14 MP hoda Digi. camera 1k kiannakooo

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
මචන්ලා ලොකු උදව්වක් බන්.
මට 14 MP විතර හොද Digi. cam 1ක් ගන්න පොට් 1ක් කියපන්කෝ....
ebay උනත් කමක් නැ
Duty free උනත් කමක් නැ


SONY ද බන් හොදම????????

Colombo pot 1k nam hodai
Kalutara nam hodaaaaaaaaaaaaaaaaaaaai


කොල්ලෝ බම්පි යක්වත් දාපන් මචෝ!!!!!!
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඊ~බේ එකෙන් විතරක් නෙවෙයි ලංකාවේ ගන්න ඕන තරම් තැන් තියෙනවා..
    ඊ~බේ එකෙන් ගන්න උත්සහ කරන්න එපා..
    මේ රටේ ගත්තා නම්.. වගකිමක් හරි ලැබෙනවා නේ සහෝදරයා..
    අනික ඩිජිටල් කැම් එකක් ගද්දි..
    ඒ කැම් එකේ Zවුම් කරන්න පුලුවන් ද.. ඒ වගේම විඩියෝ රෙකොඩ් කරන්න පුලුවන් ද කියලාත් බලන්න.. මැක්සිමම් 10X Zවුම් කරන්න පුලුවන් නම් ඇති..
    අනික ෆ්ලැෂ් එක ගැනත් බලන්න..
    තවත් දෙයක් තමයි බැටරි එක.. දැන් වෙළද පොලවල් වල තියෙනවා.. පෙන්තොච් බැටරි වලින් පාවිච්චි කරන ඩිජිටල් කැම්..
    ඒවා ගණන් අඩු වුන පලියට ඒවා ගන්න උත්සහ කරන්න එපා.. රි~චාර්ජ් කරන්න පුලුවන් බැටරියක් ම තොරා ගන්න උත්සහ කරන්න..
    සොනි බ්‍රෑන්ඩ් එක හොදයි..
    ඒත් හොද වෙනත් වර්ග ඕන තරම් තියෙනවා..
     
    • Like
    Reactions: ishara3521919

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela ban kohenda ganna puluwan??
    Keeyak waida??:rolleyes::D

    ඔයා කොහෙන්ද කියලා කියන්න නුවර නම් ගන්න තියෙනවා..
    නුවර ගන්න තැන් තියෙනවා නම් කොළඹ ගන්න බැරි වෙන්න විදියක් නෑ නේ..
    හොද ඩිජිටල් කැම් එකක් නම් රු. 21 -24 අතර ගාණකට ගන්න පුලුවන් වෙයි..
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ඔයා කොහෙන්ද කියලා කියන්න නුවර නම් ගන්න තියෙනවා..
    නුවර ගන්න තැන් තියෙනවා නම් කොළඹ ගන්න බැරි වෙන්න විදියක් නෑ නේ..
    හොද ඩිජිටල් කැම් එකක් නම් රු. 21 -24 අතර ගාණකට ගන්න පුලුවන් වෙයි..

    mama Kalutara bn
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama Kalutara bn

    ඒ පැත්ත ගැන නම් ඒ තරම් දැනුමක් නෑ..
    ඔයා මේ දේ ඔයා ගේ ත්‍රේඩ් එකේ මුලින් ම දාන්න..
    මේ පැත්තෙන් තියෙන තැනක්
    කියන්න කියලාත් එඩිට් කරන්න..
    එතකොට දකින අය කියයි..
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්

    ඒ පැත්ත ගැන නම් ඒ තරම් දැනුමක් නෑ..
    ඔයා මේ දේ ඔයා ගේ ත්‍රේඩ් එකේ මුලින් ම දාන්න..
    මේ පැත්තෙන් තියෙන තැනක්
    කියන්න කියලාත් එඩිට් කරන්න..
    එතකොට දකින අය කියයි..

    ela ela tnqqq weewaaa
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Cam ekak gannakota MP gaana witarak neme ban... eke tiyana tawa options ganath hoyala balapan... cam use karana ayagen ahala danaganin honda models monawada kiyala.. hamoma hithan inne MP gaana wadi unaama CAM eka hondayi..
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    PETCO LANKA
    469D,gall road, colombo 03

    OREANT
    100B, havelock road,colombo 05

    PHOTO TECHNICA
    gall road, combo 03 and liberty plaza , ground floor

    CELLTRONICS
    351, duplication road, colombo 03
    422a, galle road, wellawatte, colombo 06

    MC eke nan ambanaka shops thiyanwa..
     
    • Like
    Reactions: ishara3521919