට, යාළුවන්ට[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයි[/FONT][FONT="] අම්මේ[/FONT][FONT="] මම [/FONT][FONT="]වෙනුවෙන්[/FONT][FONT="] අද [/FONT][FONT="]ඔයාගේ[/FONT][FONT="] ඇස්[/FONT][FONT="]වල [/FONT][FONT="]කදුළු [/FONT][FONT="]පිරුනේ[/FONT][FONT="]?”[/FONT]
[/FONT]
[FONT="]අම්මා[/FONT][FONT="] - [/FONT][FONT="]පුතාට[/FONT][FONT="] : [/FONT][FONT="]“දස[/FONT][FONT="] මාසයක් [/FONT][FONT="]ඔයාව[/FONT][FONT="] මගේ[/FONT][FONT="] බඩේ [/FONT][FONT="]රැකගෙන [/FONT][FONT="]ඉන්නකොට [/FONT]මට ඔයා බරක් වුනේ නැහැ..ඔයාව උස මහත් කලේ ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරෝත්තුවෙන් නෙවෙයි[FONT="].[/FONT][FONT="]එදා[/FONT][FONT="] මම[/FONT][FONT="] ඔයාට[/FONT] තිබුන [FONT="] ආදරේමයි[/FONT][FONT="] හැමදාමත්[/FONT][FONT="] තියෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]එදා[/FONT][FONT="] ඔයා[/FONT][FONT="] වෙනුවෙන්[/FONT][FONT="] කිරි[/FONT][FONT="] එරුන[/FONT][FONT="] ආදරය [/FONT][FONT="]අද[/FONT][FONT="] මගේ[/FONT][FONT="] කඳුලෙන්[/FONT][FONT="] ගැලුවේ[/FONT][FONT="] මගෙ [/FONT][FONT="]පුතේ[/FONT] ..අම්මාඉන්නකම් ඔයා බයවෙන්නෙපා ඔයාට සන්තෝසෙන් දිව්‍යලොකෙ යන්න පුළුවන්"
තමන්ගේ පුතුගේ සතුට වෙනුවෙන් කදුල සගවා ගත් ඒ අම්මාගේ වචනේ "ආදරය" කියන වචනෙට තවත් අර්ථයක් වුණා.
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]- [/FONT][FONT="]සෙනෙහස [/FONT][FONT="]නුඹේ[/FONT][FONT="] අම්මේ[/FONT][FONT="]… [/FONT][FONT="]දෙව්ලොවටද [/FONT][FONT="]ගලා[/FONT][FONT="] ගියේ[/FONT][FONT="] -
([/FONT]මගේ 13000 පොස්ට් උදාවීම නිමිති කොටගෙන නිර්මාණය කරන ලද්දකි .කතාව කියවූ හැමෝටම ස්තුති
)

Last edited: