The Amazing Race Australia Sri Lanka Episode

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තාමත් අපේ රටේ මිනිස්සු ඉන්නවනේ අපේ ලංකාවේ නිදහස ලැබුන අවුරුද්ද වත් මතක නැති අපේ මහා මාන්‍ය D .S . සේනානායක මහත්තයා ඉපදුන දවසවත් දන්නේ නැති. දුකයි. :nerd::growl::rolleyes::angry:

    මොනවා උනත් මේ සැරේ season එක නියමයි.